බෙල්ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113
    උගෙ පිස්සු ඇක්ටිං බලං ඉන්නකොට මරු නේ, හිත නිමෙනව
    සිංදු කියන හැටි දැක්කද, අතින් වචන දාල :P අමුඩ ලතාවෙ

    ඌ ඉන්න පැත්තෙ පට්ට කැලෑවක් තියෙනව වගේ..

    කැලෑවයි ඌවයි, උගෙ ඇක්ටිනුයි :cool:

    පිස්සු මිනිස්සුන්ගෙ මෝඩ වැඩ දිහා බලං ඉන්නකොට හිත නෙමෙනව

    හැබැයි මූ මෝඩයෙක් නෙමේ, මෝඩයෙක් විදියට රඟපානව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,939
    1
    43,255
    113

    මිනිස්සු පිස්සො වගේ හැසිරෙන්ඩ ඒකත් බලපානව

    නැත්තං අපි හැමෝම සාන්ත දාන්ත මිනිස්සු, කාටවත් වචනෙකිවත් කරදරයක් නැතුව