Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :rofl::rofl: උන් හෙන අප්සැට් එකේ බන් ඉන්නෙ, මාසයක් දගලල දගලල ,මගෙන් ලොවෙත් නැති කුණුහරප අහගෙන, දුක වේදනාව ඉවසගෙන නිදි මරාගෙන නිවුස් දාපු එක ගගට කපපු ඉණි වගේ උනානෙ බන්, :lol::lol: : මිනියක් නැති එකේ බොඩි බෑග් එකක් හරි අල්ලන් ගොඩ යන්ඩ බැලුව ඒකත් හරි ගියෙ නැ, අන්තිමට අවුරුදු 80 අච්චිට කොරෝනා කියල පල් වෙලා අකුලගෙන පසු බැස්ස..:lol::lol::lol::lol::lol:


    :lol::eek:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    මී උනෙන් ප්‍රවේසම් වෙන්නලා මචන්..


    95594467_1311411222397909_369201603581837312_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා ලෙඩ්ඩු අඩු වෙනකොට උන් මල පැනල රෙප් කපනව :lol: +

    :rofl::rofl: උන් හෙන අවුලෙන් බන් ඉන්නෙ ,අර 80 අච්චිට හරි කොරෝනා කියල පොඩි කික් එකක් දෙන්ඩම වෙනව,නැත්තන් අයෙ නැකිටින්නෙ නැ හු ඇන් පි කාරයො...:lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    :rofl::rofl: උන් හෙන අවුලෙන් බන් ඉන්නෙ ,අර 80 අච්චිට හරි කොරෝනා කියල පොඩි කික් එකක් දෙන්ඩම වෙනව,නැත්තන් අයෙ නැකිටින්නෙ නැ හු ඇන් පි කාරයො...:lol::lol::lol:


    ජූනි 20 චන්දේ තියාගන්න පුලුවන් කියලා හිතෙනකොට පුදුම කික් එකක් තියෙන්නේ.. :lol::lol:



     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    :rofl::rofl: උන් හෙන අවුලෙන් බන් ඉන්නෙ ,අර 80 අච්චිට හරි කොරෝනා කියල පොඩි කික් එකක් දෙන්ඩම වෙනව,නැත්තන් අයෙ නැකිටින්නෙ නැ හු ඇන් පි කාරයො...:lol::lol::lol:

    :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි අච්චු ගහන්නෙ කොහොමද මීහරකො, මේ ගොබ්බ හු ඇන් පි මීහරක්ගෙ වැඩේම මඩ ගහන්ඩ ඇවිල්ල අසුචි නාන එක..:lol::lol::lol::lol:

    උබල ඔය කියන අර්තෙන් අච්චු ගැහුවෙ නැ, ඒත් රජයේ අවස්තාවලට සාමන්ය ක්‍රමයට හැමදාම සල්ලි අච්චු ගහනව ඒක සරල දෙයක්, බිල්ලො මවාගෙන දගලන්ඩ දෙයක් නැ..

    :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    හෙළයෙක්;25360531 said:
    තිබ්බෙත් නූල් පටක් විතරයි ඒකත් උනාදාල.:(:(

    ඇත්තටම බිල්ලා මවලා තියෙන්නෙ කාගෙ කවුරුන් විසින්ද 🤣🤣🤣🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,898
    113
    Kottawa
    :rofl::rofl: උන් හෙන අප්සැට් එකේ බන් ඉන්නෙ, මාසයක් දගලල දගලල ,මගෙන් ලොවෙත් නැති කුණුහරප අහගෙන, දුක වේදනාව ඉවසගෙන නිදි මරාගෙන නිවුස් දාපු එක ගගට කපපු ඉණි වගේ උනානෙ බන්, :lol::lol: : මිනියක් නැති එකේ බොඩි බෑග් එකක් හරි අල්ලන් ගොඩ යන්ඩ බැලුව ඒකත් හරි ගියෙ නැ, අන්තිමට අවුරුදු 80 අච්චිට කොරෝනා කියල පල් වෙලා අකුලගෙන පසු බැස්ස..:lol::lol::lol::lol::lol:


     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංහලු ත්‍රෙඩ් එක close කරන්න අදහසක් නැද්ද?:rolleyes::rolleyes: දැන් ඉතින් අව්ලක් නෑ නේ..:D.මේ වගේ ත්‍රෙඩ් දාගෙන බොරුවට බිල්ලෝ මවලා පෙන්නන්න ඕනි නෑ නේ...:yes::yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    https://www.facebook.com/437355006429820/posts/1586157084882934/?d=n

    Gotabaya Rajapaksa
    46 mins · Public
    අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇත.
    රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.
    ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ යුතු අතර එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. එමෙන්ම වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීම කළයුතුය.
    නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇත.
    දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම අග්‍රාමාත්‍යතුමා සහ මම පෙන්වා දුන්නෙමු.
    දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.
    ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළයුතුය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටී.
    ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.
    මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි.
    වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි මම දැනුම් නියෝග කළෙමි.
    සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
    #GotabayaRajapaksa #GRSM #TogetherWeCan #අපිටපුළුවන් #COVID19SL
     
    Last edited:
    Status
    Not open for further replies.