kohomatha gedara tama![]()
දැන් ෆෝසස් 3නමඑයාර් ෆෝස් කොල්ලෙක් අහුවෙලා නේද පොසිටිව් කටුනායකින්

ඊයෙ සීදුව කෑම්ප් එකක් නිරෝධායනය කරේ ඒක ගැන කිව්වෙ.ආමි එකෙනුත් අහුවෙලාද?
navy 1කෙ welisara අය එයාල ඇහුවම අයි අපේ pcr check කරන්නේ නැත්ලෙතේ කියල ,කියනවලු ලෙඩ හැදුන අයගේ විතරයි කරන්නේ කියල ..welisara හිටපු
අනිත් අය ඉස්කෝල වල ඉන්නේ (මහබාගේ කරුණාරත්න collage 1කෙ 500 ඉන්නවා )එයාල අත ඇරලා දාල වගේලු ඉන්නේ .මොකක්ද මේ සීන් 1ක.මම ඇමති කෙනක්ගෙන් ඇහුව,එයාල දන්නෙත් නැහැ ..navy එකේ ලොක්කෙක් අදුරන කෙනක් හොයල බලන්න

Narahenpita Kings hospital eke mokak hari corona seen ekak aranchida....?
nshrinith said:කොළඹ නාරාහේන්පිට ප්‍රධාන පුද්ගලික රෝහලක ශල්‍යාගාරය ඇතුළු මහලක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා ආසාදිත අයෙකු ප්‍රතිකාර ලැබූ බව හෙළිවීම නිසා මෙම පියවර ගෙන තිබුණා.
එහි සේවය කළ 300ක් පමණ නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
රෝහලේ ප්‍රතිකාර ගත් නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාදනයට ලක්ව තිබෙනවා.
එයාර් ෆෝස් කොල්ලෙක් අහුවෙලා නේද පොසිටිව් කටුනායකින්
Hi boys n girls. Dawas 14 tripak giya. Llollllll... Meke 5 thread gihilla.
navy 1කෙ welisara අය එයාල ඇහුවම අයි අපේ pcr check කරන්නේ නැත්ලෙතේ කියල ,කියනවලු ලෙඩ හැදුන අයගේ විතරයි කරන්නේ කියල ..welisara හිටපු
අනිත් අය ඉස්කෝල වල ඉන්නේ (මහබාගේ කරුණාරත්න collage 1කෙ 500 ඉන්නවා )එයාල අත ඇරලා දාල වගේලු ඉන්නේ .මොකක්ද මේ සීන් 1ක.මම ඇමති කෙනක්ගෙන් ඇහුව,එයාල දන්නෙත් නැහැ ..navy එකේ ලොක්කෙක් අදුරන කෙනක් හොයල බලන්න
Its out of control