Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    IDH එකේ අලුත් ලැබ් එක අලගදිම අරිනව එතකොට එතනින් දවසට වෙනම 1000ක් කරන්ඩ පුලුවන්, :yes::yes:

    මෙහෙමයි බන්....Test වැඩි කරන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයට එන්න අමාරුයි.... දියුණු රටවලට සාපේක්ෂව වැඩිගානක් කරන්න බැරිවෙන්න පුළුවන්...ආණ්ඩුව කියනවානම පොකුරු ඉවරයි කියල මෙවෙලාවේ වැදගත්ම දේ මේක ..... ඊට පස්සේ සැකයි කියල හිතෙන හැමෝටම කරගන්න කියල කියන්න ඕනේ......
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර දිලිත් ජයවීර නිරෝධයානයට දෙනවයි කියපු හෝටෙල් එක කෝ බන්. අපේ හමූදාවේ කොල්ලන්ව එහේ දාන්න බැරි ඇයි ? පහසුකම් එක්කම තියෙනවනේ.

    ගොන් කතා කියන්න එපා එදා හමුදාපති කිව්වා කොලබ අවට තියාගන්න ඕන නිසයි කොලම අවටම තියෙන ඉස්කෝල උනත් ගන්න උනොත් ගන්නේ කියලා..උබලා හැම හුට්ටකම වැරදිමයි හොයන්නේ ගෑණු වගේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගොන් කතා කියන්න එපා එදා හමුදාපති කිව්වා කොලබ අවට තියාගන්න ඕන නිසයි කොලම අවටම තියෙන ඉස්කෝල උනත් ගන්න උනොත් ගන්නේ කියලා..උබලා හැම හුට්ටකම වැරදිමයි හොයන්නේ ගෑණු වගේ..

    දැන් එතකොට සිට්‍රස් එකේ කිසිම කෙනෙක් නිරොධයානය කරන්නේ නැද්ද ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Hamdudawe ayata polwe unath nidaganna puluwanlu egolo ewata train welalu inne.. ei kiyanne train wela inna ekekta kaadawath sepak ganna deserve nadda. :sorry:

    මේ ඉන්නේ අනිත් චීත්තෙ..උදේ ඉදන් ඇඩියාව නෙදකින් මුස්පෙන්තුවා..රට ගිහිල්ලත් නහයෙන් ඇඩිල්ල ඉවරයක් නැහැ. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ ඉන්නේ අනිත් චීත්තෙ..උදේ ඉදන් ඇඩියාව නෙදකින් මුස්පෙන්තුවා..රට ගිහිල්ලත් නහයෙන් ඇඩිල්ල ඉවරයක් නැහැ. :lol:

    අලුත් තැනින් හොඳින් ගේවනවද බන් ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    දැන් එතකොට සිට්‍රස් එකේ කිසිම කෙනෙක් නිරොධයානය කරන්නේ නැද්ද ?

    ඒක මම දන්නේ නැහැ මම කිව්වේ හමුදාවේ අය ගැන.

    උබ වයිරස් එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් වැදගත් විදිහට අදාළ දේ විතරක් දාලා කට වහගෙන හිටපන් ඒකෙ ඇතුලෙත් දේශපාලනය කරන්නේ නැතුව.:rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    ඒක මම දන්නේ නැහැ මම කිව්වේ හමුදාවේ අය ගැන.

    උබ වයිරස් එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් වැදගත් විදිහට අදාළ දේ විතරක් දාලා කට වහගෙන හිටපන් ඒකෙ ඇතුලෙත් දේශපාලනය කරන්නේ නැතුව.:rolleyes:

    සැරටම හරි තැනට වැදිලා :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත් තැනින් හොඳින් ගේවනවද බන් ?

