Used audio products gennana thanakin
AV receiver + sub and 2 speakers aran system eka hadaganna.
meka quality system ekak chinese 2.1 ekka baladdi

Used audio products gennana thanakin
AV receiver + sub and 2 speakers aran system eka hadaganna.
meka quality system ekak chinese 2.1 ekka baladdi
ehema place ekak thamai me dawaswala hoyaganda amaur

මා ගාව තියෙනවා Original Harman Kardon - AVR එකක්. දැනට පාවිච්චි කරන්නේ නැහැ. ගානකට අවොත් දෙනවා
![]()
මා ගාව තියෙනවා Original Harman Kardon - AVR එකක්. දැනට පාවිච්චි කරන්නේ නැහැ. ගානකට අවොත් දෙනවා
![]()
කීයද මම ග්සන්නම්. FM එක්කද තියෙන්නෙ . 5.1 ද
?

Okata venama speaker 2k ganan one neda ?
sampurna set ekama kiyak veyda ban.

Wastage of electric power and money
Sub nam itin Budget range yanawa nam Microlab, CREATiVE,
Eeta wada hodai Logitech
Thawa loku ganan walata hoda brands thiyenawq
මා ගාව තියෙනවා Original Harman Kardon - AVR එකක්. දැනට පාවිච්චි කරන්නේ නැහැ. ගානකට අවොත් දෙනවා
![]()
ඔකේ සෙට් එකම මාගාව තියෙනවා.අවුරුදු 2කින් විතර යූස් කරේ නැහැ ඔය සිස්ටම් එක. ඔරිජිනල් එකක් නිසා පෙරේත කමට තියන් ඉන්නවා .මම අවුරුදු 10 කට විතර කලින් ගත්තේ.BOSE එකක් නැව් ගත්කරලා තියෙන්නේ .තාම එහේ .ඒකට කොරෝනා![]()

ඔව් 5.1 . එෆ් .එම් ෆුල් රේන්ජ් එකම අහුවෙනවා . ඔකේ සෙට් එකම තියෙනවා. ඔරිජිනල් 2.1 wood - JBL සබ් ඇන්ඩ් ශෙල්ෆ් ස්පීකර් සිස්ටම් එකම .සබ් එක විතරක් කිලෝ 10ක් විතර බරයි
Menna me model eke 2.1
![]()
keeyakda kiyanne ?

) .රෑ වෙල ඔනෙ නම් ඵොටො එකක් ඉන්බොx කරන්නම්. Mchan set ekama denawada? sub ekat ekka ?
Gana PM karanna..
බලලා සාදාරක ගානක් කියන්න මචන්. හොදටම තියෙනවා. සීරිලා /මලකඩ කාල අනන් මනන් නැහැ.(කොඅකටත් පොඩ්ඩක් ගොහින් ඕන් කරලා බලන්නම්.දැන් ගොඩ දවසක් නිකන් තිබ්බේ) .රෑ වෙල ඔනෙ නම් ඵොටො එකක් ඉන්බොx කරන්නම්.