කොරෝනා හේතුවෙන් ඉන්දියාව දවසින් දවස නරක අතට
පසුගිය පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඉන්දියාවේ පුද්ගලයන් 73 දෙනෙකු මියගොස් තිබේ.
ඒ එරට දිනකදී මියගිය වැඩිම ගණනයි.
එම කාලය තුළදී හමුව ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 1897කි.
ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ මරණ 1007ක් සිදුව ඇති අතර වාර්තාවන මුලු ආසාදිතයින් ගණන 31332ක් වෙයි.සුවය ලැබූ ගණන 7695කි.
Source: http://nethgossip.lk/article/36371
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමගිපුර ග්‍රාම නිලධාරී වසමේ නෙළුම් සිරි ගම ප්‍රාදේශයෙන් කොවිඩ්-19 රෝගීන තිදෙනෙකු හමුවීමත් සමග සෙවනගල ඩංඩුම නගරයේ කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව සෙවනගල වෙළෙඳ සංගමයේ සභාපති D. G. ධර්මසේන පැවසීය.
කොවිඩ්-19 වැළඳුනු නාවික හමුදා සෙබළෙක් සෙවනගල ඩංඩුම නගරයේ වෙළෙඳසැල් කීහිපයකට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග එම වෙළෙඳසැල් වසාදමා නිරෝධායන කටයුතු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.
වෙළෙඳ සංගමය විසින් නගරයේ අනෙක් වෙළෙඳසැල් ද දින 7 ක් පමණ වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අංශ විසින් ගම්මාන තුළ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ව සෑහීමට පත්විය නොහැකි බවද වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පැවසීය.
බයියෝ ටික දැන් දවසක දෙකක ඉදන් සයිලන්ස්නේ ...ඇයි ඒ ...අපේ ගෙදර වයසක සෙට් එක news බලන්නෙත් නැහැනේ බන් වෙනද වගේ ...මම දැන් ඒත් ඇහුව ඇයි news බලන් නැත්තේ කියල ...වෙනදට උදේ හිට හවස් වෙනකන් ඕක ඉස්සරහ ...fb එකෙත් දාර බයියෙක් ඉන්නව උත් පහු ගිය දවස් ටිකේම එක දිගට post දාපු එක ඊයේ පෙරේද ඉදන් සින්දු funny clips වගේ එව්වුනේ share කරල තියෙන්නේ ..." බයියෝ 'කියල දාපු පමණින් මම ටෝය්යෙක් වත් ජෙප්පෙක් වත් නොවන බව පවසමි හරියට බැලුවොත් මාත් බයියෙක් ...

පකේ lock down![]()
nikaweratiyath wahala welada sangamen. town eka wahala.![]()
Me navy kattiyath nethuwa wage...Homagama eke tiyenewa mama hithanne
Wahanna kiyala news nam ho gala enawa. habei wena kisima thorathurak ne. goni billo awillada gam walata ?
nikaweratiyath wahala welada sangamen. town eka wahala.![]()
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමගිපුර ග්‍රාම නිලධාරී වසමේ නෙළුම් සිරි ගම ප්‍රාදේශයෙන් කොවිඩ්-19 රෝගීන තිදෙනෙකු හමුවීමත් සමග සෙවනගල ඩංඩුම නගරයේ කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව සෙවනගල වෙළෙඳ සංගමයේ සභාපති D. G. ධර්මසේන පැවසීය.
කොවිඩ්-19 වැළඳුනු නාවික හමුදා සෙබළෙක් සෙවනගල ඩංඩුම නගරයේ වෙළෙඳසැල් කීහිපයකට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග එම වෙළෙඳසැල් වසාදමා නිරෝධායන කටයුතු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.
වෙළෙඳ සංගමය විසින් නගරයේ අනෙක් වෙළෙඳසැල් ද දින 7 ක් පමණ වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අංශ විසින් ගම්මාන තුළ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ව සෑහීමට පත්විය නොහැකි බවද වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පැවසීය.
Mokadda bung?..

news enawa than godak than wahanna kiyala hari news ekak ne habei ea gana. man nam tama kiyanawa Test karanne hariyata kirala manala. tama Testing karanwa madi.. oken wenne spread wena tan hoyaganna beriwenwa isarahata.![]()
Breaking - සුපිරි ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් අද(29) දින මුම්බායි රෝහලකදී ජීවිත ගමනට සමු දී තිබේ.ඔහු මිය යන විට 53 හැවිරිදි වියේ පසු විය..ඔබගෙ අඩුව ඉන්දීය සිනමාවට මෙන්ම,ජාත්‍යන්තර සිනමාවට බොහෝ සේ බලපානු නොඅනුමානය.සුභ ගමන් ඔබට !!![]()
![]()