වාහන වල මිලත් ඉහල යයි ....!

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    wihilu katha karanna epa bn podak pare bahala awidala balapan business karana ke denan hira welada inne kiyala business ekata salli nathi unama bills wadi unama karanne wahane wikunana eka passe ganawa kiyala shop karana ayage wahana dan sahenama wikunana thiyanawa owa eka para flood unama market eka adu wenawa umba hitha hada ganna adu wenne na kiuwata wadak wenne na wahana adu wenawa meka iwara uana gaman dawasata 500 withara dai wahana wikunana parana ganan walata eth kuruth ganne nathi unama adu karanama wenawa gana kiyak damath watina kamata illala ganna thaman dana ganna one insurance wala finance wala wada karapu ayage wahana kiyak dan wikunana yanawada kiyala balapan internet ekata hama wahanama enne na ekatha podak mathaka thiya ganing.

    business aya hadenna kalayak yanawa mokada heta rata ariya kiyala parana thaht weta watenne na tourism sector ekanam aya fullma anathai hotel wala wada karapu ke denge job walata kela wela da thiyenne kiyala hoyala balapan umber duwapu wahana walath kela wenawa.

    ohoma wahana aduwata daddi gewal wala thiyana wahana ekko wikunne nathi wenna one natham e adu ganata denna one monwa karath wahana market eka watenawa.

    ita wada wahana walata kela wenne fleet wala thibba ewa wikunadi company wala danatamath godak company wala wahana wikunana thiyenne sale karayo gu gehin inne eki un dan thiyana inventory eka dala wikunna balanne un danawa meka iwara wela masayak yaddi unata kela wenawa kiyala smahara podi sale walath yana market ekata 4-5 aduwata wahana thiyanawa inventory eka clear kara ganna one nissa.
    :yes::yes::yes::yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    sirawata bn sale ekaka 14 kiya kiyaka hitapau wahane api katha karala 11 ta gathe mu htihan inne e kiyana ganata wahana wikunanawa kiyala.

    man me corona eka asse grand civic ekak genawa 3lhaks walata genalla 4.30 ta wikka ewage wahana thiyanawa one tharam habai ewa internet ekata enne na.

    ඇයි දන්නේ නැහැ ඕන තරම් අඩුවට වාහන තියෙද්දි ගත්තු කෙන 4.50 හොන්ඩ සිවික් ගත්තේ. 83-85 අතර ආපු රූෆ් කොන්සෝල් මොඩල් හරි වටිනවා.

    ඔය දෙන්නම දිනුම් .දැන් නිවුස් වලට කිව්වා වාහන මිල සීග්‍රයෙන් පහලට වැටෙනවා කියල. ඇතියන්තන් දැන් මටත් පොඩි හොන්ඩ සිවි එකක් හරි ගන්න පුලුවන්. තව අවුරුද්දක් විතර සල්ලි එකතුකරලා පොඩි ලීස් එකකුත් දාගෙන . තැන්ක්ස් මට හැම දෙයක්ම පෙන්නල දුන්නට. මේදවස් වල වැඩිපුර ටැක්ස් ගෙවලා පෝර්ට් එකේ වාහන ක්ලියර් කරන උන් පව් . මම මේ උබලගේ පනිවිඩේ උන්ට දෙන්නම්.

    එකක් , දෙකක් සුලුතරයක් කියන්නේ සමස්ථයක් නෙමෙයි .
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මේ ප්‍රශ්නේ වාහන වලට විතරක් අදාල නෑ . ඉඩම් , ගෙවල් වැනි ස්ථාවර වත්කම බහුතරයකටම අදාලයි . වාහන විකුනන්න හිටපු කට්ටියට ( used ) මේ ප්‍රශ්නේ හොදට තේරෙනවා , හැබෙයි සමහරු ඒ බව අගවන්නේ නැතුව කථා කරනවා .

    දැන් ikman .lk , Riyasewana වැනි site වල හිතේ තියන ගණන් වලට වාහන විකුනන්න දානවා . ඒ උනාට කවුරුත් ගන්නේ නම් නෑ ..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මේ ප්‍රශ්නේ වාහන වලට විතරක් අදාල නෑ . ඉඩම් , ගෙවල් වැනි ස්ථාවර වත්කම බහුතරයකටම අදාලයි . වාහන විකුනන්න හිටපු කට්ටියට ( used ) මේ ප්‍රශ්නේ හොදට තේරෙනවා , හැබෙයි සමහරු ඒ බව අගවන්නේ නැතුව කථා කරනවා .

    දැන් ikman .lk , Riyasewana වැනි site වල හිතේ තියන ගණන් වලට වාහන විකුනන්න දානවා . ඒ උනාට කවුරුත් ගන්නේ නම් නෑ ..
    idam ganan adu weyida?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඇයි දන්නේ නැහැ ඕන තරම් අඩුවට වාහන තියෙද්දි ගත්තු කෙන 4.50 හොන්ඩ සිවික් ගත්තේ. 83-85 අතර ආපු රූෆ් කොන්සෝල් මොඩල් හරි වටිනවා.