    තොපි වගේ උන් මේ වගේ ත්‍රෙඩ් දැම්මහම මෙහෙම තමා..අදාළ දේ නෙමෙයි කතා කරන්නේ.. තමන්ගේ පැරදුන පක්ෂේ ගොඩ දාගන්න හදන්නේ මොනා හරි දොඩවල .:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සැරටම හරි තැනට වැදිලා :lol::lol::lol:

    කවුද බන් මේ වගේ UNP අනාතයොන්ට මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න දුන්නේ..කෝ අර කලින් දාපු උන්.මුන් නිකන් හිගන දේශපාලන අනාතයොනේ..කොහෙන් හරි කුණු ටිකක් හොයන් බෙරිහන් දෙනවා.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    I think its better to put ignore list. mudukkuwala idala ena desapalana wahallunta reply karana ekath aparade. :yes:

    :lol::lol::lol::lol:රිදුනා නේ උයාට?උබලා වගේ අනාතයොන්ට තමා මේ වගේ ගොබ්බයො දාන ත්‍රෙඩ් හරි වැදගත්..මොකද මොනා හරි ඕප දූපයක් හලලා හිතේ දුක නැති කරගන්න පුළුවන් නේ..:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    When Will COVID-19 End ? Data-Driven Estimation of End Dates
    Data estimates provided by the Singapore University of Technology and Design (SUTD’s Data-Driven Innovation Lab have revealed when the COVID-19 pandemic is expected to end around the world.

    These estimates, as updated on 30 April 2020, include information on several countries.

    https://ddi.sutd.edu.sg/

    Screenshot_20200501-143311_Samsung-Internet.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    When Will COVID-19 End ? Data-Driven Estimation of End Dates
    Data estimates provided by the Singapore University of Technology and Design (SUTD’s Data-Driven Innovation Lab have revealed when the COVID-19 pandemic is expected to end around the world.

    These estimates, as updated on 30 April 2020, include information on several countries.

    https://ddi.sutd.edu.sg/

    No South Korea, Australia, NZ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මම දන්නේ නැහැ මම කිව්වේ හමුදාවේ අය ගැන.

    උබ වයිරස් එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් වැදගත් විදිහට අදාළ දේ විතරක් දාලා කට වහගෙන හිටපන් ඒකෙ ඇතුලෙත් දේශපාලනය කරන්නේ නැතුව.:rolleyes:

    :yes::yes::yes: lesatama kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:රිදුනා නේ උයාට?උබලා වගේ අනාතයොන්ට තමා මේ වගේ ගොබ්බයො දාන ත්‍රෙඩ් හරි වැදගත්..මොකද මොනා හරි ඕප දූපයක් හලලා හිතේ දුක නැති කරගන්න පුළුවන් නේ..:lol:

    :yes::yes: ekenma
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි බන්....Test වැඩි කරන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයට එන්න අමාරුයි.... දියුණු රටවලට සාපේක්ෂව වැඩිගානක් කරන්න බැරිවෙන්න පුළුවන්...ආණ්ඩුව කියනවානම පොකුරු ඉවරයි කියල මෙවෙලාවේ වැදගත්ම දේ මේක ..... ඊට පස්සේ සැකයි කියල හිතෙන හැමෝටම කරගන්න කියල කියන්න ඕනේ......

    :yes::yes:ඒකට තව කල් තියෙනව මචන්, දැනට වාර්තාවෙන රෝගීන් සහ ආශ්‍රිත පිරිස් චෙක් කරන එකයි හොදම දේ, රෝගීන් වාර්තාවිම අඩු උනාම රැන්ඩම් චෙක් වලින් හැම ප්‍රදේශම කවර් කරන්ඩ පුලුවන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :yes::yes:ඒකට තව කල් තියෙනව මචන්, දැනට වාර්තාවෙන රෝගීන් සහ ආශ්‍රිත පිරිස් චෙක් කරන එකයි හොදම දේ, රෝගීන් වාර්තාවිම අඩු උනාම රැන්ඩම් චෙක් වලින් හැම ප්‍රදේශම කවර් කරන්ඩ පුලුවන්..

    Agree to disagree
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    When Will COVID-19 End ? Data-Driven Estimation of End Dates
    Data estimates provided by the Singapore University of Technology and Design (SUTD’s Data-Driven Innovation Lab have revealed when the COVID-19 pandemic is expected to end around the world.

    These estimates, as updated on 30 April 2020, include information on several countries.

    මේක වැරදියි නේ බන්. සමහර රටවල් තාම peek එකට ඇවිත් නැහැ. ඇමරිකාව නම් පීක් එක පහුකරලා කියලා කියනවා. ඒත් හරියට කියන්න බැහැ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,762
    113
    මේ කර්ෆිව් සීන් අගෝස්තු විතර වෙනකන් තියෙයිද බං?
     
    Status
    Not open for further replies.