ඕකනෙ වැඩේ දැන් විසිල් එකත් අකුල ගත්ත, වැඩක් නැ බන් හැමදාම ඔහොමනෙ දුවන් ඇවිල්ල අකුලගෙන පසු බහිනව..![]()
හ්ම්ම්ම් හැමදෙටම වෙලාවක් තියනවානෙ බන්

ඕකනෙ වැඩේ දැන් විසිල් එකත් අකුල ගත්ත, වැඩක් නැ බන් හැමදාම ඔහොමනෙ දුවන් ඇවිල්ල අකුලගෙන පසු බහිනව..![]()

සොහොන;25370215 said:මොනවා දාන්නද බන් උබට ටැක් ද ?![]()

එක්කො අර ගෑනිගෙ මොනවද දාපන් හොදද බලන්ඩ ..

බැදල නම් ගේම් ගගහ ඉන්ඩ පුලුවන්ද මනුස්සයො,![]()
සොහොන;25370219 said:හ්ම්ම්ම් හැමදෙටම වෙලාවක් තියනවානෙ බන්
![]()


ගල් මූසලයන්ට කවුද ගෑනු දෙන්නේ


උඹ බැඳලද බන්?ලොල් ඕකනෙ මම කලින්ම කිවෙ උබේ වෙලාව බලා ගනින් කියල, අපලයි උබට, අපරාද ගාල්ලෙ එකා පස්සෙ පන්නපු මහන්සිය..![]()
දැන් උබමනෙ කීවෙ ගෑනිගෙ මොනාද දානව කියල, එකක් කියපන්කො බන්,![]()
![]()
දැන් කොහෙද උඹේ ගෑනිගේ ඒවා දානවයි කියන්නේ. උඹට ගෑනු දෙන්නේ කවුද බන් ප්‍රොක්සි බැහැල කිරියට එනහුට්ටට. මම කිව්වේ කුකුගේ ගෑනිව යේ ජොස් කොපර්නික්ස්.

කොහොමින් කොහොම හරි උබල අදත් පල් උනා, කුකුවෙක් ගැන කියවන්ඩ ඇවිල්ල,
දැන් ඉතින් කුරු කුරු ගගා ඉදපල්ල මම යනව හලෝ සර්වරේට 

8 වන මරණය හොමාගමින් වයස 78 ක කෙනෙක්
Ehenam meka thamai breaking news kiyala dala thiyenne.