Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    FB eken

    Request from a Navy officer

    ජනමාධය, සදාචාර සම්පන්න කමේ සළුව උනා ඇත.!!!
    නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සොයුරන්ගේ නිවෙස් පවා ත්‍රස්තවාදීන්ගේ නිවෙස් මෙන් ජනමාධ්‍ය මඟින් පෙන්වයි. මහජනයා තමා කොරෝනා ආසාධිතයෙන් යැයි ඉදිරිපත් වීමට මැලි කමක් දක්වන්නට එක් ප්‍රධාන හේතුවකි මෙය. මන්ද කොරෝනා සැක සහිත පුද්ගලයෙකුගේ ගෙදරකට PHI කෙනෙක් යන විට ගොදුරක් ඩැහැ ගැනීමට යන නරියන් මෙන් තම කැමරා පඩංගු රැගෙන ගොස් එම පුද්ගලයන්ගේ නිවෙස් යනාදිය රූගත කොට ජනමාධ්‍ය මඟින් පෙන්වීමෙන් ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කරනු ලබයි.

    ජනමාධ්‍යට සදාචාරයට වඩා අවශ්‍ය වනුයේ ratings වැඩි කරගැනීමටයි .... !!!!!!!!!!!

    ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නැතිද ????????
    🧐🧐🧐🤔🤔🤔
    මොන චැනල් වලද බන් නේවි කොල්ලොන්ව ඔහොම පෙන්නලා තියෙන්නෙ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    tama peak ekata awill ne lankawe peak ekata yanna dawasak kiyak yayda.. peak eken passe tama decline eka dakinne wenne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    අල්ලගන්න පොලිසියේ මනුස්සය ඕව අහයිද දන්නේ නෑ හැබැයි ටීවී එකටත් පෙනී ඉඳල කුඩුවට යන්න පුළුවන් වාසනාවක් තිබුනොත්

    අනේ මන්දා බන් මමනම් ගියා. උවමනාම දේකට යන්න එපයැ. මගෙ අන්කේ 1, හෙට අම්මයි අයියයි එක්ක blood test කරලා hospital එකට යන්න ඔනේ වාහනේ එලවන්න පුලුවන් මට විතරයි.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැනට දිවයින පුරා කි‍්‍රයාත්මක ඇදිරි නීතිය හෙට අළුයම 5 දක්වා කි‍්‍රයාත්මකයි. හෙට අළුයම පහේ සිට රාති‍්‍ර 8 දක්වා බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු දිස්ති‍්‍රක්කවලට ඇදිරි නීතිය ඉවත් කරන බවයි පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    හැදුනුම්පත් අංකයේ අවසාන අංකය පදනම් කර ගනිමින් නිවසින් බැහැරට යාමට අවසරය හිමිවන ක‍්‍රමවේදය හෙට දිනයේ කි‍්‍රයාත්මක වනවා.

    ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 40,095 දෙනෙකු ද මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 10,332 ක්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොන චැනල් වලද බන් නේවි කොල්ලොන්ව ඔහොම පෙන්නලා තියෙන්නෙ?

    commet ekak tibba mehema dala man danne man owa balanne nati nisa
    :rolleyes:
    කුපාඩි දෙරණ සහ කුඩු හිරු තම මේ දේ කරනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    commet ekak tibba mehema dala man danne man owa balanne nati nisa
    :rolleyes:
    කුපාඩි දෙරණ සහ කුඩු හිරු තම මේ දේ කරනේ

    ඔවු බන් අද අර සුදු වැල්ලේ එකෙක් හොද වෙලා යන එකක් දැම්මේ. පොර කියනවා අයෙ මොකුත් බොන්නෙ නැතිලු. හොර වැඩ කරන්නෙත් නැතිලු.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Update: at: 5:05 PM 27th April 2020Daily reported COVID-19 cases in Sri Lanka

    HC3MHJ4.png

    20 passe nikan power play wage :oo:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    FB eken

