නෑනෙ.
ප්ලේන් එකක් බුක් කළා කියල ඔයා දාපු ලිපියෙ නෑ
පිටරට ගිහින් අශ්වයෙක් ගෙනාවා කියලත් ඔයා දාපු ලිපියෙ නෑ
ඔයා දැන් කියන්නෙ ප්ලේන් එකක් බුක් කළා කිව්වෙ ඩයිවර්ට් කළා කියන එකට, අශ්වයා කිව්වෙ මනුස්සයෙකුට කියලද?
if it was neither human nor a horse then it should be this








