Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?
    May 6, 2020 at 3:32 am | lanka C news
    මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?
    කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මාස දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා ඇති මත්පැන් අලෙවිසල් නැවත විවෘත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

    ඒ අනුව ලබන 15 වැනි දින සිට මත් පැන්සල් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

    ලබන 11 වැනිදා රටපුරා දෛනික කටයුතු සීමා සහිතව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් 15 වනදා සිට සුරාසැල් විවෘත කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

    කෙසේ නමුත් ජනජීවිතය යථාවත් කිරීම ආරම්භ කිරීමේදී පුද්ගල දුරස්ථභාවය සෞඛ්‍යය නිර්දේශ පරිදි නිසි පරිදි පිළිනොපදින්නේ නම් මත්පැන් අලෙවිසල් නැවතත් දින නියමයකින් තොරව වසා දැමීමටද සාකච්චා වෙමින් ඇත.

    මත්පැන් හල් වසා දැමීම නිසා රජයට දිනකට අහිමි වන ආදායම රුපියල් කෝටි 50කට වැඩි වුවද වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දීම මත සුරාසල් වසා දැමීමට රජය කටයුතු කරනු ලැබීය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :love:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    දෙවෙනි 5000 දෙන්න ලගයි නේ , එකයි මැති ඇමති වරුන්ගේ මත් පැන් හල් අරින්නේ
    මේ පැත්තෙන් 5000 දීලා එහා පැත්තෙන් 5000 අපහු ගන්නවා , පුදුම මොලේ :rofl::rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    දෙවෙනි 5000 දෙන්න ලගයි නේ , එකයි මැති ඇමති වරුන්ගේ මත් පැන් හල් අරින්නේ
    මේ පැත්තෙන් 5000 දීලා එහා පැත්තෙන් 5000 අපහු ගන්නවා , පුදුම මොලේ :rofl::rofl::rofl:

    උන්ට හොර වැඩ පැත්තෙන් නම් මොලේ උපරිමයි :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    දෙවෙනි 5000 දෙන්න ලගයි නේ , එකයි මැති ඇමති වරුන්ගේ මත් පැන් හල් අරින්නේ
    මේ පැත්තෙන් 5000 දීලා එහා පැත්තෙන් 5000 අපහු ගන්නවා , පුදුම මොලේ :rofl::rofl::rofl:

    :(:(:(:(:(:(:(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    දෙවෙනි 5000 දෙන්න ලගයි නේ , එකයි මැති ඇමති වරුන්ගේ මත් පැන් හල් අරින්නේ
    මේ පැත්තෙන් 5000 දීලා එහා පැත්තෙන් 5000 අපහු ගන්නවා , පුදුම මොලේ :rofl::rofl::rofl:

    :rofl:

    mona nathath arakku stock karaganna epai :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උන්ට හොර වැඩ පැත්තෙන් නම් මොලේ උපරිමයි :lol:

    :rofl::rofl::rofl:

    කලින් 5000 දුන්න බාර් ඇරිය, දෙවෙනි 5000 දෙනවා කිව්වේ මැයි 4 ඉඳන්....හුටා කොහෙද බාර් අරින්නේ වෙසක් සතිය, සෝ මැයි 11 වෙනිදා ඉඳන් දෙනවලු...ඊට පස්සේ බාර් අරිනවලු...පුදුම ආදරයක් තියෙන්නේ මේ දේශපාලුවෝ ජනතාවට:rofl::rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,407
    113
    මාලඹේ
    :rofl:

    mona nathath arakku stock karaganna epai :baffled:

    එහෙම අවුලක් නැහැ. පෙරළා විකුණන්න අය ඉන්නවා .
    Stock ගන්න මෙය contact කරගන්න

    sketch-1588730315113.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?
    May 6, 2020 at 3:32 am | lanka C news
    මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?
    කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මාස දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා ඇති මත්පැන් අලෙවිසල් නැවත විවෘත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

    ඒ අනුව ලබන 15 වැනි දින සිට මත් පැන්සල් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

    ලබන 11 වැනිදා රටපුරා දෛනික කටයුතු සීමා සහිතව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් 15 වනදා සිට සුරාසැල් විවෘත කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

    කෙසේ නමුත් ජනජීවිතය යථාවත් කිරීම ආරම්භ කිරීමේදී පුද්ගල දුරස්ථභාවය සෞඛ්‍යය නිර්දේශ පරිදි නිසි පරිදි පිළිනොපදින්නේ නම් මත්පැන් අලෙවිසල් නැවතත් දින නියමයකින් තොරව වසා දැමීමටද සාකච්චා වෙමින් ඇත.

