වාහන වල මිලත් ඉහල යයි ....!

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Luxury Tax will be imposed on several less than 1000CC Vehicles due to Rupee depreciation

    http://www.newswire.lk/2020/04/30/l...an-1000cc-vehicles-due-to-rupee-depreciation/

    oka godak kare port eke hira wela thiyana ewagen salli ganan dan kohomath wahana genna ba ne SL walata.

    mara wadak thamai wela thiyenne dan wahana kochara wadi unath wadak na parana ganatawath kuruth ganne na meka ara toyota voxy ekata una dema thamai gana kochara wadi unath parana gnatawath kuruth ganne na.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔව් ඒක තමයි බන් වාහන පන්දාස් ගානක් ද කොහෙද තියනවා clear කරලා නැතුව :yes:

    නොවටිනා විදියට වැඩි වෙලා තියෙන්නේ ඒත් මිනිස්සු මොන ගේමක් හරි ගහල ගන්න නේ බන් බලන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් ඒක තමයි බන් වාහන පන්දාස් ගානක් ද කොහෙද තියනවා clear කරලා නැතුව :yes:

    නොවටිනා විදියට වැඩි වෙලා තියෙන්නේ ඒත් මිනිස්සු මොන ගේමක් හරි ගහල ගන්න නේ බන් බලන්නේ

    ow e unata demand ekak nathi nissa aduwata denawa godak ma oka bala panne use market ekata 20-25 athaare thibba parana JDM ewa tika 14-16 athare watenawa mehema gehin danatamath hadissi thiyana wahna wikunanawa aduwata FB 15 ekak dela thibba 14.5 ta super saloon 2001 ekak auto ewage ewa thawa set wei israhata finance gewa ganna baruwa inna wahana walata.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ow e unata demand ekak nathi nissa aduwata denawa godak ma oka bala panne use market ekata 20-25 athaare thibba parana JDM ewa tika 14-16 athare watenawa mehema gehin danatamath hadissi thiyana wahna wikunanawa aduwata FB 15 ekak dela thibba 14.5 ta super saloon 2001 ekak auto ewage ewa thawa set wei israhata finance gewa ganna baruwa inna wahana walata.

    කොහොම වෙයිද කියන්න බෑ බන් 20-25 range එකේ හොයන වෙනම මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා නේ
    ඒ ගොල්ලන්ට 35-40 range එකට යන්නම බෑ
    ඒක නිසා 20-25 range එකේම ඉල්ලුමක් තියනවා කොහොමත්
    හැබැයි ඉතින් මේ කරදරේ නිසා ගොඩක් මිනිස්සු කරගන්න දෙයක් නැතුව වාහන හෝල් සේල් විකුනන්න දැම්මොත් නම් අඩු වෙයි :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    කොහොම වෙයිද කියන්න බෑ බන් 20-25 range එකේ හොයන වෙනම මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා නේ
    ඒ ගොල්ලන්ට 35-40 range එකට යන්නම බෑ
    ඒක නිසා 20-25 range එකේම ඉල්ලුමක් තියනවා කොහොමත්
    හැබැයි ඉතින් මේ කරදරේ නිසා ගොඩක් මිනිස්සු කරගන්න දෙයක් නැතුව වාහන හෝල් සේල් විකුනන්න දැම්මොත් නම් අඩු වෙයි :yes:

    godak 15-25 athare wahan ganna ayata thamai effect une job wala salary cut walin ehema ewagema dan e range eka ganna minisu bayai wahanyak wenuwen salli yata karanna ewagema finance dala dan ganna yanne na ehen finance gewa ganna bari wenawa danma aran thibba ayata owa nissa oya range eka adu wenawa khomath e lanata finance wala yard wala wahana pirenan ganawa oya range eke ewa thamao godak ma set wenne.

    kohomath me karadareth danma iwara wenne na iwara unath e lanagata arathika parshna enawa isarahata whole sale wikunna dai finance karayo tika meka iwara wela masa 2kakin withara.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    issara colombo vla thibba alto vage podi car colombo valin eliyata gihilla thama thynva! eva yakada une na ne ! ithin second hand market me vidiyatama thiyeyi (tikak adu weyi ) aluth vahana walata illuma aduweyi !
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කොරෝනා ඉවර උනත අය සෑහෙන කාලයක් ‍යයි රටට ගොඩ එන්න:( :( ඒකත් හරියට ආර්තික සැලැස්මක් එක්ක විතරයි...:yes: :yes: බඩ ගොස්තරවාදී දේෂපාලනය කරන්න ගියොත්නම් මේක චීනට තෑගි ඔප්පුවකින්ම අයිති වෙයි :)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    පිස්සුද බන්. මගේ යාලුවෝ හුගක් ඉන්නවා වාහන සේල් කරන. උන්ට ඈඩිලා ඉන්නේ. උන් දන්නවා වෙන්න යනදේ. බිස්නස් වලට සල්ලි නෑ, ටුවරිසම් නෑ, අනිත් කම්පෑණි සේරම පඩි කපනවා, පහසුකම් අඩු කරනවා ස්ටාෆ් අඩු කරනවා. උබ දන්නේ නෑති වුනාට වාහන ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා වෙන්න යනදේ, අඩුම ගානේ කියනවා නම්, දොස්තරලා පවා අමාරුවේ වෑටිලා ඉන්නේ පොල් කඩන්න නෑතිව. උඹ හිතන්නේ කොරොන ඉම්පෑක්ට් එක කවදා වෙනකොට නතර වෙයි කියලද? මේක ජාතයන්තර තත්වයක්. ටුවරිස්ට් ලා ආයේ කවදා එයිද? මිනිස්සු කවදා ආයේ හෝටල් වලින් කන්න යයිද ඉන්න යයිද? විහිලු කරනවද මන්දා උඹ

