Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස හොඳයි කියමුකෝ. වටේ ඉන්න රොත්ත බුරුත්ත ?

    වටේ රොත්තක් නැ බන්, :no:

    ඉන්නෙ ඔක්කොම මේජර් ජෙනරාල්ල , සිoහයො රැළක් පිරිවාගෙන ඉන්නෙ.. :yes::yes:උබ දැක්කද ත්‍රිවිද හමුදාවෙ නිරෝධායන පහසුකම් ගැන හොයන්ඩ දාල තියෙන්නෙ කවුද කියල , වෙන ආණ්ඩුවක් තිබ්බනම් දාන්නෙ කොහෙ හරි ඉන්න සොකඩයො , හමුදාවට දැක්කම කන පලන්ඩ හිතෙන උන්ව.. ඒකට අපේ ආන්ඩුවෙන් දැම්මෙ දැනට ඉන්න සියලුම හමුදාවන්ගෙ හමුදාපතිලටත් ගරුත්වයෙන් සැලුට් එක ගහන්ඩ පුලුවන් තරු 6 ජෙනරාල්ව.. :cool::cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය බුදධි අංශ ඔක්කෝම ට්‍රැක් කරලා ඉවරයි කියලා දවසක් දෙකක් නැ. නමුත් ලත් තැනම අපි කිව්වා මේක හරියන්නැ 100%ක් එහෙම කරනනන බැ කියලා. නමුත් බයියෝ හිතුවා අපි දේශදෝහි කියලා, බුදධි අංශ හරිය හැමෝම හොයාගෙන කියලා.

    අද
    මාසයක් ගෙදර ඉදලා අදම ආපු කෙනෙක් මැරෙනවා. මහ ඉස්පිරිතාලෙට ලෙඩෙක් එනවා. මිසි කෙනෙක්ට හැදෙනවා. ට්‍රැකින් වල පැහැදිලිවම අවුලක.

    ටෙස්ට් නොකර ට්‍රැකින් පිට දාලා හිත හදාගනින්. කෙල වෙලා ඉවරයි

    I don't think that those people have knowledge understand the real situation in Sri lanka.:dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ko ube yaluwo set eka man dapu wata reply karanwa. moko man unta reply karanne nati nisa. :yes: anit eunge ewata reply dannette bayatada netnam unta kiyanna dewal nati nisada:rolleyes:

    reply daanne naththe aththatama wadak naa ban...mokada dodak aya karanne thamange deshapalana mathaya hari kiyala pennanna hadana eka, lankawe theory eka anuwa aanduwata support = baiyek, anduwata wiruddanam = toiyek, jeppek...wena mathayak thiyana ekek inna widiyak naa...
     
    • Like
    Reactions: yapa100

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    මේකට එන්නේ news බලන්න මිසක්. උබේ බයිලා අහන්න ඔනේ නම් ITN හරි දෙරන හරි දාලා බලනවනේ.
    දෙනනෙක් මැරුන ගමන් මිනි කාක්කට නිවුස් මතක් වෙලා..:lol::lol:
     
    • Like
    Reactions: yapa100

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හෙළයෙක්;25372485 said:

    ammoo :lol:

    mekata wenama thread ekak open karala demu ara monson ge sanwardana news wage :P
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා. එම හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ඇයව IDH රෝහලට මාරුකර යවා තිබෙනවා.

    මේ අතර කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. එම පුද්ගලයා ඇතිවූ අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහු ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව IDH රෝහල් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    මේ අතර අද දහවල් IDH රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ කොරෝනා වෛරසය ආසාධනය වූ 52 හැවිරිදි කාන්තාව ජිවත් වූ බව කියන මෝදර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයේ ඇය ඇසුරු කළ සමිපතයින් අනාවරණය කර ගැනීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.
     
    • Like
    Reactions: yapa100

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    reply daanne naththe aththatama wadak naa ban...mokada dodak aya karanne thamange deshapalana mathaya hari kiyala pennanna hadana eka, lankawe theory eka anuwa aanduwata support = baiyek, anduwata wiruddanam = toiyek, jeppek...wena mathayak thiyana ekek inna widiyak naa...

    uba nirpakshika widiyata reply dammoth antime bayyo toyyo jeppo maruwen maruwata rep kapanawa :lol:
     
    • Like
    Reactions: yapa100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට එන්නේ news බලන්න මිසක්. උබේ බයිලා අහන්න ඔනේ නම් ITN හරි දෙරන හරි දාලා බලනවනේ.

    මිනි කාක්කො ටික මිනියක් නැති ටිකේ මේ තෙර්ඩ් එකේ නිවුස් දැම්මෙ නැනෙ, අද හු ඇන් පි මිනි කාක්කො අමුතු ප්‍රබෝදයකින් මොකෝ???? මේ මිනි දෙකක් හම්බුන නිසාම නේද..නැ කියන්ඩ බැ කාටවත්.. :baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ්19 ආසාදිත පිරිස ඉහළට!

