Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    නෑනෙ.

    ප්ලේන් එකක් බුක් කළා කියල ඔයා දාපු ලිපියෙ නෑ

    පිටරට ගිහින් අශ්වයෙක් ගෙනාවා කියලත් ඔයා දාපු ලිපියෙ නෑ

    ඔයා දැන් කියන්නෙ ප්ලේන් එකක් බුක් කළා කිව්වෙ ඩයිවර්ට් කළා කියන එකට, අශ්වයා කිව්වෙ මනුස්සයෙකුට කියලද?



    if it was neither human nor a horse then it should be this
    5383fff1d63c73033722f1de57f4e058-fantasy-beasts-fantasy-art.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් විසිපස් දෙනෙකු රෝහල්ගත වී ඇත.

    රෝහල්ගතව සිටි 15 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා එම කාලයේදී නිවසට ගොස් තිබේ.

    අද පෙරවරු 10.00 වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 511 කි.

    සුවපත් වූ රෝගීන් සම්පූර්ණ ප්‍රමාණය 172කි.

    මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 690කි.

    අද වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තා මෙසේ ය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Corona hoda wela giya kenekta aye corona +


    බඩු බනිස්. ගෑලවීමක් නෑ වගේ. කවදා වත් හෑන්ගිලා ගොඩ යන්න බෑ. බෙහෙතක් හොයා ගන්නම වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gindara poddak damma...bayyo okkoma enter una :P
    ඒකනේ අපිත් දුවන් ආවේ :P

    ස්වාධින කට්ටිය එහාට වෙලා ඉන්න මේ මහා බයි ජන සන්නිපාතයට පෑගිලා මැරුනොත් වගකියන්නෙ නෑ හොඳේ :no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    ඒකනේ අපිත් දුවන් ආවේ :P

    ස්වාධින කට්ටිය එහාට වෙලා ඉන්න මේ මහා බයි ජන සන්නිපාතයට පෑගිලා මැරුනොත් වගකියන්නෙ නෑ හොඳේ :no:

    swaadina kiyela kattiyak na ;)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,596
    98,589
    113
    මොනෞත්තක් කරන්න ගිහින්ද යකෝ කොරෝන නූල අස්සට ප්ලේන් එකේ ගිය අස්සයෙක් ආවෙ.:baffled::baffled::baffled::baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හෙළයෙක්;25364542 said:
    මොනෞත්තක් කරන්න ගිහින්ද යකෝ කොරෝන නූල අස්සට ප්ලේන් එකේ ගිය අස්සයෙක් ආවෙ.:baffled::baffled::baffled::baffled:


    My bad bro :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    හෙළයෙක්;25364542 said:
    මොනෞත්තක් කරන්න ගිහින්ද යකෝ කොරෝන නූල අස්සට ප්ලේන් එකේ ගිය අස්සයෙක් ආවෙ.:baffled::baffled::baffled::baffled:

    ගොරකා දඩමස් කරන්න ගියාම සිද්ද වෙන දේවල් :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mokadhdha meh:baffled: e asse couple ekakuth ringalaa:baffled:



    උබ පොඩ්ඩක් ඉවසල ඉදපන්.. එරෝසන් 2.0 ඇවිත් ඉන්නෙ.. ඌ ලස්සනට explain කරයි.. නිශ්ශදව අහගෙන ඉදපන් මචෝ.. :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,596
    98,589
    113

    අනේ මන්දා අද උදේ දෙරනේ කිව්වා ඔක්කොම ග්‍රහනයට ලක් කරා කියලා බුද්ධි අංශෙන්. මේ දැන් මෙහෙම පොස්ට් දානවා.


    ඔය හෙම්බිරිස්සවත් මේ ගමන්ම තුරන් කරල දාන්නනෙ හදන්නෙ. :yes:
     
    Status
    Not open for further replies.