Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොවිඩ්19 ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට!

    කොවිඩ්19 පිලිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත සහ එය පැතිරීම ගැන අතිශය නිවැරදි බුද්ධි අංශ වාර්තාවක් හෙට නිකුත් කෙරෙනවා.
    සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ මෙය රටට හෙළි කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.
    මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ .
    එම වාර්තාව හෙට උදේ 10 සිට පැයක් සියලු රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙනවා.

    http://sinhala.newswire.lk/2020/05/01/int/

    බුද්ධිඅංශ වාර්ථා කියලා මුන්ම එකක් හදලා දාවි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,810
    20,345
    113
    හස්තිශෛලපුර
    dan podda podda politikko enna epeine chande langa nisa :)

    me effort eka lead kale shavendra, hari nam e manussaya tamai owa karanna oni

    හ්ම්ම්.. GMOA එක අයින් කලා හිමීට..

    ඊලගට රනවිරුවෝ ටික..

    ඔහොම තමයි මේ රට.. පොනිලා මහින්ද අනුර කියලා වෙනසක් නෑ.. :sorry::sorry::sorry::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හ්ම්ම්.. GMOA එක අයින් කලා හිමීට..

    ඊලගට රනවිරුවෝ ටික..

    ඔහොම තමයි මේ රට.. පොනිලා මහින්ද අනුර කියලා වෙනසක් නෑ.. :sorry::sorry::sorry::sorry:

    apita karanna tiyenne oya thun denage campaign walata bedila maraganna eka ;) antime dannema natiwa ape office padi kapala, apiwa ayin karala nattam corona hadila
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    95347025_2638318986424300_2430318733479116800_o.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධිඅංශ වාර්ථා කියලා මුන්ම එකක් හදලා දාවි.
    dan podda podda politikko enna epeine chande langa nisa :)

    me effort eka lead kale shavendra, hari nam e manussaya tamai owa karanna oni

    මෙය රාජ්‍ය බුද්ධි ඒකකය විසින් සකස් කළ අපක්ෂපාතී වාර්තාවක් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ

    රාජ්‍ය බුද්දි එක්කයෙන් කලා නම් අපක්ශපාති කියලා වෙනම කියන්න ඕනද? :shocked::shocked::shocked:

    පේනවනෙ හු ඇන් පි හිපියො බුරා පනින්නෙ බුද්ධි අoශ වර්තාවට, මුන්ට හරි යන්නෙ සහරාන්ගෙ වර්තාව, රටේ ආක්ශක අoශ එක්ක මුන්ට තියෙන්නෙ තරහක්.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හ්ම්ම්.. GMOA එක අයින් කලා හිමීට..

    ඊලගට රනවිරුවෝ ටික..

    ඔහොම තමයි මේ රට.. පොනිලා මහින්ද අනුර කියලා වෙනසක් නෑ.. :sorry::sorry::sorry::sorry:

    GMOA කොහෙද හිපියො අයින් කරල තියෙන්නෙ , ජනාධිපති කොවිඩ් කාර්ය සාදන බලකායෙ පාදෙනය මහත්තය තමයි රන් කරවන්නෙ, නොදන්න හුයනු කියන්ඩ එපා හිපියො.. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Community Spread එකක් තියෙනවනම් ටෙස්ට් ගාන වැඩි වෙනකොට Positive වෙන එක වැඩි වෙන්න ඕනේ.

    :yes::yes:ඊයෙ දවසටම PCR පරික්ශන 1350+ කරල ඒත් රෝගීන් හමුවෙන්නෙ බොහොම අඩුවෙන්...:):)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි.

    පණිවුඩය

    රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගනිමි.

    ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නෙ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරබ බව සහතිකය.

    ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම. ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිව ඇත. එසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව මම විශ්වාස කරමි.

    අපේ රජය කුමන අසීරු තත්ත්වයක් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේ ද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා යන අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවින අවස්ථා සුරක්ෂිත කරයි.

    පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්ඡත්වයට තිත තැබුව ද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත් වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකේය ජනතාවත් රටේ ආර්ථිකයත් අලුතින් ගොඩ නගන සාමුහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තිමත් වේවා !

    ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවට මගේ ආචාරය !

