කෙල්ලෙක් නැති වුණත්

AnuradhaRa

Well-known member
  • කෙල්ලෙක් නැති වුණත්

    බ්‍රවුන්ස් බීච් එකට ගියාම මට හරි ආසයි, ඒ ගැන මතක් කරනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව
    මිනිස්සු ගොඩක් ඉන්න දවසට මරු
    මම හිතින් මවාගන්නව මං ළඟත් කෙල්ලෙක් ඉන්නව කියල

    වෙසක් කාලටෙ දන්සැල් වඳින්ඩ යනකොට, එතකොටත් හිතෙන් මවා ගන්නව මං ළඟ කෑල්ලක් ඉන්නව කියල

    එහෙම හිතෙන් මවා ගත්තම අමුතුම මිහිරක් දැනෙනව
    ලස්සන කෙල්ලෙක් දැක්කම එයා මගේ කියල මවා ගන්නව

    බීච් එකේ ලස්සන සුද්දියො ඉන්නව. තව කට්ටිය හොටෙල් සයිඩ් එකේ පාරෙ ඇවිදිනව
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    3nq8R18.png
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113
    බ්‍රවුන්ස් බීච් එකට ගියාම මට හරි ආසයි, ඒ ගැන මතක් කරනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව
    මිනිස්සු ගොඩක් ඉන්න දවසට මරු
    මම හිතින් මවාගන්නව මං ළඟත් කෙල්ලෙක් ඉන්නව කියල

    වෙසක් කාලටෙ දන්සැල් වඳින්ඩ යනකොට, එතකොටත් හිතෙන් මවා ගන්නව මං ළඟ කෑල්ලක් ඉන්නව කියල

    එහෙම හිතෙන් මවා ගත්තම අමුතුම මිහිරක් දැනෙනව
    ලස්සන කෙල්ලෙක් දැක්කම එයා මගේ කියල මවා ගන්නව

    බීච් එකේ ලස්සන සුද්දියො ඉන්නව. තව කට්ටිය හොටෙල් සයිඩ් එකේ පාරෙ ඇවිදිනව

    උඹ කලින් කිව්වා නේද මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලට උඹට යන්න බෑ කියලා
     
    AnuradhaRa

    Well-known member
  • උඹ කලින් කිව්වා නේද මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලට උඹට යන්න බෑ කියලා

    බීච් එක අවුලක් නෑ. එයාල එයාලගෙ පාඩුවෙ
    මම මගේ පාඩුවෙ
    අවල් යන වෙලාවලුත් නැතුවම නෙමේ
    ඒත් බීච් එක ෂේප් ටිකක්

    පල්ලි ගියාම එහෙම නෙමේනෙ. එක තැන ඉන්ඩ එපැයි සීරුවට
    පල්ලියෙ අන්තිම බංකුව ටිකක් ෂේප් :D
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බීච් එක අවුලක් නෑ. එයාල එයාලගෙ පාඩුවෙ
    මම මගේ පාඩුවෙ
    අවල් යන වෙලාවලුත් නැතුවම නෙමේ
    ඒත් බීච් එක ෂේප් ටිකක්

    පල්ලි ගියාම එහෙම නෙමේනෙ. එක තැන ඉන්ඩ එපැයි සීරුවට
    පල්ලියෙ අන්තිම බංකුව ටිකක් ෂේප් :D

    මීගමුව පල්ලියට එන ලස්සන කෙල්ලෝ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මණූස්සයෙක් වගෙ පෙනුමපශදන් සල්ලි තියන ඇන්ටි කෙනෙක් සෙට් කරගනින්