    ඔය දෙන්නම දිනුම් .දැන් නිවුස් වලට කිව්වා වාහන මිල සීග්‍රයෙන් පහලට වැටෙනවා කියල. ඇතියන්තන් දැන් මටත් පොඩි හොන්ඩ සිවි එකක් හරි ගන්න පුලුවන්. තව අවුරුද්දක් විතර සල්ලි එකතුකරලා පොඩි ලීස් එකකුත් දාගෙන . තැන්ක්ස් මට හැම දෙයක්ම පෙන්නල දුන්නට. මේදවස් වල වැඩිපුර ටැක්ස් ගෙවලා පෝර්ට් එකේ වාහන ක්ලියර් කරන උන් පව් . මම මේ උබලගේ පනිවිඩේ උන්ට දෙන්නම්.

    එකක් , දෙකක් සුලුතරයක් කියන්නේ සමස්ථයක් නෙමෙයි .

    ammbo meken ma penawa umbe wahana gana danuma brand new honda civic lankawata awa kiyala danne nadad futa eka thamai ohoma wahana gana katha kranne parana wahana wala model eka adalama na condition ekai balanne brand new apu grand civic ekak 5-6 ahare ganna puluwan kama thibab isarath condition eka anuwa roof console eka ganam katha karanna epa parts hoya gannama nathi wahana gana katha nokara imu.:rofl::rofl::rofl:

    umba sale ekaka wada karana ekek wenna one hitha rawtanan ganna epa futa passata pasau thawenan wei.:rofl::rofl::rofl:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේවගේ නිව්ස් මචන් ඇත්ත නෙමෙයි, ඒත් මාර්කට් එක තියාගන්න හදල දාන නිව්ස්. වාහන ආනයනකරුවන්ගේ සංගමයෙ කට්ටිය කතා කරල එයාලට ලාබ පාඩු වෙන විදියට තමයි මේ නිව්ස් එක යැව්වෙ.
    නැතුව සාධාරන හේතුවක් නෑ. ඔය මොන දේ කිව්වත් වාහන මිල අඩු වෙනව ඉස්සරහට. මිනිස්සුන්ට දරාගන යන්න පුලුවන් මට්ටමකට මිනිස්සු යනකන් මේ විදියට යයි. ඊට පස්සෙ ගනන් අඩුවෙන් යන්න ගන්නව, මොකද තව කාලයක් යනකන් ආනයනය කරන්න දෙන්නෙ නැති නිසා ගෙන්නපු වාහන විකුනගන්න ඕන නිසා කියට හරි දෙන්න වෙනව. (සේල් වලට ගේන්නෙ බැංකු ණය වලින්).
     
    • Like
    Reactions: malakadss

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කොහොමත් කියන කොට පොඩ්ඩක් අතින් එහෙම දාලා බර කරලා නෙහ කියන්නේ :P:P:P .උදාහරනෙකට සමන්යෙන් සේල්වල 2016-17 වාහන ස්ටොක් වෙලා තිබ්බන් නේ විට්ස් එහෙම 34-37 ට ගියේ ඒවගේ ඒවා . dan okkoma 38-39 එහා :baffled::P

    ස්ටොක් වල තියෙන වාහන වලට කොහොමද බන් Exchange rate වැඩිවීම බලපාන්නෙ :sorry:
    අලුතෙන් ගෙන්නන වාහන වල නේද මිල වැඩි වෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ස්ටොක් වල තියෙන වාහන වලට කොහොමද බන් Exchange rate වැඩිවීම බලපාන්නෙ :sorry:
    අලුතෙන් ගෙන්නන වාහන වල නේද මිල වැඩි වෙන්නෙ

    හරියටම හරි. ඔය වාහන ගෙන්වන්නන්ගේ සන්ගමය කියන්නේ තනි මාෆියා එකක්. ඕකුන් හුරන් කෑමක් කරන්නේ. ටිකක් හරි පාලනය වුනා කලින් ආණ්ඩුවෙන් ටෑක්ස් එක සරල කරපු එකෙන්, නෑත්නම් ඕකුන් ටෑක්ස්පිට දාලා ගණන් වෑඩි කලේ. දෑනුත් එහෙම සීන් එකක් යන්නේ. වාහන ගෙන්නන්න බෑ. ගෙනාපු ඒවා විතරයි විකුණන්න පුලුවන්. එතකොට කොහොමද ගණන් වෑඩි වෙන්නේ යෙන් එක ගියා කියලා. බය කරලා විකුණන්න යන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    1200px-Perodua_Alza_in_Penang.JPG

