Docec qwe
ඒක තමයි...උබලගේ ආන්ඩුවනේ...මුන්ට චන්දේ තියන්ඩ ඕනී...මේකෙන් බේරෙන්ඩ ක්‍රම 3යි තියෙන්නේ
1. වැක්සීන් එකක් ඩිවෙලොප් කරන එක...(ඒකට තව අවෘදු 1.5ක් වත් යයි)
2. හර්ඩ් ඉමියුනිටිය හැදිලා ගොඩ යන එක...( එතනදි පොපියුලෙශන් එකෙන් 60% වත් හැදිලා තියෙන්න ඕනි.එතකොට මිනිස්සුන්ට ඉමියුනිටියක් හැදෙනවා ඉබේටම.කෝට් 2 දෙකෙන් 10% වත් හැබැයි මැරෙනවා)
3. රට ෆුලි ලොක්ඩවුන් කරලා( මේ ලපයි සිපයි කර්ෆිව් නෙවෙයි) මොන පකෙක්ටවත් එලියට බහින් නැතුව ව්‍යිරස් එකේ ඉන්කුබේශන් එක ඉවර වෙලා වයිරල් ලෝඩ් එක බැහැලා යනකං සති 3ක් ප්‍රොපර් විදිහට ලොක් ඩවුන් කරානං..හැදිච්ච උන්ගෙන් අනික් උන්ට සති 3න් පස්සේ පැතිරෙන් නැති නිසා අපි කොරෝනා වලින් මිදෙනවා...
බලපන් දැන් ඉතාලිය ෆුලි ලොක්ඩවුන් ඒත් ඒක පරක්කු වෙලා කරපු නිසා ලොක් ඩවුන් වෙලා ඉන්න එඋන් තමයි ලෙඩ්ඩු වෙලා එන්නේ...උන්ගේ පැතිරිලා ඉවරයි...අපේ එහෙම නෙවෙයි...ලොක් ඩවුන් එක දැන් හරි කරොත් ගොඩ දාගන්ඩ පුලුවන්
තුන්වෙනි එක හරියටම හරි යන්නෙ නැ, කොරෝනා පැතිරිම හරියටම මෙහෙමයි කියන්ඩ ලෝකෙ කවුරුත් දන්නෙ නැ, ඕක තාම විදයාත්මක නැ.


kiuwada ehema ekak