Hoda 2.1 Subwoofers

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machanla hodata sounds ehema thiyana 10000-20000 athara thiyena 2.1 subs tikak dagena yamuko balanda. kattiya use karanawa athine
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    Used audio products gennana thanakin

    AV receiver + sub and 2 speakers aran system eka hadaganna.
    meka quality system ekak chinese 2.1 ekka baladdi
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ,කම්පුටර් /ලැප් ටොප් එකකටනම් පුලුවන්නම් Altec Lansing එකක් හොයාගන්න. දැන්නම් ලන්කාවේ හොයාගන්න නැති තරම්. එත් Yamaha Audio එකෙන් ගෙන්නල දෙනවා කිව්වොත් . දැනට මම පාවිච්චි කරලා තියෙන හොදම බ්‍රැන්ඩ් එකක්. :cool::cool::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Used audio products gennana thanakin

    AV receiver + sub and 2 speakers aran system eka hadaganna.
    meka quality system ekak chinese 2.1 ekka baladdi

    Wastage of electric power and money

    Sub nam itin Budget range yanawa nam Microlab, CREATiVE,
    Eeta wada hodai Logitech

    Thawa loku ganan walata hoda brands thiyenawq
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ehema place ekak thamai me dawaswala hoyaganda amaur

    මා ගාව තියෙනවා Original Harman Kardon - AVR එකක්. දැනට පාවිච්චි කරන්නේ නැහැ. ගානකට අවොත් දෙනවා:cool::cool:
    :baffled::baffled::baffled:

    harman-kardon-avr-20ii-audiovideo-receiver-170-watts-total-D_NQ_NP_466221-MLM20733652293_052016-F.jpg
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka

    මා ගාව තියෙනවා Original Harman Kardon - AVR එකක්. දැනට පාවිච්චි කරන්නේ නැහැ. ගානකට අවොත් දෙනවා:cool::cool:
    :baffled::baffled::baffled:

    harman-kardon-avr-20ii-audiovideo-receiver-170-watts-total-D_NQ_NP_466221-MLM20733652293_052016-F.jpg

    කීයද මම ග්සන්නම්. FM එක්කද තියෙන්නෙ . 5.1 ද
    ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    Okata venama speaker 2k ganan one neda ?
    sampurna set ekama kiyak veyda ban.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කීයද මම ග්සන්නම්. FM එක්කද තියෙන්නෙ . 5.1 ද
    ?

    ඔව් 5.1 . එෆ් .එම් ෆුල් රේන්ජ් එකම අහුවෙනවා . ඔකේ සෙට් එකම තියෙනවා. ඔරිජිනල් 2.1 wood - JBL සබ් ඇන්ඩ් ශෙල්ෆ් ස්පීකර් සිස්ටම් එකම .සබ් එක විතරක් කිලෝ 10ක් විතර බරයි:sorry:

    Menna me model eke 2.1

    152c0626-2d8b-11e7-9dd3-bc35b7f0dd5b.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Okata venama speaker 2k ganan one neda ?
    sampurna set ekama kiyak veyda ban.

    ඔකේ සෙට් එකම මාගාව තියෙනවා.අවුරුදු 2කින් විතර යූස් කරේ නැහැ ඔය සිස්ටම් එක. ඔරිජිනල් එකක් නිසා පෙරේත කමට තියන් ඉන්නවා .මම අවුරුදු 10 කට විතර කලින් ගත්තේ.BOSE එකක් නැව් ගත්කරලා තියෙන්නේ .තාම එහේ .ඒකට කොරෝනා:sorry::sorry::frown::frown:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Wastage of electric power and money

    Sub nam itin Budget range yanawa nam Microlab, CREATiVE,
    Eeta wada hodai Logitech

    Thawa loku ganan walata hoda brands thiyenawq

    logitech ekak baluwa mamath shop wala thiyenne godak chinese brand logitech , creative hoyanda naha
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83

    මා ගාව තියෙනවා Original Harman Kardon - AVR එකක්. දැනට පාවිච්චි කරන්නේ නැහැ. ගානකට අවොත් දෙනවා:cool::cool:
    :baffled::baffled::baffled:

    harman-kardon-avr-20ii-audiovideo-receiver-170-watts-total-D_NQ_NP_466221-MLM20733652293_052016-F.jpg

    keeyakda kiyanne ?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔකේ සෙට් එකම මාගාව තියෙනවා.අවුරුදු 2කින් විතර යූස් කරේ නැහැ ඔය සිස්ටම් එක. ඔරිජිනල් එකක් නිසා පෙරේත කමට තියන් ඉන්නවා .මම අවුරුදු 10 කට විතර කලින් ගත්තේ.BOSE එකක් නැව් ගත්කරලා තියෙන්නේ .තාම එහේ .ඒකට කොරෝනා:sorry::sorry::frown::frown:

    කොහෙන්ද බන් BOSE එක ගෙන්න ගත්තේ?
    කීයක් උනාද මෙහට දාන්න..
    මොකක්ද ගත්තු මොඩල් එක..
    මමත් BOSE එකකට ෆට්ට ආසයි බන්..
    :cool::cool::cool:
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    ඔව් 5.1 . එෆ් .එම් ෆුල් රේන්ජ් එකම අහුවෙනවා . ඔකේ සෙට් එකම තියෙනවා. ඔරිජිනල් 2.1 wood - JBL සබ් ඇන්ඩ් ශෙල්ෆ් ස්පීකර් සිස්ටම් එකම .සබ් එක විතරක් කිලෝ 10ක් විතර බරයි:sorry:

    Menna me model eke 2.1

    152c0626-2d8b-11e7-9dd3-bc35b7f0dd5b.jpg

    Mchan set ekama denawada? sub ekat ekka ?
    Gana PM karanna..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    keeyakda kiyanne ?

    බලලා සාදාරක ගානක් කියන්න මචන්. හොදටම තියෙනවා. සීරිලා /මලකඩ කාල අනන් මනන් නැහැ.(කොඅකටත් පොඩ්ඩක් ගොහින් ඕන් කරලා බලන්නම්.දැන් ගොඩ දවසක් නිකන් තිබ්බේ :baffled::baffled::baffled: ) .රෑ වෙල ඔනෙ නම් ඵොටො එකක් ඉන්බොx කරන්නම්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Mchan set ekama denawada? sub ekat ekka ?
    Gana PM karanna..

    ඔක්කොම දෙනවා. එක 2.1 (එකියන්නේ ඔකේ වගේ කෑලි 5ම නැහැ 3යි. සයිඩ් ශෙල්ෆ් ස්පීකර් දෙකයි / සෙන්ටර් ස්පීකර් එකයි සබ් එකයී
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    බලලා සාදාරක ගානක් කියන්න මචන්. හොදටම තියෙනවා. සීරිලා /මලකඩ කාල අනන් මනන් නැහැ.(කොඅකටත් පොඩ්ඩක් ගොහින් ඕන් කරලා බලන්නම්.දැන් ගොඩ දවසක් නිකන් තිබ්බේ :baffled::baffled::baffled: ) .රෑ වෙල ඔනෙ නම් ඵොටො එකක් ඉන්බොx කරන්නම්.

    Pic ekak dandako ganat kiyanda machoo