වැඩක් නැහැ කතාකරල .ඇයි අපි 88/89 ඉදියේ නැ කියලාද හිතන්නේ. එතනත් තිබ්බේ අද වගේම බල අරගලේ තමයි. ප්‍රේමදාස පකයා ට ඕනා වුනානේ ඡනදේම තියන්න.
ඇයි උබට අමතකද ඡන්දේ දාන්න ගිහින් මැරුනු උන් ගැන. ඒවා මිනිස්සු නෙවෙයිද? අනික ඡන්දේ නොදැම්මා කියලා ගෙවල් වලින් එලියට ඇදපු මිනිස්සු ටික? උන් මිනිස්සු නෙවෙයිද? අපේ ආසනේම දැලිපිහියෙන් ඇද්දේ බලන් ඉදිද්දි.
ඡන්දේ හොදටම කල් දාන්න තිබ්බා. ඒ වෙලාවේ ඇත්තම ඡන්ද කරන්න බැ. බල කැදර කමමම තමයි හැමදේම. හැමදාමත් එහෙමයි උනේ. උන් කරන හැම තිරනේටම තොපි වගේ උන් රෙදි නැතුව සාදාරනය කරන්න තර්ක දෙනවා. අපි නොදන්න 88/89 unp ජෙප්පෝ දෙපැත්තමෙ උන් කලේ අපිට අරපු එකම තමා.
ඇයි අපි 88/89 ඉදියේ නැ කියලාද හිතන්නේ. එතනත් තිබ්බේ අද වගේම බල අරගලේ තමයි. ප්‍රේමදාස පකයා ට ඕනා වුනානේ ඡනදේම තියන්න.
ඇයි උබට අමතකද ඡන්දේ දාන්න ගිහින් මැරුනු උන් ගැන. ඒවා මිනිස්සු නෙවෙයිද? අනික ඡන්දේ නොදැම්මා කියලා ගෙවල් වලින් එලියට ඇදපු මිනිස්සු ටික? උන් මිනිස්සු නෙවෙයිද? අපේ ආසනේම දැලිපිහියෙන් ඇද්දේ බලන් ඉදිද්දි.
ඡන්දේ හොදටම කල් දාන්න තිබ්බා. ඒ වෙලාවේ ඇත්තම ඡන්ද කරන්න බැ. බල කැදර කමමම තමයි හැමදේම. හැමදාමත් එහෙමයි උනේ. උන් කරන හැම තිරනේටම තොපි වගේ උන් රෙදි නැතුව සාදාරනය කරන්න තර්ක දෙනවා. අපි නොදන්න 88/89 unp ජෙප්පෝ දෙපැත්තමෙ උන් කලේ අපිට අරපු එකම තමා.
නාවික හමුදාවේ ආසාධිත පොකුර බොහෝ දුරට අවසන් බවට බුද්ධි තොරතුරු
ලොල් හු ඇන් පි කාරයන්ට දාන්ඩ පචයක්වත් හොයා ගන්ඩ බැරි වෙලා..![]()

ඒ කියන්නේ සිංහලු ආර් සේෆ්![]()

apima tamai ban mahinda gota issarahin pennala me wage ewun yatin enawa
oka hama pakshema wenawa
mama nam kiyanne general election eke thaman chade dena paksheta chandaya dala eke hodama ewun ewanna mahansi wenna oni
pohottuwata kathire gahala ewana ewun hodata balanna oni me para innawane wiyath mage ewun. aduma tharame unwa udin ewwoth tamai trend eka wenas wenne
same for UNPjeppanta oka adala naha unge kohomat district ekakin enne ekek wage
නාවික හමුදාවේ ආසාධිත පොකුර බොහෝ දුරට අවසන් බවට බුද්ධි තොරතුරු
Sri Lanka College of Microbiologists not recommending the use of Decontamination Chambers and Spraying Disinfectants to People https://t.co/e6xdbO8m2v
![]()
හුටා එතකොට මේච්චර කල් ඕවා කලේ මයික්රෝබයෝ වලිිිිින් නොහාද? හිතාගත්තැකි රටේ තත්ත්වේ.

පරිප්පු සහ ටින් මාළු සඳහා පැනවූ පාලන මිල ඉවතට.

පරිප්පු සහ ටින් මාළු සඳහා පැනවූ පාලන මිල ඉවතට.