10 ට අඩුවෙන් Subwoofer

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    රු.10000 ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම 2.1 sound system එක (subwoofer) එක මොකක්ද දැනට? PC එකට කනෙක්ට් කරන්නෙ ඒ හින්ද Bluetooth ඒවා මේවා මොකක්වත් ඕනෙ නෑ. 3.5 mm jack එක තිබ්බනන් ඇති. Music and movies වලට තමයි කොහොමත් use වෙන්නෙ. Game ගහන් නෑ. Sound quality තමා වැදගත්. වැඩිය ඉඩ ඇහිරෙන් නැති clean design එකක් තියෙනවනන් හොදයි.

    දන්නැති කස්ටිය බම්ප් එකක් දාගෙන යන්න :love: :yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,639
    113
    dan nam hoda kiala deyak na. issara tama PC speakers hoda eva tibbe. creative inspire 4.1 ekak tianawa dan aurudu 20kata wadi. tamat hodatama weda. dan tienne chuti bittara wage eva. tikak hoda ekakata tiyenne microlab tamai

    tava chinese brands dakka kisonli da mokakda and tava 5.1 jarawak. vesak toran eeta wada hodai. 10ta aduwen nam ekama option eka microlab tama. 15kata wage tianawa logitech ekak. naraka na ekat habai BT na.

    eeta uda yanawa nam creative pebble eka hodai.
     
    • Like
    Reactions: NRTG and olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    මන් ලග තියෙනවා micro lab M-300BT model එක ඒක නම් සුපිරි 6000 කට ගත්තෙ tv එකට ගහලා තියෙන්නෙ...සවුන්ඩ් හොදයී පොඩී සබ් එකයී ස්පීකර් දෙකයී
    ඕකෙ bluetooth නැති මොඩ්ල් එක එනව m300u කියල. ඒක ගන්න පුලුවන් 7000 කට වගේ. Thank you මචන්.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    dan nam hoda kiala deyak na. issara tama PC speakers hoda eva tibbe. creative inspire 4.1 ekak tianawa dan aurudu 20kata wadi. tamat hodatama weda. dan tienne chuti bittara wage eva. tikak hoda ekakata tiyenne microlab tamai

    tava chinese brands dakka kisonli da mokakda and tava 5.1 jarawak. vesak toran eeta wada hodai. 10ta aduwen nam ekama option eka microlab tama. 15kata wage tianawa logitech ekak. naraka na ekat habai BT na.

    eeta uda yanawa nam creative pebble eka hodai.
    ඒකනන් ඇත්ත සවුන්ඩ් කොලිටි නෑ ඒ උනාට බ්ලූටූත්,RGB හැම එකම ඔබල එවනව.
    Logitech මොනවද බන් හොද ඒවා. අඩුවටත් තියෙනව එක එක මොඩ්ල්. Creative pebble තියෙනව 13000 ට.

    මේ දෙක ගැන එක්ස්පීරියන්ස් තියෙනවද?
    ------ Post added on Mar 17, 2022 at 10:00 PM

    කවුරුහරි කියන්න Microlab වල කොලිටි වැඩිවෙන පිලිවෙල :confused:
    ------ Post added on Mar 17, 2022 at 10:01 PM
     
    • Like
    Reactions: B.Chat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    මම m100 එක ගත්තේ රු 2500-3000 වගේ දැන් අවරුදු 8 කට විතර ඉස්සර මතක හැටියට .තාමත් එලට වැඩ .sound කොලිට් එකත් නියමයි
    m100 හොදයිද m300 එකට වඩා?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    m100 හොදයිද m300 එකට වඩා?
    m300 ගැන දන්නේ නෑ එත් m300 හොද ඇති නේද ? දැන් ගොඩක් copy තියෙනවා පරිස්සමෙන්
     
    • Like
    Reactions: olu bakka

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,296
    20,670
    113
    Panadura

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    බේස් එහෙම හොඳට බලාපොරුත්තු වෙනවා නම් මේක සෙට් නෑ බන්

    මේක හොඳයි ගෙවන ගානට බේස් එහෙමත් අව්ලක් නෑ
    https://www.barclays.lk/itemdesc.asp?ic=SPKM7330&eq=&Tp=
    බේස් පිස්සෙක් නන් නෙමේ. Overall sound quality තමයි ඕනෙ.

    ඕකට වඩා m300 පහලින්ද උඩින්ද තියෙන්නෙ?