උගෙ පිස්සු ඇක්ටිං බලං ඉන්නකොට මරු නේ, හිත නිමෙනව
සිංදු කියන හැටි දැක්කද, අතින් වචන දාල
අමුඩ ලතාවෙ
ඌ ඉන්න පැත්තෙ පට්ට කැලෑවක් තියෙනව වගේ..
කැලෑවයි ඌවයි, උගෙ ඇක්ටිනුයි
පිස්සු මිනිස්සුන්ගෙ මෝඩ වැඩ දිහා බලං ඉන්නකොට හිත නෙමෙනව
හැබැයි මූ මෝඩයෙක් නෙමේ, මෝඩයෙක් විදියට රඟපානව
සිංදු කියන හැටි දැක්කද, අතින් වචන දාල
අමුඩ ලතාවෙඌ ඉන්න පැත්තෙ පට්ට කැලෑවක් තියෙනව වගේ..
කැලෑවයි ඌවයි, උගෙ ඇක්ටිනුයි

පිස්සු මිනිස්සුන්ගෙ මෝඩ වැඩ දිහා බලං ඉන්නකොට හිත නෙමෙනව
හැබැයි මූ මෝඩයෙක් නෙමේ, මෝඩයෙක් විදියට රඟපානව
Last edited: