Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

saja

Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    පකේ lock down :angry::angry::angry:

    කොරෝනා හේතුවෙන් ඉන්දියාව දවසින් දවස නරක අතට

    පසුගිය පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඉන්දියාවේ පුද්ගලයන් 73 දෙනෙකු මියගොස් තිබේ.

    ඒ එරට දිනකදී මියගිය වැඩිම ගණනයි.

    එම කාලය තුළදී හමුව ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 1897කි.

    ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ මරණ 1007ක් සිදුව ඇති අතර වාර්තාවන මුලු ආසාදිතයින් ගණන 31332ක් වෙයි.සුවය ලැබූ ගණන 7695කි.

    Source: http://nethgossip.lk/article/36371
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමගිපුර ග්‍රාම නිලධාරී වසමේ නෙළුම් සිරි ගම ප්‍රාදේශයෙන් කොවිඩ්-19 රෝගීන තිදෙ‍නෙකු‍ හමුවීමත් සමග සෙවනගල ඩංඩුම නගරයේ කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව සෙවනගල වෙළෙඳ සංගමයේ සභාපති D. G. ධර්මසේන පැවසීය.

    කොවිඩ්-19 වැළඳුනු නාවික හමුදා සෙබළෙක් සෙවනගල ඩංඩුම නගරයේ වෙළෙඳසැල් කීහිපයකට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග එම වෙළෙඳසැල් වසාදමා නිරෝධායන කටයුතු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.
    වෙළෙඳ සංගමය විසින් නගරයේ අනෙක් වෙළෙඳසැල් ද දින 7 ක් පමණ වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අංශ විසින් ගම්මාන තුළ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ව සෑහීමට පත්විය නොහැකි බවද වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පැවසීය.

    Den me gollo 619 count eka athule inna ayada? Confusing nw
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයියෝ ටික දැන් දවසක දෙකක ඉදන් සයිලන්ස්නේ ...ඇයි ඒ ...අපේ ගෙදර වයසක සෙට් එක news බලන්නෙත් නැහැනේ බන් වෙනද වගේ ...මම දැන් ඒත් ඇහුව ඇයි news බලන් නැත්තේ කියල ...වෙනදට උදේ හිට හවස් වෙනකන් ඕක ඉස්සරහ ...fb එකෙත් දාර බයියෙක් ඉන්නව උත් පහු ගිය දවස් ටිකේම එක දිගට post දාපු එක ඊයේ පෙරේද ඉදන් සින්දු funny clips වගේ එව්වුනේ share කරල තියෙන්නේ ..." බයියෝ 'කියල දාපු පමණින් මම ටෝය්යෙක් වත් ජෙප්පෙක් වත් නොවන බව පවසමි හරියට බැලුවොත් මාත් බයියෙක් ...

    ape gedarath set ekak innawa ohoma news balanneth derana. Dan nam kohmada danne. Tika kaleka idan sadda adu wela , Chanda kale tibba gamma adu wela. :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    පකේ lock down :angry::angry::angry:

    ඉන්දියාව LockDown කාරා කියලා වැඩක් නැහැ . මිනිස්සු ඔක්කොම එකට එකතු වෙලා නේ ඉන්න නේ. එහෙන් මුඩුක්කු .
    ඕවා LockDown කරත් ඇතුළේ මිනිස්සු ඇවිදිනවා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-29.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Wahanna kiyala news nam ho gala enawa. habei wena kisima thorathurak ne. goni billo awillada gam walata ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nikaweratiyath wahala welada sangamen. town eka wahala. :dull:

    සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමගිපුර ග්‍රාම නිලධාරී වසමේ නෙළුම් සිරි ගම ප්‍රාදේශයෙන් කොවිඩ්-19 රෝගීන තිදෙ‍නෙකු‍ හමුවීමත් සමග සෙවනගල ඩංඩුම නගරයේ කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව සෙවනගල වෙළෙඳ සංගමයේ සභාපති D. G. ධර්මසේන පැවසීය.

    කොවිඩ්-19 වැළඳුනු නාවික හමුදා සෙබළෙක් සෙවනගල ඩංඩුම නගරයේ වෙළෙඳසැල් කීහිපයකට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග එම වෙළෙඳසැල් වසාදමා නිරෝධායන කටයුතු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.
    වෙළෙඳ සංගමය විසින් නගරයේ අනෙක් වෙළෙඳසැල් ද දින 7 ක් පමණ වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අංශ විසින් ගම්මාන තුළ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ව සෑහීමට පත්විය නොහැකි බවද වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පැවසීය.

    Mokadda bung?..

    news enawa than godak than wahanna kiyala hari news ekak ne habei ea gana. man nam tama kiyanawa Test karanne hariyata kirala manala. tama Testing karanwa madi.. oken wenne spread wena tan hoyaganna beriwenwa isarahata. :dull:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,981
    5,282
    113
    තොටිල්ලේ
    Breaking - සුපිරි ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් අද(29) දින මුම්බායි රෝහලකදී ජීවිත ගමනට සමු දී තිබේ.ඔහු මිය යන විට 53 හැවිරිදි වියේ පසු විය..ඔබගෙ අඩුව ඉන්දීය සිනමාවට මෙන්ම,ජාත්‍යන්තර සිනමාවට බොහෝ සේ බලපානු නොඅනුමානය.සුභ ගමන් ඔබට !! 😢 🙏

    94779182_676020619635747_5271506489603784704_n.jpg

    අඩෝ දවස් තුන හතරකට කලින් මුගෙ අම්ම නැති උනේ.
    පොරට මලගෙදරවත් යන්න බැරි උනා කොරෝන හින්ද
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    :(
     
    Status
    Not open for further replies.