Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,226
    72,407
    113
    මාලඹේ
    සමගි ජනබලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක නලීන් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන ඇත.

    කුලියාපිටිය කොට්ඨාස පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම තොගයේ සමග තවත් එක් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වාර්තා පළ වන්නේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවස කසිප්පු නිෂ්පාදනාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.

    නලින් බණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පැමිණි අතර ඔහු නීතිය හා සාමය රාජ්‍ය ඇමති ධුරයද හොබවනු ලැබීය.

    නීතිය හා සාමය රාජ්‍ය ඇමති ධුරයද හොබවනු ලැබීය.
    නීතිය හා සාමය කොහොම ට තියෙන්න ඇද්ද ඒ කාලේ:lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    කෝටි පනහක් දවසට :baffled:
    අන්න ඒකයි අවුල තියෙන්නෙ ඔය ගාණෙන් බාගයක්වත් දැනුත් වියදම් වෙනව ඇති හොර අරක්කු වලට බොන්න ඕනි එකා කොහෙන් හරි හොයන් බොනවනෙ. බාර් වැහුව වගේ නෙවෙයි ඒකෙන් එන රිටන් එක හොර අරක්කු කාරයො තමා දැන් ප්‍රොෆිට් ගන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නීතිය හා සාමය කොහොම ට තියෙන්න ඇද්ද ඒ කාලේ:lol::lol::lol::lol:

    එකාලේ ගැන කතා කොරලා වැඩක් නෑනේ, උන් පරාදයි. නලින් බණ්ඩාරට නිතිය ක්‍රියාත්මක නොවුයේ ඇයි ? රටේ ඉහලම තැනකින් නිතිය නැව්වාද ? එකම රටක් එකම නිතියක් යන්න පුස්සක්ද ? සජිත්ගේ නංගි හොර සල්ලි එක්ක අහුවුනාම ඒක ගොඩින් බේරලා දුන්නේ කවුද ? ඒයාව හොයාගත්ත නම් නලින්ව ගොඩින් බේරලා දුන්නු කෙනාව හොයාගනන් පුලුවන්

    බුහාහා බුහාහා බුහාහා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    කොහේද බන් උබලා. මම නම් pass එක හදන්න ගියා. මුලිම්ම PHI. ඒවැඩේ හරි ඉගාවට පොලිසිය. ග්‍රාමසේවක ලියුම කෝ. Phi ලියුමකෝ. 3:00 එන්න කිවා. අම්මෝ සැර. 🤣🤣🤣. ග්‍රාම සේවක ලියුම නෑ පොර හොයාගන්න. ගිහින් බලනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එකාලේ ගැන කතා කොරලා වැඩක් නෑනේ, උන් පරාදයි. නලින් බණ්ඩාරට නිතිය ක්‍රියාත්මක නොවුයේ ඇයි ? රටේ ඉහලම තැනකින් නිතිය නැව්වාද ? එකම රටක් එකම නිතියක් යන්න පුස්සක්ද ? සජිත්ගේ නංගි හොර සල්ලි එක්ක අහුවුනාම ඒක ගොඩින් බේරලා දුන්නේ කවුද ? ඒයාව හොයාගත්ත නම් නලින්ව ගොඩින් බේරලා දුන්නු කෙනාව හොයාගනන් පුලුවන්

    බුහාහා බුහාහා බුහාහා

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ කුලියාපිටිය නිවසේ අනවසරෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට විද්‍යුත් මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි මඟින් අනාවරණය කර තිබුණ තොරතුරු සම්බන්ධව Live 24 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම නිවසේ නොමැති බවත් නිවස බලා ගැනීමට සිටි මුරකරු ළඟ පමණක් නීතිවිරෝධී මත්පැන් තිබුණ බැවින් ඔහු කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නලින් බණ්ඩාර මහතාට කුලියාපිටිය පොලිසියට එන ලෙස කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දන්වා ඇති අතර එලෙස නලින් බණ්ඩාර මහතා කැඳවීම අනවශ්‍ය බවත් නිවස මුර කිරීමට සිටි මුරකරු පමණක් ඔහු පානය කිරීමට මත්පැන් ළඟතබා ගැනීමක් සිදුකර ඇති බැවින් කුමන පදනමක් මත නිවසේ හිමිකරු වන නලින් බණ්ඩාර මහතා කැඳවීමට කටයුතු කරගෙන යන බව පෙනී යන බවත් ඔහු රාජකාරී සම්බන්ධයෙන් අනවබෝධයෙන් කටයුතු කර ඇති බවට පෙනී යන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ැඩිදුරටත් සඳහන් කළා.
    මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා අද දින විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශකර සිටියේද තමා නිස බලා ගැනීමට මුරකරුවෙකුට ලබාදී ඇති බවත් මුරකරු විසින් මත්පැන් පානය කර ළඟ තබාගෙන ඇති බවට තමාට දැන ගැනීමට ලැබුණු අතර සමඟි ජන බලවේගයට විරුද්ධව මත දරන වෙබ් සයිට්, ෆේස්බුක් මඟින් තමා නීතිවිරෝධී මත්පැන්ගාරයක් පවත්වාගෙන ගිය බවට හුවා දැක්වීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
    ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම මඩ වෙබ් අඩවි වලට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම බේ සයිට් තමා හඳුනාගෙන ඇති බවත් නඩු පැවරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,831
    20,375
    113
    හස්තිශෛලපුර

