Lankans Living in Australia

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ කාලේ, අසූවේ දශකයේ අග, ඇප්ලිකේෂන් එක රුපියල් තුන්දාස් නමසීයක් වගෙයි මතක. Qualification assessment එක 1600 විතර. ඊට පෙර කැමති නම් points test එක නොමිලේ කරලා apply කරන්න සුදුසුද කියලා දැනගන්න පුළුවන්. මම 87 දී points ටෙස්ට් එක කලා. experience මදි කම නිසා 89 දී apply කරන්න කියලා තමයි උපදෙස් ලැබුනේ. PR ලැබෙන්නේ මෙහෙට එන්න පෙර ලංකාවේදීමයි. මෙහාට ගොඩ බැහැලා PR එක ස්ථිර කරලා ආපසු යන්න උනත් පුලුවන්. ගොඩ බැස්ස දවසේ ඉඳලාම Dole එකත්, medicare , healthcare (healthcare concession card එකෙන් වාහන රෙජිස්ට්‍රේෂන්, විදුලි/ගෑස් /දුම්රිය/බස් ටිකට්, බෙහෙත් ආදිය අඩු මිලට ලැබෙනවා ) , rent assistance, rental deposit ආදී පහසුකම් සියල්ලම අඩුවක් නැතිව ලැබුනා.

    කටුගේ ඉස්සරහා තිබ්බ High Commission එකත් දැන් වගේ අනුහස් තියන, මුරකාවල් තිබුන තැනක් නොවෙයි. ඒක ඇතුලේ ඇවිදලා, වැඩ කරන කෙනෙකුගෙන් අහලා ඇප්ලිකේෂන් බාර දෙනවා මිසක් ඒ සඳහා ලොකු වැඩ පිළිවෙලක් තිබුනේත් නැහැ.

    එතකොට ceylonese ලෙස වැඩිහිටි ඔසියනුත්, ශ්‍රී ලන්කන් ලෙස තරුණ පරම්පරාවත් ලාංකිකයන් ව හැඳින්වුවා.ඩොලර් දහයේ පඩියට වැඩ කරන ඉන්දියන් IT කාරයෝ නොසිටිය ඒ යුගයේ ඉන්දියන් කාරන්ට සාපේක්ෂව ලාංකිකයන් හුඟක් හිටියා. අපේ රටට මෙහෙ තිබුන තැන නැති කලේ අපේ රටේම මිනිස්සු මිසක් වෙන කවුරුවත් නොවෙයි.

    ආණ්ඩුවෙන් ආරාධනා කළා කියන එක ඇත්තටම සිද්ධ උනා. ඒ කියන්නේ සුදුසුකම් ඇති අයට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න ඕස්ට්‍රේලියාවෙන් ආරාධනා කරනවා කියලා තමයි ඒ කාලයේ මේ කටයුත්ත ප්‍රසිද්ධ කලේ.

    අනුවේ නෙමේ දෙදාහේ මුලම ආපු අයටත් සෑහෙන්න හොද පහසුකම් ලෑබුන. දෑනටත් පී ආර් එක ලන්කාවෙදිම ලෑබෙනවා නේ. ස්ටෑම්ප් කරන් ආවාම හරිනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Trans-Tasman travel bubble එක ගැන NZ මෙච්චර උනන්දු ඇයි ? AUS වැඩිය උනන්දු නැත්තේ ඇයි ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,710
    113
    අනුවේ නෙමේ දෙදාහේ මුලම ආපු අයටත් සෑහෙන්න හොද පහසුකම් ලෑබුන. දෑනටත් පී ආර් එක ලන්කාවෙදිම ලෑබෙනවා නේ. ස්ටෑම්ප් කරන් ආවාම හරිනේ

    ඔව්, දැනුත් PR එක ලංකාවෙන් ගහගෙන ආව හැකි. නමුත් PR අකුරු දෙකයි, Medicare එකයි විතරයි. Benefits මුකුත් ලැබෙන්නේ නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    NSW update -
    As of last night, NSW Health recorded the following COVID-19 positive case numbers:
    • 9 new confirmed case in NSW as of last night
    • 129 COVID-19 cases admitted in NSW Health (most being supported through non-acute out of hospital care settings), 13 in ICU and 9 of these being ventilated
    • Total confirmed cases in NSW 3,042
    • In the past 24 hour period 6,899 people were tested in NSW with 6,890 excluded
    • 1 death in NSW in the past 24 hours (88-year-old female resident of Newmarch House)
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    කොරෝනා අර්බුදයෙන් ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට පිහිට වීමට ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් හඳුන්වා දුන් ආර්ථික සහන පැකේජ!

    https://www.sbs.com.au/language/sin...national-students-in-each-state-and-territory
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව්, දැනුත් PR එක ලංකාවෙන් ගහගෙන ආව හැකි. නමුත් PR අකුරු දෙකයි, Medicare එකයි විතරයි. Benefits මුකුත් ලැබෙන්නේ නැහැ.

    ඈත්ත. එහෙනම් ඉතින් කෑනඩා තමා. ඉස්සර ඔසී වගේ තාම කෑනඩාවේ දෙනවා. ගිය එවුන් ට ආණ්ඩුවෙන් ජීවත් වෙන්න ඈති වෙන්න ගෙවනවා,
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113
    ඈත්ත. එහෙනම් ඉතින් කෑනඩා තමා. ඉස්සර ඔසී වගේ තාම කෑනඩාවේ දෙනවා. ගිය එවුන් ට ආණ්ඩුවෙන් ජීවත් වෙන්න ඈති වෙන්න ගෙවනවා,

    APOO KOTI WIMANE

    AND Justin trudeau is the biggest FOX - FULL EELAM SUPPORT EKEK uu
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    APOO KOTI WIMANE

    AND Justin trudeau is the biggest FOX - FULL EELAM SUPPORT EKEK uu

    මගේ යාලුවෝ හුග දෙනෙක් ලගදි ගියා මචන්. එකෙක් නේවි ඔෆිසර් කෙනෙක්. උන්ට එහෙම කිසිම අවුලක් නෑ. ඌ ෆුල් හෑපි. රස්සාවක් කරන්නේ නෑ. ආණ්ඩුවෙන් ගෙවනවා ඉන්න තෑනට. ඌ කෝස් එකකට යනවා ඒකටත් ආන්ඩුවෙන් ගෙවනවා, ඌටත් ගෙවනවා යනවට. ලගදි කොරොනා රිලීෆ් එකක් කියලා ඩොලර් 2000 ක් දාලා තිබ්බා කිව්වා. ඌ ගිහින් තාම අවුරුද්දක් නෑ. අනිත් එවුන් නම් ඉන්ජෝ සහ ඩොකාලා. උන්ටත් කිසිම අවුලක් නෑ. මේ දවස් වල සීතල හෑර
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716

    All is what he has told you.experiance is different
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676
    113
    disablities tiyena kattiyata...lankawa wage ratewal wala kon wena minussunta (gay/minorities) canada paneganna honda chance ekak tiyenewa...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    disablities tiyena kattiyata...lankawa wage ratewal wala kon wena minussunta (gay/minorities) canada paneganna honda chance ekak tiyenewa...

    Benefits wise I think Canada is the best option. But when considering weather and social factors its not leading, Sri Lanka is the best :P