ඒකනන් ඇත්ත සවුන්ඩ් කොලිටි නෑ ඒ උනාට බ්ලූටූත්,RGB හැම එකම ඔබල එවනව.
Logitech මොනවද බන් හොද ඒවා. අඩුවටත් තියෙනව එක එක මොඩ්ල්. Creative pebble තියෙනව 13000 ට.
මේ දෙක ගැන එක්ස්පීරියන්ස් තියෙනවද?
------
Post added on Mar 17, 2022 at 10:00 PM
කවුරුහරි කියන්න Microlab වල කොලිටි වැඩිවෙන පිලිවෙල

------
Post added on Mar 17, 2022 at 10:01 PM