Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

    ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDHරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

    ඉන් අනතුරුව නිවසේ දී නිරෝධායනය වෙමින් සිට ඇති මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලේ ට රැගෙන ගොස් තිබේ. එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණ ය සිදු කර ඇත. එහිදී අද (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

    එන්ඩ් ඔෆ් සිංහලීස්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.
    ෆොල්ස් පොසිටිව් උනත් අවුලක් නෑ ඒත් ෆොල්ස් නෙගටිව් වෙලා හොඳ වෙන අයව මෙහෙම ගෙදර යවන එකේ රිස්ක් එකක් තියෙනව එහෙනම්. නෙගටිව් වෙලත් සති 2ක් 3ක් තියන් පීසීආර් කීපයක් කරනව නම් හොඳයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

    ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDHරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

    ඉන් අනතුරුව නිවසේ දී නිරෝධායනය වෙමින් සිට ඇති මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලේ ට රැගෙන ගොස් තිබේ. එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණ ය සිදු කර ඇත. එහිදී අද (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

    දෙවෙනි පාරත් හැදෙනවා තුන් පාරක් හැදිච්ච අයත් ඉන්නවා කියලා දැක්කා . මේක Normal දෙයක් කොරෝනා වල . herd immunity කියන එක කොරෝනා වලට අදාල වෙන්නේ නැහැ​
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ෆොල්ස් පොසිටිව් උනත් අවුලක් නෑ ඒත් ෆොල්ස් නෙගටිව් වෙලා හොඳ වෙන අයව මෙහෙම ගෙදර යවන එකේ රිස්ක් එකක් තියෙනව එහෙනම්. නෙගටිව් වෙලත් සති 2ක් 3ක් තියන් පීසීආර් කීපයක් කරනව නම් හොඳයි.

    ගෙදර යවන්න කලින් අවස්ථා තුනකදී PCR තුනක් කරනවා තුනම නෙගටිව් උනොත් විතරයි යවන්නේ ඒ නිසා ෆෝල්ස් නෙගටිව් උනා කියලා හිතන්න අමාරුයි දැන් සෝර්ස් ඉල්ලගන එන්න එපා ගොඩක් දවසකට කලින් ටීවී එකේ කිව්වේ ඕවහොයන්න බෑ මට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    95387518_1098331773878338_8481298092941901824_n.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ගෙදර යවන්න කලින් අවස්ථා තුනකදී PCR තුනක් කරනවා තුනම නෙගටිව් උනොත් විතරයි යවන්නේ ඒ නිසා ෆෝල්ස් නෙගටිව් උනා කියලා හිතන්න අමාරුයි දැන් සෝර්ස් ඉල්ලගන එන්න එපා ගොඩක් දවසකට කලින් ටීවී එකේ කිව්වේ ඕවහොයන්න බෑ මට

    ‘Dead’ coronavirus particles may cause recovered patients to test positive

    South Korean health officials said recovered coronavirus patients who later tested positive again only did so because “dead” virus particles remained in their bodies — not because they became reinfected.

    A total of 292 people in the country who were cleared of the deadly bug later tested positive for COVID-19 again — a phenomenon that initially puzzled officials, the Korea Centers for Disease Control and Prevention said, according to a report in Newsweek.

    But they’ve now determined that residual fragments of the virus are likely responsible.

    “RNA fragments still can exist in a cell even if the virus is inactivated,” said Oh Myoung-don, who heads the KCDC’s clinical committee for emerging disease control, Newsweek said.

    “It is more likely that those who tested positive again picked up virus RNA that has already been inactivated.”

    Still, there are some concerns about South Korea’s positive retests as the number of second-time diagnoses has steadily risen. Two weeks ago, repeat diagnoses accounted for about 2 percent of the country’s recovered patients. By Wednesday, the number had risen to 2.7 percent, and 3.4 percent among children.

    Preliminary tests released by the KCDC on April 17 determined that those patients re-tested positive an average of 13.5 days after being cleared and discharged from isolation — although the time spanned as long as 35 days, the report said.

    Scientists studied 137 of the initial cases and reported that 61 of the patients showed mild symptoms, 72 were asymptomatic and four others were still being studied.

    However, health officials said there was no indication yet that those patients had spread the virus to others.

    “Contact tracing on these re-positive cases is also underway to identify the possibility of secondary infection,” the center said in an April 26 report. “No new case has yet been confirmed that resulted from exposure to the re-positive cases. The contracts are still under monitoring.”

    As of Thursday morning, South Korea had 10,765 reported cases of COVID-19, with 247 deaths, according to Johns Hopkins University, which is tracking the global pandemic.

    https://nypost.com/2020/04/30/dead-coronavirus-particles-may-cause-positive-test-results/?fbclid=IwAR29SZtk-ZoDuq364uO0YIxBENkhyU6OwDBCkkGXZi5qEKaN-W5MGZt0p_E
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    covid sahanadara

    :shocked: meka dakkada?

    ammo ka gassenawa

    https://www.facebook.com/watch/?v=630359607694160

    I watched this video.. Karatthe badinna ona ekek parliment gennala eka metnadi oppu karala tiyenne eith meke commets wala tiyene muta palu arenna banala. etkota kadua ban munwa metana yawala tiyenne? mata tiyana lokuma prashene... munge waradi mercha penna ostar lokuwta me rate innawa. eith mun tama parliment yanawane.. :confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I watched this video.. Karatthe badinna ona ekek parliment gennala eka metnadi oppu karala tiyenne eith meke commets wala tiyene muta palu arenna banala. etkota kadua ban munwa metana yawala tiyenne? mata tiyana lokuma prashene... munge waradi mercha penna ostar lokuwta me rate innawa. eith mun tama parliment yanawane.. :confused:

    apima tamai ban mahinda gota issarahin pennala me wage ewun yatin enawa
    oka hama pakshema wenawa :)

    mama nam kiyanne general election eke thaman chade dena paksheta chandaya dala eke hodama ewun ewanna mahansi wenna oni

    pohottuwata kathire gahala ewana ewun hodata balanna oni me para innawane wiyath mage ewun. aduma tharame unwa udin ewwoth tamai trend eka wenas wenne

    same for UNP :D jeppanta oka adala naha unge kohomat district ekakin enne ekek wage
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    me thread eka kiyapuwata dakina dakina thana pissu ballo wage rep kapanne wahallu... adalama nathi thread walath rep kapala... manasika mattama ithin... :rofl:
    eka parak rep kapapu un ayith kapanna one nisama rep spread karagnnawa kiyanne ithin mona tharam wahal kalakanni kamak da.. :lol:
    un ehchara mahansi wela rep kapaddi api ape parana thread ekak bump karapu gaman rep 100+ enawa.. paw asarana wahallu :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හු ඇන් පි කාරයන්ට දාන්ඩ පචයක්වත් හොයා ගන්ඩ බැරි වෙලා.. :rofl::rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංහලු Are Safe !!! :yes::yes::yes:

    උබ කට ඇරියා කියලා තවත් කොරෝනා ලෙඩ්ඩු එන්නේ නැහැ... කොරෝනා කියන්නේ නිකන් එදිනෙදා හැදෙන හේම්බිරිසවසක් :P
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...

    :yes::yes::yes::yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Next challenge!!!

    ඔය එක වෙලද කලාපෙක ලමඉ 30000 ක් අඩුම වෑඩ, ඔකුන් හමතනම යනව වෑඩ ඈරිල, බස් එකෙන් කලාපෙන් එලියට ,ටෙලර් එකට,කඩ වලට,පාරෙ බස් වලින් තමඉ බොඩින් වලට හරි ගෙදර යන්නෙ,බලපන් එකෙක් හදා ගෙන අවොත් කිදෙනෙක් ට ඩීලද යන්නෙ,හොයලා හමාරඉ පොකුර,
    So anduwa company walata meet a wada compliance danna on I,safety implement karanna kiyala,
    Naththaoo hadunama company owners la wahala daii,anthima bara anduwa saha Force's, Mahajanathawata witharaii

    Lokuma Lanka we gathering eka Zone s

    Any suggestion s
     
    Last edited:
    Status
    Not open for further replies.