apita kohomath ekayi , api work from home
anik ayata thama issue eka


රෝග ලක්ශන තියන අය අනිවාර්යයෙන්ම test කරනව බන්.. ඊට අමතරව positive
වෙච්ච අයගෙ close contacts test කරනව..
තාම ලංකාව්ව් test capacity එක අඩු නිසා මේ තරම තමයි කරන්න පුලුවන් බන්..

ඔව් ඒකත් ඇත්ත. හැබැයි අඩුම තරමේ කෑම්ප් එකේ ඔක්කොමවත් චෙක් කරන්න තිබ්බා
වෙන්න පුළුවන් දේ ඒකනේ බන් පහුගිය ටිකේ ඔක්කොම චෙක් කරානම් නේවි එකේ ඒ දවස්වලම හම්බවෙන්න ඕනේ.
1 රෝග ලක්ෂණ තියෙන නේවි අය විතරයි චෙක් කරන්නේ
2 එහෙම නැත්තන් අලුත් ක්ලස්ටර් එකක් ද ?නේවි එකෙන් දවසට 15ක් හම්බවෙනවා කියන්නේ වෙන මොකද්ද කියලා හිතාගන්න බෑ
මේව ලොජිකල් Assumptions විතරයි
රෝග ලක්ශන තියන අය අනිවාර්යයෙන්ම test කරනව බන්.. ඊට අමතරව positive
වෙච්ච අයගෙ close contacts test කරනව..
තාම ලංකාව්ව් test capacity එක අඩු නිසා මේ තරම තමයි කරන්න පුලුවන් බන්..
ඔව් ඒකත් ඇත්ත. හැබැයි අඩුම තරමේ කෑම්ප් එකේ ඔක්කොමවත් චෙක් කරන්න තිබ්බා
2 deaths reported from a quarantine camp, PCR test results awaited "2 homeless individuals were very old & were not in good health"
sera adu karala tamai news danne![]()


සොෆ්ට්වෙයා කරන උබලා කොහොමත් සෙල්ෆ් කොරන්ටීන් වගේනේ අනික් දවස් වලටත්..![]()
මේ පාර කූඩු හදන්න ඕනේ නෑ එහෙනංවෙසක් පෝය අදුරු නීතිය දාලා. 6 වෙනිදා ඉඳන් 11 වෙනකන්
Sunday nan cyclone ekak athin tiyenawa lagata awoth sotti
![]()


mu yako![]()
umbetath manasika rogeyak wage![]()

2 deaths reported from a quarantine camp, PCR test results awaited "2 homeless individuals were very old & were not in good health"
sera adu karala tamai news danne![]()
මේ පාර කූඩු හදන්න ඕනේ නෑ එහෙනං

ඉකුත් අප්‍රේල් මස 14 වෙනිදා සහ 18 වෙනිදා අතර කාල සීමාවේදී කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධායනය කිරීමට රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙක් මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී අද (01) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කලේ අද උදෑසන සහ පස්වරුවේ මෙම පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්වූ බවත් ඔවුන්ගේ දේහයන් මුල්ලියාවේලි රෝහලේ තැම්පත් කර ඇති බවයි.
මෙම පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 80 ඉක්මවූ අයවළුන් බවත් ඔවුන් ගේ නියැදි PCR පරික්ෂණයන් සඳහා යොමු කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයින් දෙදෙනා ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන කිසිදු ලියැවිල්ලක් ඔවුන් සතුව නොමැති බවත් නිරෝධායන කඳවුරු තුලට ඇතුලත් කිරීමේදී ලබාදුන් තොරතුරු පමණක් ගුවන් හමුදාව සතුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