    මත්පැන් හල් වසා දැමීම නිසා රජයට දිනකට අහිමි වන ආදායම රුපියල් කෝටි 50කට වැඩි වුවද වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දීම මත සුරාසල් වසා දැමීමට රජය කටයුතු කරනු ලැබීය.
    කෝටි පනහක් දවසට :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rofl:

    mona nathath arakku stock karaganna epai :baffled:

    පක්ෂ පාට අදාලම නෑ, දේශපාලුවෝ ගැන තේරුම් ගන්න පුළුවන් හොදම කාලයක් ගතවෙන්නේ...මිනිස්සු ගොඩක් අය තේරුම් අරගෙන කියල හිතනවා :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පක්ෂ පාට අදාලම නෑ, දේශපාලුවෝ ගැන තේරුම් ගන්න පුළුවන් හොදම කාලයක් ගතවෙන්නේ...මිනිස්සු ගොඩක් අය තේරුම් අරගෙන කියල හිතනවා :(:(:(

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එහෙම අවුලක් නැහැ. පෙරළා විකුණන්න අය ඉන්නවා .
    Stock ගන්න මෙය contact කරගන්න

    sketch-1588730315113.png

    owa parissamin share karapan

    ada pora UNP unata heta SLPP wenna puluwan

    issara johnston fernando UNP bala kanuwak ada me paththe inne ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?
    May 6, 2020 at 3:32 am | lanka C news
    මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?
    කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මාස දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා ඇති මත්පැන් අලෙවිසල් නැවත විවෘත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

    ඒ අනුව ලබන 15 වැනි දින සිට මත් පැන්සල් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

    ලබන 11 වැනිදා රටපුරා දෛනික කටයුතු සීමා සහිතව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් 15 වනදා සිට සුරාසැල් විවෘත කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

    කෙසේ නමුත් ජනජීවිතය යථාවත් කිරීම ආරම්භ කිරීමේදී පුද්ගල දුරස්ථභාවය සෞඛ්‍යය නිර්දේශ පරිදි නිසි පරිදි පිළිනොපදින්නේ නම් මත්පැන් අලෙවිසල් නැවතත් දින නියමයකින් තොරව වසා දැමීමටද සාකච්චා වෙමින් ඇත.

    මත්පැන් හල් වසා දැමීම නිසා රජයට දිනකට අහිමි වන ආදායම රුපියල් කෝටි 50කට වැඩි වුවද වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දීම මත සුරාසල් වසා දැමීමට රජය කටයුතු කරනු ලැබීය.

    api bannata sunil perera ta
    lokko samahara welawa me sinduwa ahala shot 1k gahala me decision gannawa athi

    corona nisa heta marunath sapai kiyala innawa aththe :P
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පක්ෂ පාට අදාලම නෑ, දේශපාලුවෝ ගැන තේරුම් ගන්න පුළුවන් හොදම කාලයක් ගතවෙන්නේ...මිනිස්සු ගොඩක් අය තේරුම් අරගෙන කියල හිතනවා :(:(:(

    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,407
    113
    මාලඹේ
    owa parissamin share karapan

    ada pora UNP unata heta SLPP wenna puluwan

    issara johnston fernando UNP bala kanuwak ada me paththe inne ;)

    එක අවුලක නැහැ මූ ඕක කරලා තියෙන්නේ දේශීය ව්‍යාපාර නග්ගන්න අරක්කු බාර් අරින්න එපා කියලා UNP එකේ එවුන් වලලෙන්නේ හොර කසිප්පු විකුණා ගන්න:lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    සමගි ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක නලීන් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන ඇත.

    කුලියාපිටිය කොට්ඨාස පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම තොගයේ සමග තවත් එක් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වාර්තා පළ වන්නේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවස කසිප්පු නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.

    නලින් බණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පැමිණි අතර ඔහු නීතිය හා සාමය රාජ්‍ය ඇමති ධුරයද හොබවනු ලැබීය.
     
    Status
    Not open for further replies.