    Request from a Navy officer

    ජනමාධය, සදාචාර සම්පන්න කමේ සළුව උනා ඇත.!!!
    නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සොයුරන්ගේ නිවෙස් පවා ත්‍රස්තවාදීන්ගේ නිවෙස් මෙන් ජනමාධ්‍ය මඟින් පෙන්වයි. මහජනයා තමා කොරෝනා ආසාධිතයෙන් යැයි ඉදිරිපත් වීමට මැලි කමක් දක්වන්නට එක් ප්‍රධාන හේතුවකි මෙය. මන්ද කොරෝනා සැක සහිත පුද්ගලයෙකුගේ ගෙදරකට PHI කෙනෙක් යන විට ගොදුරක් ඩැහැ ගැනීමට යන නරියන් මෙන් තම කැමරා පඩංගු රැගෙන ගොස් එම පුද්ගලයන්ගේ නිවෙස් යනාදිය රූගත කොට ජනමාධ්‍ය මඟින් පෙන්වීමෙන් ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කරනු ලබයි.

    ජනමාධ්‍යට සදාචාරයට වඩා අවශ්‍ය වනුයේ ratings වැඩි කරගැනීමටයි .... !!!!!!!!!!!

    ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නැතිද ????????
    🧐🧐🧐🤔🤔🤔

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    commet ekak tibba mehema dala man danne man owa balanne nati nisa
    :rolleyes:
    කුපාඩි දෙරණ සහ කුඩු හිරු තම මේ දේ කරනේ

    Hiru ohoma karath, Derana ohoma karana hethuwa mokaka wenna puluwanda?

    හිරුට නම් නේවි එකත් එක්ක ඇරියස් ඇති බිස්නස් බස්සන නිසා. දෙරණෙ ප්‍රතිපතිතිය කොන්ඩම් ප්‍රතිපත්තිය. පාවිච්චි කරා විසික් කරා.

    20 passe nikan power play wage :oo:
    :yes::yes:
    ලඟදිම ලෙඩ්ඩු වාර්තාවෙන එක අඩුවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙ පරික්ශා කරන නියැදියෙ වෙනස් වීම නිසා මිසක් රටේ ලෙඩ්ඩු නැතුව නෙවේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ මිනිස්සු මොනතරම් දේශපාලන වහල්ලුද කියනවා නම් COVID 19 , දකින්නෙත් තම දේශපාලන මතයට සාපේක්ෂවයි 😢
    FB eken
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හිරුට නම් නේවි එකත් එක්ක ඇරියස් ඇති බිස්නස් බස්සන නිසා. දෙරණෙ ප්‍රතිපතිතිය කොන්ඩම් ප්‍රතිපත්තිය. පාවිච්චි කරා විසික් කරා.

    :yes::yes:
    ලඟදිම ලෙඩ්ඩු වාර්තාවෙන එක අඩුවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙ පරික්ශා කරන නියැදියෙ වෙනස් වීම නිසා මිසක් රටේ ලෙඩ්ඩු නැතුව නෙවේ.

    Test wedi wena taramata Tama meka iwara wen dawasa ikman wenne.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,439
    124,284
    113
    දෙහිවල
    ලංකාවේ මිනිස්සු මොනතරම් දේශපාලන වහල්ලුද කියනවා නම් COVID 19 , දකින්නෙත් තම දේශපාලන මතයට සාපේක්ෂවයි 😢
    FB eken

    තීරණයක් ගත්තම හොදයි කියන්නත්, එක ආයේ වෙනස් කරාම එකට හුරේ දාන එක වහල ගතිය..
     
    • Like
    Reactions: BadBlueGenius

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තීරණයක් ගත්තම හොදයි කියන්නත්, එක ආයේ වෙනස් කරාම එකට හුරේ දාන එක වහල ගතිය..

    Lankawe wahallunge Trade Mark eka ekatama:yes:
     
    Status
    Not open for further replies.