කොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!
කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.
http://sinhala.newswire.lk/2020/05/01/int/
බුද්ධිඅංශ වාර්ථා කියලා මුන්ම එකක් හදලා දාවි.

antime dannema natiwa ape office padi kapala, apiwa ayin karala nattam corona hadila



meka ikamanta iwarayak karanna nam ara GMOA kiuwa wage thanin tahan anumamana vidiyata aragena test karanan one pokuru vitarak test kara kara idala hari yanne. pokurak iwara unama hitanne wede iwarai kiyala.