    ගෝඨාභය රාජපක්ෂ

    2020 අප්‍රේල් මස 30 වන දින
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :yes::yes:ඊයෙ දවසටම PCR පරික්ශන 1350+ කරල ඒත් රෝගීන් හමුවෙන්නෙ බොහොම අඩුවෙන්...:):)

    Thawa test karana pramanaya wadi karanna one....oya hondatama madi.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    :yes::yes:ඊයෙ දවසටම PCR පරික්ශන 1350+ කරල ඒත් රෝගීන් හමුවෙන්නෙ බොහොම අඩුවෙන්...:):)

    Community Spread එකක් මේ වෙලාවේ නැහැ . ලෙඩ්ඩු වැඩි උණේ Army එකේ කට්ටියගේ positve වෙච්ච නිසා.:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරා පැන්න හු ඇන් පි හිපියන්ට පෙනියන් :yes::yes:

    94950720_819541345198793_1114121027752820736_o.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි.

    පණිවුඩය

    රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගනිමි.

    ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නෙ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරබ බව සහතිකය.

    ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම. ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිව ඇත. එසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව මම විශ්වාස කරමි.

    අපේ රජය කුමන අසීරු තත්ත්වයක් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේ ද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා යන අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවින අවස්ථා සුරක්ෂිත කරයි.

    පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්ඡත්වයට තිත තැබුව ද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත් වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකේය ජනතාවත් රටේ ආර්ථිකයත් අලුතින් ගොඩ නගන සාමුහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තිමත් වේවා !

    ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවට මගේ ආචාරය !

    ගෝඨාභය රාජපක්ෂ

    2020 අප්‍රේල් මස 30 වන දින

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thawa test karana pramanaya wadi karanna one....oya hondatama madi.....

    IDH එකේ අලුත් ලැබ් එක අලගදිම අරිනව එතකොට එතනින් දවසට වෙනම 1000ක් කරන්ඩ පුලුවන්, :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Community Spread එකක් මේ වෙලාවේ නැහැ . ලෙඩ්ඩු වැඩි උණේ Army එකේ කට්ටියගේ positve වෙච්ච නිසා.:yes::yes:

    ඔව් තාම Community Spread තත්වෙට ගිහින් නැ නාවික හමුදාවෙ උනත් ආසාධිපතයො මිසක් ලෙඩ්ඩු නැ, කොරෝනා හෙම්බිස්සාවෙන් නාවික හමුදා අතිශය බහුතරේකට රෝග ලක්ශනවත් නැලු.. :):)
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    පිට ප්‍රදේශවල සිට අකුරණට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දි තිබූ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි.
    COLOMBO TIMES ON MAY 1, 2020

    මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍යභාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන හතර වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසනවා.

    මෙතෙක් සිදු වූයේ පිට ප්‍රදේශවල සිට ගෙන එනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ මාර්ග බාධකවලදී වෙනත් වාහනවලට මාරු කර අකුරණ තුලට ප්‍රවාහනය කිරීමයි.

    ඒ අනුව දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශය තුලට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒම නවත්වන බවත්, හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශය ඇතුලත අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර ඒ ඒ ආකාරයෙන්ම වලංගු වන බවත් අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කළා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    TEST gana wadi karanna puludama vidiyaa addnawane. oka poddak wedi karnna berida hamadama kiyanwa wedi karanw kiyala wedi karanne puduma loba kamaki wage.. :dull: meka ikamanta iwarayak karanna nam ara GMOA kiuwa wage thanin tahan anumamana vidiyata aragena test karanan one pokuru vitarak test kara kara idala hari yanne. pokurak iwara unama hitanne wede iwarai kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    ඔව් තාම Community Spread තත්වෙට ගිහින් නැ නාවික හමුදාවෙ උනත් ආසාධිපතයො මිසක් ලෙඩ්ඩු නැ, කොරෝනා හෙම්බිස්සාවෙන් නාවික හමුදා අතිශය බහුතරේකට රෝග ලක්ශනවත් නැලු.. :):)

    Community Spread නෑ කියන්නේ වැඩිකල් නොගිහින් අන්තිම කොරෝනා ලෙඩා ත් මතුවෙනවා කියන එක
     
    Status
    Not open for further replies.