    Screenshot_20200505-150144_Facebook.jpg

    http://sinhala.newswire.lk/2020/05/05/symptoms/
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    uba nirpakshika widiyata reply dammoth antime bayyo toyyo jeppo maruwen maruwata rep kapanawa :lol:

    ow ehema ekak thiyanwa...okkoma saren sare rep kapanawa...kamak naa ban...mata nam lankawe deshapalane epa wela, kaalen kaaleta eka eka paksha apiwa modayata andanawa echchcarayi...

    Me dan rep kapala....

    Coronavirus (Covid19)... 05-05-2020 01:33 PM Pakaya.. anduwa boru kiyanawa tho oluwa wanala piligannawa
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් කතා කළා නෙවි කෙනෙක්ට..උ නම් කිව්වේ school එක උන්ව දාලා ඉන්නවලු..එක පන්තියකට 08 දෙනා බැගින්..කන්න බොන්න නම් දෙනවා කිව්වා කොත්තමල්ලි එක්ක..

    ඒ school එකේම දැනට 05 දෙනෙක්ට positive උනා කිව්වා :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    reply daanne naththe aththatama wadak naa ban...mokada dodak aya karanne thamange deshapalana mathaya hari kiyala pennanna hadana eka, lankawe theory eka anuwa aanduwata support = baiyek, anduwata wiruddanam = toiyek, jeppek...wena mathayak thiyana ekek inna widiyak naa...

    anduwata viddawa kata karna hamoma jeppek or unp eke wenna one kiyala theory eka unma hadagattu ekakne ban. unge anthawadi gatiya nisamai man nam okunwa aussanna kamati. chande danma kiyala anduwa karana hamdema hari kiyanna taram gobba wenna oneda. anith eka me hodata pena werdda waradiy kyanna berinam mokadata ban ehema minihekge manussakamin. man nam eda idan bayyanta viruddawa kata karanawa mokada un mara upset vidiyata anith eunta reply karnawa. mata penaaw anith eun unta virudda reply karanwa ehema kotasak hadennath hetuwa man hitanne ehema anhtawadi wima nisama wennath puluwan nethan ada unp jvp kiyala maraganna kisima hetuwak ne me wage thawathayak api anduwe waradi kiyaana kiyanna ewa hadaganna tiyana chance eka wedi. ehema hadaganna one netnama weradi nokiya inna puluwan. apita nam kisima wedak ne mona desapalana pakshaya balayata awath. habei unta wahal kam karana minissu innakan kawadawath me rata goda enne ne.. eka oluwata daganna one hamoma. mata nam jathyaylayen wedak ne eta wada manussakmata garu karanwa. :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කතා කළා නෙවි කෙනෙක්ට..උ නම් කිව්වේ school එක උන්ව දාලා ඉන්නවලු..එක පන්තියකට 08 දෙනා බැගින්..කන්න බොන්න නම් දෙනවා කිව්වා කොත්තමල්ලි එක්ක..

    ඒ school එකේම දැනට 05 දෙනෙක්ට positive උනා කිව්වා :baffled:

    මම නම් මේව කීවෙ තෙර්ඩ් එක ස්ලෝ වෙලා තියෙද්දි, එකෙන් මැරුන ගමන් යාලුවන්ට කෝල් ගන්න ප්‍රමානය වැඩි වෙනව, නැත්තන් මීක් නැ..:lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් කතා කළා නෙවි කෙනෙක්ට..උ නම් කිව්වේ school එක උන්ව දාලා ඉන්නවලු..එක පන්තියකට 08 දෙනා බැගින්..කන්න බොන්න නම් දෙනවා කිව්වා කොත්තමල්ලි එක්ක..

    ඒ school එකේම දැනට 05 දෙනෙක්ට positive උනා කිව්වා :baffled:

    බිල්ලෝ මවන්නේ නැතුව ඉඳපන් බොරුවට :angry::angry::angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ow ehema ekak thiyanwa...okkoma saren sare rep kapanawa...kamak naa ban...mata nam lankawe deshapalane epa wela, kaalen kaaleta eka eka paksha apiwa modayata andanawa echchcarayi...

    Me dan rep kapala....

