Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,480
    2
    53,979
    113
    ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි.. :P:P

    Much has been said of the flight diverted from KL to Singapore for the sole purpose of picking up former Chairman Nishantha Wickramasinghe and his wife

    :sorry::sorry:

    :eek::eek::eek:

    කොහෙද බන් මේකෙ අස්වයෙක් ගැන තියෙන්නේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-a-tale-of-state-abuse-mismanagement/

    හෝම්වර්ක් ටිකක්.. කරලා වරෙන්..

    :P:P:P

    තාමත් ඒ බූරුවාගේ වැඩම තමයි විකටයෙක් ඇවිත් කරන්නේ.. :rofl::rofl:

    කොහෙද බන් අශ්වයෝ සීන් එකක් තියෙන්නේ... ඕකෙනේ මන් කලින්ම කිව්වේ. උඹලගේ ලොක්ක කියන්නේ මොකක්ද එකම උඹලා කියනවා. ලොක්කා කියනවා පෝර්ට් සිටි එක හදලා ඉවර වෙනකොට කලු ගල් ඉවර වෙනවා කියලා. උඹලත් ඒකම කියනවා. :P:P:P:rofl::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    buuruwek raja une nan owata wada mini maranna/thug wade keranna gihin..kohen giyath samanya minussu tamai kanne..:yes:

    ඒක ඈත්ත බන්. ඒවා හින්දා තමා අපිට බූරුවෙක් රජ කරන්න වුනේ. අන්තිමට තෑලෙන්නේ මිනිස්සුම තමා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,783
    20,308
    113
    හස්තිශෛලපුර
    :eek::eek::eek:

    කොහෙද බන් මේකෙ අස්වයෙක් ගැන තියෙන්නේ?

    කොහෙද බන් අශ්වයෝ සීන් එකක් තියෙන්නේ... ඕකෙනේ මන් කලින්ම කිව්වේ. උඹලගේ ලොක්ක කියන්නේ මොකක්ද එකම උඹලා කියනවා. ලොක්කා කියනවා පෝර්ට් සිටි එක හදලා ඉවර වෙනකොට කලු ගල් ඉවර වෙනවා කියලා. උඹලත් ඒකම කියනවා. :P:P:P:rofl::rofl::rofl:

    දැන් ඌට කකුල් හතරක් තිබුනනම් විතරද මේක වැරදි?

    :lol::lol::lol:
     
    • Like
    Reactions: hirashgeff

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Nethuwa mcn. Salli nawen genalla patissamata myhuden godata aran achchu gahanawa kiyanne sellamakda

    "සල්ලි මුහුදෙන් ගොඩට ගන්නව "
    මොකක්ද බන් ඒ කතාවෙ තේරුම... උබ හිතුවද 1600 ගණන් වල තිබුන වගේ නැව් වලින් සල්ලි transport කරනව කියල.. :P

    මම කලිං post එකේ සල්ලි ගැන කිසිම දෙයක් කිවුවෙ නැහැ මචන්.. මම කිවුවෙ virus එකේ පැතිරීම control කරන එක ගැන.. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-a-tale-of-state-abuse-mismanagement/

    හෝම්වර්ක් ටිකක්.. කරලා වරෙන්..

    :P:P:P

    තාමත් ඒ බූරුවාගේ වැඩම තමයි විකටයෙක් ඇවිත් කරන්නේ.. :rofl::rofl:

    :eek::eek::eek:

    කොහෙද බන් මේකෙ අස්වයෙක් ගැන තියෙන්නේ?

    කොහෙද බන් අශ්වයෝ සීන් එකක් තියෙන්නේ... ඕකෙනේ මන් කලින්ම කිව්වේ. උඹලගේ ලොක්ක කියන්නේ මොකක්ද එකම උඹලා කියනවා. ලොක්කා කියනවා පෝර්ට් සිටි එක හදලා ඉවර වෙනකොට කලු ගල් ඉවර වෙනවා කියලා. උඹලත් ඒකම කියනවා. :P:P:P:rofl::rofl::rofl:

    අස්සයා කෝ ? අස්සයා නෑ :sorry:

    animaatjes-horse-2610155.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,480
    2
    53,979
    113

    දැන් ඌට කකුල් හතරක් තිබුනනම් විතරද මේක වැරදි?

    :lol::lol::lol:

    නෑනෙ.

    ප්ලේන් එකක් බුක් කළා කියල ඔයා දාපු ලිපියෙ නෑ

    පිටරට ගිහින් අශ්වයෙක් ගෙනාවා කියලත් ඔයා දාපු ලිපියෙ නෑ

    ඔයා දැන් කියන්නෙ ප්ලේන් එකක් බුක් කළා කිව්වෙ ඩයිවර්ට් කළා කියන එකට, අශ්වයා කිව්වෙ මනුස්සයෙකුට කියලද?