    What you said is correct
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    පිස්සු බන් . සේල් කාරයෝ ඈඩිලා ඉන්නේ. ටුවරිසම් කරපු වාහන සේරම ගාල් වෙනවා ෆිනෑන්ස් යාඩ් වල. වාහන විකුණ ගන්න දෑනටම ට්‍රයි කරන එවුන් සෑහෙන්න ඉන්නවා. යෙන් ගියාට් වෑඩක් නෑ. දෑන් ලන්කාවට වාහන එන්නේ නෑනේ.. තියෙන ඒවා යන්නේ කුණු කොල්ලෙට...

    සම්පුර්ණ ඇත්ත කථාවක් . ජපන් යෙන් 1න් කාටවත් වැඩක් නෑ දැන් . පොඩි පොඩි වාහන සේල් කාරයොන්ගේ වාහන විකුණගන්න බැරිව හිරවෙලා ඉන්නේ .

    corona case 1න් පස්සේ වාහන විකුණගන්න බැරුව , කුණුකොල්ලෙට තමයි දෙන්න වෙන්නේ .

    වාහන වල ගණන් වැඩි කරලා add 1කක් ඕන කෙනෙක්ට දාන්න පුළුවන් . හැබැයි ගන්න නම් කවුරුත් නැතිවෙයි
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Dan ubala kiyana widiyata chr ekak 5m yayda?:lol:

    මචන් ... import කරන වාහන වල price 1ක කොහොමත් වැඩි . corona case 1කට කලින් Toyota Premio වලට luxury tax වැදුනේ නෑ . but ජපන් යෙන් 1ක වැඩි උන නිසා දැන් Toyota Premio වලටත් luxury tax වදිනවා . මම කිවුවේ පොඩි උදාහරණයක් . අනික් ලොකු වාහන ගැන කවර කතා ද ?? ( Subject 1කේ ඉන්න නිසා දන්නවා )

    පොඩි වාහන වලත් price 1ක දැන් වැඩි . මේ හැම දෙයක්ම 2020/03/20 වෙච්ච දේවල් . මම නම් හිතන්නේ නෑ , කවුරුත් වාහන import කරයි කියලා .

    2nd hand වාහන market 1කේ කවුරුත් බලන්නේ කොහොමත් මිල වැඩි කරන්න . හැබැයි මිනිස්සුන්ට සල්ලි නැති ප්‍රශ්න නිසා , මිල වැඩියෙන් කවුරුත් ගන්න බලන්නේ නෑ . ( සරලම කරනේ , උබ උනත් ගන්නේ නෑ )

    CHR 1ක 5m වලට යයිද අහනවා ???? දැනටත් CHR 2017 models 5.9m වලට 2nd hand market 1ke තියනවා . තව මාස කීපයක් ඉස්සරහට යනකොට උබ කිවුව ගානට එයි . finance දාලා ගත්ත කට්ටිය finance 1ක ගෙවාගන්න බැරිවුණාම ඉල්ලන ගානට දෙනවා වාහන .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551

    Bahinne ne bn 5m walata sure
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් ... import කරන වාහන වල price 1ක කොහොමත් වැඩි . corona case 1කට කලින් Toyota Premio වලට luxury tax වැදුනේ නෑ . but ජපන් යෙන් 1ක වැඩි උන නිසා දැන් Toyota Premio වලටත් luxury tax වදිනවා . මම කිවුවේ පොඩි උදාහරණයක් . අනික් ලොකු වාහන ගැන කවර කතා ද ?? ( Subject 1කේ ඉන්න නිසා දන්නවා )

    පොඩි වාහන වලත් price 1ක දැන් වැඩි . මේ හැම දෙයක්ම 2020/03/20 වෙච්ච දේවල් . මම නම් හිතන්නේ නෑ , කවුරුත් වාහන import කරයි කියලා .

    2nd hand වාහන market 1කේ කවුරුත් බලන්නේ කොහොමත් මිල වැඩි කරන්න . හැබැයි මිනිස්සුන්ට සල්ලි නැති ප්‍රශ්න නිසා , මිල වැඩියෙන් කවුරුත් ගන්න බලන්නේ නෑ . ( සරලම කරනේ , උබ උනත් ගන්නේ නෑ )

    CHR 1ක 5m වලට යයිද අහනවා ???? දැනටත් CHR 2017 models 5.9m වලට 2nd hand market 1ke තියනවා . තව මාස කීපයක් ඉස්සරහට යනකොට උබ කිවුව ගානට එයි . finance දාලා ගත්ත කට්ටිය finance 1ක ගෙවාගන්න බැරිවුණාම ඉල්ලන ගානට දෙනවා වාහන .

    වාහන import අඩු උනාම yen එක ආපහු බහිනව.. එතකොට luxury tax අයින් වෙනව.. import cost එකත් අඩු වෙනව.. ඒ කාලෙට තමයි වාහන ගන්න හොදම. :yes: