රා රා රා බොම්බියේ මුවා වෙයන් මල්ලියේ //
ජපං මැන්ඩලින් නද කර //
පොලිිසිය එයි හන්දියේ...
රා කට්ටක් තියා තල් ගහක්, පොල් ගහක් දැක්ක කාලයක් මතකනෑ....

රා රා රා බොම්බියේ මුවා වෙයන් මල්ලියේ //
ජපං මැන්ඩලින් නද කර //
පොලිිසිය එයි හන්දියේ...

පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ්රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.
මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.
දැනට ක්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය.
wedak ne mama e post eka delete kara. owa kiyala therumak ne.Ne bn sir qwe 159 kiyalane

Yesterday Cases Breakdown
Total - 16
9 - Navy
1 - Quarantine Center
1 - Close contact of Dabare Mawatha
5 - Quarantine Center - Suduwella
Recoveries - 15
![]()
වෙසක් පහු වෙනකම් ගෙදර ඉන්න සූදානම් වෙන්න!
අපිට සදුදට රට අරින්න පුලුවන් වෙයිද සෞඛ්‍යය අධ්යක්ෂ ජනරාල්තුමනි?
මට හරියටම 100% කියන්න අමාරුයි !
ඒත් මම හිතනව මේ තත්වය වෙසක් හරහා යයි කියල
දෙරණ අරුණ

ඕක උනේ Covid හින්ද නෙමෙයි .....![]()

therune naa ban![]()
කොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!
කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.
http://sinhala.newswire.lk/2020/05/01/int/
Oba asa siti nam mama mese kiyannam....![]()

hena add dala ekath kiyanneකොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!
කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.
http://sinhala.newswire.lk/2020/05/01/int/

මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ
රාජ්‍ය බුද්දි එක්කයෙන් කලා නම් අපක්ශපාති කියලා වෙනම කියන්න ඕනද?