    මේ වගේ තෝරා ගත් Model ටිකක් හරි ලංකාවේ නිෂ්පාදනය කාරා නම් අපිට අඩුවට ගන්න තිබ්බා වාහනයක් . රටට Jobs උනත් හැදෙනවා . තව ආදායම් මාර්ග මේක නිසා ඇතිවෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    1200px-Perodua_Alza_in_Penang.JPG

    මේ වගේ තෝරා ගත් Model ටිකක් හරි ලංකාවේ නිෂ්පාදනය කාරා නම් අපිට අඩුවට ගන්න තිබ්බා වාහනයක් . රටට Jobs උනත් හැදෙනවා . තව ආදායම් මාර්ග මේක නිසා ඇතිවෙනවා

    Low cost wahana tikak mehe gahuwaa nam goda
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    1200px-Perodua_Alza_in_Penang.JPG

    මේ වගේ තෝරා ගත් Model ටිකක් හරි ලංකාවේ නිෂ්පාදනය කාරා නම් අපිට අඩුවට ගන්න තිබ්බා වාහනයක් . රටට Jobs උනත් හැදෙනවා . තව ආදායම් මාර්ග මේක නිසා ඇතිවෙනවා

    Low cost wahana tikak mehe gahuwaa nam goda

    Mahindra eke assembly plant ekak mehe patan ganna yanawalu.
    Inidian nisa quality eka kohoma wei danne na ithin
    http://bizenglish.adaderana.lk/made-in-sri-lanka-mahindra-kuv100-nxt-hits-the-market-for-rs-3-05mn/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Low cost wahana tikak mehe gahuwaa nam goda

    mehe un Europe market eka target karala hadanne :lol:
    ane manda loketh ekka tharanga karanna kalin labeta lankawe ewa hadala mehe minissunta wikunanna epai. cheena goda giye thamange ratata adeshana banda hadala. rate illuma sapala unama. athirikthaya export karanna gaththa.
    ekata mehe un ekak hadala world market hoyanawa...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මේ වගේ තෝරා ගත් Model ටිකක් හරි ලංකාවේ නිෂ්පාදනය කාරා නම් අපිට අඩුවට ගන්න තිබ්බා වාහනයක් . රටට Jobs උනත් හැදෙනවා . තව ආදායම් මාර්ග මේක නිසා ඇතිවෙනවා

    mehe kochchara manufacture kalath aduwata denne naha
    tax eka ara ganata gahanna hadanne

    nattam micro muladi patan gattu model dala ekane passe MG wage ewai rebadge karapu ewa genawe
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    mehe kochchara manufacture kalath aduwata denne naha
    tax eka ara ganata gahanna hadanne

    nattam micro muladi patan gattu model dala ekane passe MG wage ewai rebadge karapu ewa genawe

    මහින්ද ඉන්න කාලේ එහෙම තමා තිබුණේ . රට ඇතුළේ අගය එකතු කර ලා විකුණන වාහන වලට Tax අඩුයි . ඒ දවස් වල .ඕක වෙනස් කරේ මංගල සමරවීර පොල් බූරුවා​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Mahindra eke assembly plant ekak mehe patan ganna yanawalu.
    Inidian nisa quality eka kohoma wei danne na ithin
    http://bizenglish.adaderana.lk/made-in-sri-lanka-mahindra-kuv100-nxt-hits-the-market-for-rs-3-05mn/

    ලංකාවට Basic Models තිබ්බනං ඇති . අරක මේක වැඩකට නැති Options එකතු කරලා ගණන් වැඩි කරන එක මාෆියාවක් වෙලා .
    මහින්ද්‍ර ගොඩක් Models Odd එක තමා අවුල
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    දෙන්න ඕනේ එකා විස්සට නෙමේ දහයට හරි දෙනවා. ඒක තමා සිද්ධිය. අපිට කවදාවත් මේ වගේ තත්වයක් මීට කලින් ඈවිල්ලා නෑනේ. උඹ දෑක්කද මිනිස්සු පොලිමේ ඉන්න් හෑටි උකස් කඩ ලග. මචන් දෑන් තියෙන තත්වේ සෙල්ලම් නෑ. හෑම එකාම කියන්නේ අතේ සල්ලි තියා ගන්න වියදම් කරන්න යන්න එපා කියලා. උඹගේ යාලුවෝ ඉන්නවා නම් වාහන සෙල් තියෙන උන්ගෙන් අහලා බලපන් තත්වේ.

    mchn 2019 vage vitz walata kohomada wenne

    mn japan walin bande aragena tynne. LC gahanna witharai tynne
    44-45 wei ; mn personal import krna hina (sale wala yanne 46.5-47 oka)

    uba kynne dn tyna tatwe hatiyata mn 40 withara offer ekak dammoth un ganida :P:rolleyes: