Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    🔴 Sri Lanka College of Microbiologists not recommending the use of Decontamination Chambers and Spraying Disinfectants to People https://t.co/e6xdbO8m2v

    Screenshot_20200502-222456_Chrome.jpg
    මටත් ඔය පෙට්ටි කෑලි මුල ඉඳන්ම ඇල්ලුවෙ නෑ. විද්‍යාත්මක හේතුවකටත් වඩා ඕකෙන් මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ. මුකුත් කිව්වෙ නෑ දේශද්‍රොහියෙක් වෙන්න බැරි නිසා.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    professionala alagic ne sri lankans politicianslta. :(

    මටත් ඔය පෙට්ටි කෑලි මුල ඉඳන්ම ඇල්ලුවෙ නෑ. විද්‍යාත්මක හේතුවකටත් වඩා ඕකෙන් මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ. මුකුත් කිව්වෙ නෑ දේශද්‍රොහියෙක් වෙන්න බැරි නිසා.

    Erozan මේක සාධාරනිකරනය කරන හැටි බලන්නත් ආසයි
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    මාර එකෙක්ගෙන් වැක්සින් ගැන අහන්නේ. ඇමරිකාවටත් කෙල වෙන එක අහන්න දෙයක් නැ. සබ දන්න එකාාට තැන නැ. සල්ලි තියන එකා බලය තියන එකා තමනගේ වාසියට සියල්ල දත්ලා වගේ නටනවා
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    🔶 දවසේ සාරාංශය (මැයි 2)

    නව කොරෝනා රෝගින් - 12
    මියගිය ගනන - 00
    සුව වූ ගනන - 10

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    meyaka mokadad me kiyawanne. minissu track karana eka dantamath Google eken karanwsas ne. amuthuwan labbak oni a

    Google track kerana widihe wenas..anith eke balen track keranne nane..onnan google services pawichchi keranne nathuwa inne puluwan.

    anyway don't take him too seriously :P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මාර එකෙක්ගෙන් වැක්සින් ගැන අහන්නේ. ඇමරිකාවටත් කෙල වෙන එක අහන්න දෙයක් නැ. සබ දන්න එකාාට තැන නැ. සල්ලි තියන එකා බලය තියන එකා තමනගේ වාසියට සියල්ල දත්ලා වගේ නටනවා
    බිල් ස'ර් ට බනින්න එපා .
    මට හරි වේදනයි මිනිස්සු එහෙම කරනකොට .
     
    Status
    Not open for further replies.