Aus lanka students fb page eke jobs tikak dala tibba
ඒ කාලේ, අසූවේ දශකයේ අග, ඇප්ලිකේෂන් එක රුපියල් තුන්දාස් නමසීයක් වගෙයි මතක. Qualification assessment එක 1600 විතර. ඊට පෙර කැමති නම් points test එක නොමිලේ කරලා apply කරන්න සුදුසුද කියලා දැනගන්න පුළුවන්. මම 87 දී points ටෙස්ට් එක කලා. experience මදි කම නිසා 89 දී apply කරන්න කියලා තමයි උපදෙස් ලැබුනේ. PR ලැබෙන්නේ මෙහෙට එන්න පෙර ලංකාවේදීමයි. මෙහාට ගොඩ බැහැලා PR එක ස්ථිර කරලා ආපසු යන්න උනත් පුලුවන්. ගොඩ බැස්ස දවසේ ඉඳලාම Dole එකත්, medicare , healthcare (healthcare concession card එකෙන් වාහන රෙජිස්ට්‍රේෂන්, විදුලි/ගෑස් /දුම්රිය/බස් ටිකට්, බෙහෙත් ආදිය අඩු මිලට ලැබෙනවා ) , rent assistance, rental deposit ආදී පහසුකම් සියල්ලම අඩුවක් නැතිව ලැබුනා.
කටුගේ ඉස්සරහා තිබ්බ High Commission එකත් දැන් වගේ අනුහස් තියන, මුරකාවල් තිබුන තැනක් නොවෙයි. ඒක ඇතුලේ ඇවිදලා, වැඩ කරන කෙනෙකුගෙන් අහලා ඇප්ලිකේෂන් බාර දෙනවා මිසක් ඒ සඳහා ලොකු වැඩ පිළිවෙලක් තිබුනේත් නැහැ.
එතකොට ceylonese ලෙස වැඩිහිටි ඔසියනුත්, ශ්‍රී ලන්කන් ලෙස තරුණ පරම්පරාවත් ලාංකිකයන් ව හැඳින්වුවා.ඩොලර් දහයේ පඩියට වැඩ කරන ඉන්දියන් IT කාරයෝ නොසිටිය ඒ යුගයේ ඉන්දියන් කාරන්ට සාපේක්ෂව ලාංකිකයන් හුඟක් හිටියා. අපේ රටට මෙහෙ තිබුන තැන නැති කලේ අපේ රටේම මිනිස්සු මිසක් වෙන කවුරුවත් නොවෙයි.
ආණ්ඩුවෙන් ආරාධනා කළා කියන එක ඇත්තටම සිද්ධ උනා. ඒ කියන්නේ සුදුසුකම් ඇති අයට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න ඕස්ට්‍රේලියාවෙන් ආරාධනා කරනවා කියලා තමයි ඒ කාලයේ මේ කටයුත්ත ප්‍රසිද්ධ කලේ.
අනුවේ නෙමේ දෙදාහේ මුලම ආපු අයටත් සෑහෙන්න හොද පහසුකම් ලෑබුන. දෑනටත් පී ආර් එක ලන්කාවෙදිම ලෑබෙනවා නේ. ස්ටෑම්ප් කරන් ආවාම හරිනේ
ඔව්, දැනුත් PR එක ලංකාවෙන් ගහගෙන ආව හැකි. නමුත් PR අකුරු දෙකයි, Medicare එකයි විතරයි. Benefits මුකුත් ලැබෙන්නේ නැහැ.
ඈත්ත. එහෙනම් ඉතින් කෑනඩා තමා. ඉස්සර ඔසී වගේ තාම කෑනඩාවේ දෙනවා. ගිය එවුන් ට ආණ්ඩුවෙන් ජීවත් වෙන්න ඈති වෙන්න ගෙවනවා,
APOO KOTI WIMANE
AND Justin trudeau is the biggest FOX - FULL EELAM SUPPORT EKEK uu
මගේ යාලුවෝ හුග දෙනෙක් ලගදි ගියා මචන්. එකෙක් නේවි ඔෆිසර් කෙනෙක්. උන්ට එහෙම කිසිම අවුලක් නෑ. ඌ ෆුල් හෑපි. රස්සාවක් කරන්නේ නෑ. ආණ්ඩුවෙන් ගෙවනවා ඉන්න තෑනට. ඌ කෝස් එකකට යනවා ඒකටත් ආන්ඩුවෙන් ගෙවනවා, ඌටත් ගෙවනවා යනවට. ලගදි කොරොනා රිලීෆ් එකක් කියලා ඩොලර් 2000 ක් දාලා තිබ්බා කිව්වා. ඌ ගිහින් තාම අවුරුද්දක් නෑ. අනිත් එවුන් නම් ඉන්ජෝ සහ ඩොකාලා. උන්ටත් කිසිම අවුලක් නෑ. මේ දවස් වල සීතල හෑර
you mean he is not telling truth? pissu da ban.All is what he has told you.experiance is different
you mean he is not telling truth? pissu da ban.
I mean experiance is different.The way you experiance it and how you tell it to other and how the other person imagine it is different

disablities tiyena kattiyata...lankawa wage ratewal wala kon wena minussunta (gay/minorities) canada paneganna honda chance ekak tiyenewa...

Benefits wise I think Canada is the best option. But when considering weather and social factors its not leading, Sri Lanka is the best![]()