Menna gannawanam phones XIAOMI MI 10 PRO 5G

2osama

Well-known member
  • Oct 25, 2010
    81,423
    72,644
    113
    මාලඹේ
    sold out කියන්නේ stock ඉවරයි කියන එක.. :rolleyes:

    Sold out කියන එකේ තේරුම කප්රුක කාරය වෙනස් කාරා .
    මිනිහ කියන්නේ Soldout කියලා උන් එක විකුනන්නේ නැති ඒකටලූ:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,027
    113
    adala nene
    අපෝ ගානේ හැටියට පාඩුයි නේ බන්
    flag ship specs ගණන් වුනාට flag ship specs නෑ :no:
    මම කියන්නේ performance, camera ගැන නෙමේ
    lack of Wireless Charging, IP Rating, ගැන
    ඔය දෙක තියෙන්නම ඕනා flag ship price එකට දෙනවා නම් :yes:
    නෑත්නම් ඔය ගානට last year Samsung s10 එකක් ගන්න පුලුවන්

    30W wireless charging thiyenne :P:P
    ip rating nm ne hebei
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,027
    113
    adala nene
    :Dමාත් ගන්න ඉන්නෙ..මුගෙ රිවිව් ඵක ඵනකන් හිටියෙ..ඒත් දැන් බඩු හොයාගන්න අමාරුයි බං.sold out නැත්නම් out of stock.:angry:

    china, philipine wage yana kenekta kiyala ganin gana adui ehe :rolleyes:
    EU wala ganan wedi :baffled::baffled:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    අපෝ ගානේ හැටියට පාඩුයි නේ බන්
    flag ship specs ගණන් වුනාට flag ship specs නෑ :no:
    මම කියන්නේ performance, camera ගැන නෙමේ
    lack of Wireless Charging, IP Rating, ගැන
    ඔය දෙක තියෙන්නම ඕනා flag ship price එකට දෙනවා නම් :yes:
    නෑත්නම් ඔය ගානට last year Samsung s10 එකක් ගන්න පුලුවන්

    gon katha kiyanna epa gan kabarayo :rofl::lol:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    oke oya Snapdragon meheta enne ne. Indian spec eka enne. anika xiomi phones wala signal lag ekak tiyanawa mehe. Flagship spec unata flagship newe.

    xiomi redmi note 8 eke Snapdragon kiyalane tiyenne. meheta ena eke balannako snapdragonda tiyenne kiyala :D
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    :P සෝල්ඩ් අවුට් කියන්නෙ වී ආ නොට් සෙලින් දිස් ප්‍රොඩක්ට් නෙ බොලේ.....!!! :rofl::baffled::P

    Sold out කියන එකේ තේරුම කප්රුක කාරය වෙනස් කාරා .
    මිනිහ කියන්නේ Soldout කියලා උන් එක විකුනන්නේ නැති ඒකටලූ:P

    :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,027
    113
    adala nene
    oke oya Snapdragon meheta enne ne. Indian spec eka enne. anika xiomi phones wala signal lag ekak tiyanawa mehe. Flagship spec unata flagship newe.

    xiomi redmi note 8 eke Snapdragon kiyalane tiyenne. meheta ena eke balannako snapdragonda tiyenne kiyala :D

    :rolleyes::rolleyes:
    ai bn mehe note 8 eke thiyenne mideatek da :dull::dull:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    ඕවා ගන්න එපා යකුනේ ඩොලර් එක නගිනවා :angry:

    මේව දකිනකොට නලියනව බං මේක ගන්න:(.සුපිරි කැමරා ඵක.හුවාවි P40 ඵකට පස්සෙ තියෙන හොඳම කැමරා ෆෝන් ඵක..:love:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,000
    4,564
    113
    used Xiaomi before. Build quality is not good. It may have all the features in the world but buttons start to wear off pretty quickly.
    using a Mi A2 lite ,,it slows down after sometime. rather pay less and get a cheap phone whihc will be the same like it after about 1 year. at least you didnt spend much.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේව දකිනකොට නලියනව බං මේක ගන්න:(.සුපිරි කැමරා ඵක.හුවාවි P40 ඵකට පස්සෙ තියෙන හොඳම කැමරා ෆෝන් ඵක..:love:

    ගන්න ගන්න එහෙනං :P

    හැබැයි දැන් කොරෝනා අස්සේ ඕව ගෙන්නන්න බෑ නේද. රට අරිද්දි ඊළඟ ෆෝන් එකත් ඇවිත් තියෙයි.