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහෙද බන් අශ්වයෝ සීන් එකක් තියෙන්නේ... ඕකෙනේ මන් කලින්ම කිව්වේ. උඹලගේ ලොක්ක කියන්නේ මොකක්ද එකම උඹලා කියනවා. ලොක්කා කියනවා පෝර්ට් සිටි එක හදලා ඉවර වෙනකොට කලු ගල් ඉවර වෙනවා කියලා. උඹලත් ඒකම කියනවා. :P:P:P:rofl::rofl::rofl:

    smartm එරෝසන් වගේ එකෙක් බන්..
    නිකන් හැමතැනම ඉවරයක් නැතිව කියවනව.. කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නැහැ.. එරෝසන්ගෙ සහෝදරයෙක්ද කොහෙද.. :P

    දැන් එරෝසන් වැඩිය පේන්න එන්නෙ නැති නිසා උගෙ අඩුව පුරවන්න ඇවිත් වෙන්න ඇති.. :P

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    දැන් ඌට කකුල් හතරක් තිබුනනම් විතරද මේක වැරදි?

    :lol::lol::lol:

    ගොන් කතාවක් ඈදලා අරන් අන්තිමට වටේ යනවා. මොනවද බන් ගූ වෑඩ කරන්නේ. කෙලින්ම දාන්න තිබ්බා නේ ශ්‍රී ලන්කන් එක කාපු නිශාන්තයා කියලා. මම කිව්වේ ඔය වගේ ගොන්නු ගේන එක නෙමේ. ඒවා හෑමදාව වුනානේ. තමන්ගේ රටේ මිනිස්සු හිර වෙලා ඉන්නකොට ඒ රටවල් එක්ක කතා කරලා ප්ලේන් එකක් යවලා ගේන එක මොන තරම් දෙයක්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    smartm එරෝසන් වගේ එකෙක් බන්..
    නිකන් හැමතැනම ඉවරයක් නැතිව කියවනව.. කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නැහැ.. එරෝසන්ගෙ සහෝදරයෙක්ද කොහෙද.. :P

    දැන් එරෝසන් වැඩිය පේන්න එන්නෙ නැති නිසා උගෙ අඩුව පුරවන්න ඇවිත් වෙන්න ඇති.. :P

    මිනිහා පෝස්ට් එක බල්ලනේත් නැතුව කොමෙන්ට් කරන පොරක් :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    smartm එරෝසන් වගේ එකෙක් බන්..
    නිකන් හැමතැනම ඉවරයක් නැතිව කියවනව.. කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නැහැ.. එරෝසන්ගෙ සහෝදරයෙක්ද කොහෙද.. :P

    දැන් එරෝසන් වැඩිය පේන්න එන්නෙ නැති නිසා උගෙ අඩුව පුරවන්න ඇවිත් වෙන්න ඇති.. :P

    පස්සේ දෑක්කේ රතු වෙලා කියලා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,480
    2
    53,979
    113
    තමන්ගේ රටේ මිනිස්සු හිර වෙලා ඉන්නකොට ඒ රටවල් එක්ක කතා කරලා ප්ලේන් එකක් යවලා ගේන එක මොන තරම් දෙයක්ද?

    අනිත් එක පොර දාපු ලිපියෙ හැටියට ගෝටා වැඩේ හරියට කරනව

    Key to this tragedy is the active participation of the state in managing the affairs of the airline through successive Boards of Directors, appointed not based on relevant professional capabilities and experience in corporate governance but on loyalty to political parties and personal friendships with party leaders.

    President Wijetunga appointed a retired General as Chairman/MD with two Air Vice Marshals and a UNP lawyer as Executive Directors to assist him. In short, all of them were clueless in commercial aviation. They had no knowledge to contribute in key areas such as Marketing, Finance, HR, Engineering, Service Delivery etc.

    New Chairman and Board of Directors appointed to SriLankan Airlines

    13 Jan, 2020 | 10:30 PM

    COLOMBO(News 1st) – A new Chairman and Board of Directors have been appointed to SriLankan Airlines.

    Prominent businessman Ashok Pathirage has been appointed as the Chairman.

    The newly appointed members of the Sri Lankan Airlines Board of Directors are:

    Brandix Group CEO Ashroff Omar
    Dilmah Group Director Malik Fernando
    Presidential Adviser PC Manohara De Silva
    Sanjaya Mohottala, the Asia-Pacific node for Boston Consulting Group’s shipping, transportation, and logistics sectors.
     
    Last edited:
    Status
    Not open for further replies.