කෙල්ලෙක් නැති වුණත්
බ්රවුන්ස් බීච් එකට ගියාම මට හරි ආසයි, ඒ ගැන මතක් කරනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව
මිනිස්සු ගොඩක් ඉන්න දවසට මරු
මම හිතින් මවාගන්නව මං ළඟත් කෙල්ලෙක් ඉන්නව කියල
වෙසක් කාලටෙ දන්සැල් වඳින්ඩ යනකොට, එතකොටත් හිතෙන් මවා ගන්නව මං ළඟ කෑල්ලක් ඉන්නව කියල
එහෙම හිතෙන් මවා ගත්තම අමුතුම මිහිරක් දැනෙනව
ලස්සන කෙල්ලෙක් දැක්කම එයා මගේ කියල මවා ගන්නව
බීච් එකේ ලස්සන සුද්දියො ඉන්නව. තව කට්ටිය හොටෙල් සයිඩ් එකේ පාරෙ ඇවිදිනව

ubata beheth valatada danne na podi psycho seen ekak thiyanava