    Coronavirus (Covid19)... 05-05-2020 01:33 PM Pakaya.. anduwa boru kiyanawa tho oluwa wanala piligannawa

    වෙලාවකට රෙප් කපනවා නන්දසේනගේ ගූ කාපන් කියලා, ඊලගට වෙන එකකට කපනවා සිරිකොතේ ගූ කාපන් කියලා... තවත් එකක මොකුත් නොදන්න අම්මගේ අවයව ගෑන විස්තර කරලා. ලන්කාවේ දේශපාලන වහල්ලු ගෑන හොද ට අවබෝද කරගන්න පුලුවන් රෙප් සෙට් එක බෑලුවම. ඉතින් කොහෙද මේ වගේ වහල්ලු ඉන්න රටක හරියට දෙයක් වෙන්නේ
     
    • Like
    Reactions: Dishta Didin

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    anduwata viddawa kata karna hamoma jeppek or unp eke wenna one kiyala theory eka unma hadagattu ekakne ban. unge anthawadi gatiya nisamai man nam okunwa aussanna kamati. chande danma kiyala anduwa karana hamdema hari kiyanna taram gobba wenna oneda. anith eka me hodata pena werdda waradiy kyanna berinam mokadata ban ehema minihekge manussakamin. man nam eda idan bayyanta viruddawa kata karanawa mokada un mara upset vidiyata anith eunta reply karnawa. mata penaaw anith eun unta virudda reply karanwa ehema kotasak hadennath hetuwa man hitanne ehema anhtawadi wima nisama wennath puluwan nethan ada unp jvp kiyala maraganna kisima hetuwak ne me wage thawathayak api anduwe waradi kiyaana kiyanna ewa hadaganna tiyana chance eka wedi. ehema hadaganna one netnama weradi nokiya inna puluwan. apita nam kisima wedak ne mona desapalana pakshaya balayata awath. habei unta wahal kam karana minissu innakan kawadawath me rata goda enne ne.. eka oluwata daganna one hamoma. mata nam jathyaylayen wedak ne eta wada manussakmata garu karanwa. :yes:

    ow ban kathawa aththa...monawa karannada...epa wenawa, me rata hadunoth api hamotama...kunuharupa kiyagena kaagahagena karana kisideka therumak naa kiyala therum gaththa, anika janadhipathi thumata unath hodayi wiwechana thiyanakota ethakota ethumata puluwan loku sewayak karanna ratata, chande deela sadda nathu indala anithimata baninawa...lankawe minissunge hati...anika me jandhipathi thumata kalin set eka nam match wenne naa...piliwelata deyak karanna puluwan aya thama oni...kohoma hari anthimata ratak widiyata issarahata enawanam e athi...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙළයෙක්;25372448 said:
    වැඩි ප්‍රතිශක්තියෙත් අවුලක් තියෙනව මේ වීඩියෝ එකට අනුව.

    How did the Spanish flu end? Is it the vaccine or did it disappear by itself?

    Spanish flu in 1918 spread to around 500 million (around 1/3rd of world population). It killed 50 million people (At the same time, 1st World war killed around 20 million). It killed around 17 million in India alone.

    Spanish flu came in 2 waves.

    As expected, first wave was more fatal for kids below 2 and seniors above 70 years of age.

    But the real problem was second wave. Second wave was surprisingly more fatal for 20 to 40 years old (more than 90% killed were below 65 years). It happened because virus has mutated to be a much deadlier form. When this virus attacked human body, whole immune system took it on highest priority and attacked the virus. This over reaction of human immune system called cytokine storm was deadly towards human body and killed them. This was much more problematic to the younger adults as they have stronger immune system. So damage was done more in younger adults than in seniors. It was such a quick reaction that people getting symptoms at breakfast time and dead by dinner time. :eek: Another oddity was that the outbreak was widespread in the summer and autumn rather than winter which is usually normal flu season. People who got it in first wave, did not get it in second wave so it showed that it was same virus.

    Then virus suddenly disappeared. :eek: New cases dropped miraculously to almost nothing within few weeks. The theory is that virus mutated itself extremely rapidly to a less lethal strain. This is a common occurrence with influenza viruses: there is a tendency for pathogenic viruses to become less lethal with time, as the hosts of more dangerous strains tend to die out.

    Source: Quora
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙලාවකට රෙප් කපනවා නන්දසේනගේ ගූ කාපන් කියලා, ඊලගට වෙන එකකට කපනවා සිරිකොතේ ගූ කාපන් කියලා... තවත් එකක මොකුත් නොදන්න අම්මගේ අවයව ගෑන විස්තර කරලා. ලන්කාවේ දේශපාලන වහල්ලු ගෑන හොද ට අවබෝද කරගන්න පුලුවන් රෙප් සෙට් එක බෑලුවම. ඉතින් කොහෙද මේ වගේ වහල්ලු ඉන්න රටක හරියට දෙයක් වෙන්නේ

    uba anduwa hariyata corona mardanaya karanwa rahas kisima deyak ne kiyalath un ube rep kapanawa. hita ganna puuwan un kochara moda molayak tiyana eunda kiyala. :dull: meke inna eunge IQ test karana unwa categorize karanam hari. :yes:
     
    Status
    Not open for further replies.