    බුහාහා බුහාහා බුහාහා :lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අර හැදුන හැටි හොයාගන්න බැ කිව්ව 4 දෙනාගේ විස්තර හොයාගෙනද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ කුලියාපිටිය නිවසේ අනවසරෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවට විද්‍යුත් මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි මඟින් අනාවරණය කර තිබුණ තොරතුරු සම්බන්ධව Live 24 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම නිවසේ නොමැති බවත් නිවස බලා ගැනීමට සිටි මුරකරු ළඟ පමණක් නීතිවිරෝධී මත්පැන් තිබුණ බැවින් ඔහු කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නලින් බණ්ඩාර මහතාට කුලියාපිටිය පොලිසියට එන ලෙස කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දන්වා ඇති අතර එලෙස නලින් බණ්ඩාර මහතා කැඳවීම අනවශ්‍ය බවත් නිවස මුර කිරීමට සිටි මුරකරු පමණක් ඔහු පානය කිරීමට මත්පැන් ළඟතබා ගැනීමක් සිදුකර ඇති බැවින් කුමන පදනමක් මත නිවසේ හිමිකරු වන නලින් බණ්ඩාර මහතා කැඳවීමට කටයුතු කරගෙන යන බව පෙනී යන බවත් ඔහු රාජකාරී සම්බන්ධයෙන් අනවබෝධයෙන් කටයුතු කර ඇති බවට පෙනී යන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ැඩිදුරටත් සඳහන් කළා.
    මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා අද දින විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශකර සිටියේද තමා නිස බලා ගැනීමට මුරකරුවෙකුට ලබාදී ඇති බවත් මුරකරු විසින් මත්පැන් පානය කර ළඟ තබාගෙන ඇති බවට තමාට දැන ගැනීමට ලැබුණු අතර සමඟි ජන බලවේගයට විරුද්ධව මත දරන වෙබ් සයිට්, ෆේස්බුක් මඟින් තමා නීතිවිරෝධී මත්පැන්ගාරයක් පවත්වාගෙන ගිය බවට හුවා දැක්වීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
    ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම මඩ වෙබ් අඩවි වලට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම බේ සයිට් තමා හඳුනාගෙන ඇති බවත් නඩු පැවරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
    එක දහය වෙච්චි සිද්දියක් වාගේ :baffled:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලඉට් බිල් වතුර බිල්,තෑපෑල් ලියන උන් තමයි අනික් උන් වයිරස් එක අරන් ගෙවල් අතුලටම දෙන,ගෙට්ටුත් ඈරන් ම එන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,407
    113
    මාලඹේ
    එකාලේ ගැන කතා කොරලා වැඩක් නෑනේ, උන් පරාදයි. නලින් බණ්ඩාරට නිතිය ක්‍රියාත්මක නොවුයේ ඇයි ? රටේ ඉහලම තැනකින් නිතිය නැව්වාද ? එකම රටක් එකම නිතියක් යන්න පුස්සක්ද ? සජිත්ගේ නංගි හොර සල්ලි එක්ක අහුවුනාම ඒක ගොඩින් බේරලා දුන්නේ කවුද ? ඒයාව හොයාගත්ත නම් නලින්ව ගොඩින් බේරලා දුන්නු කෙනාව හොයාගනන් පුලුවන්

    බුහාහා බුහාහා බුහාහා

    බුහාහා බුහාහා බුහාහා දැක්කේ නැද්ද පොලිසියට කැඳවයි කියලා තියෙනවා බුහාහා බුහාහා බුහාහා:lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,831
    20,375
    113
    හස්තිශෛලපුර
    බුහාහා බුහාහා බුහාහා දැක්කේ නැද්ද පොලිසියට කැඳවයි කියලා තියෙනවා බුහාහා බුහාහා බුහාහා:lol::lol::lol:

    ගෝටගේ මීලග උපදේශක..

    බුහාහා බුහාහා බුහාහා :lol::lol::lol:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලඉට් බිල් වතුර බිල්,තෑපෑල් ලියන උන් තමයි අනික් උන් වයිරස් එක අරන් ගෙවල් අතුලටම දෙන,ගෙට්ටුත් ඈරන් ම එන්නෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    United States Commits $5.8 million in COVID-19 Assistance to Sri Lanka.
    https://t.co/qGqgbbnt6N

    SALLI NEWAK laga enawa :D:D:D:D:D:D:D

    ERFubyrWoAEYJ0K.png
     
    Status
    Not open for further replies.