Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    දොස්තරලට වැඩේ කරගන්ඩ දීල උබල බූරු කතා නොකිය පැත්තකට වෙයවු, උබල මොනාද දන්නෙ සෞඛ‍ය අධයක්ශකට වඩා මේ හු ඇන් පි කොල්ලො දොස්තරල වෙලානෙ එක පාට්ට..:lol::lol:
    අපි චන්දෙ දීල පත් කරපු ගෝට යටතෙ වැඩ කරන ලොකු ඩොක්ට කිව්ව දේ තමා මම ඔය කිව්වෙ. :lol::lol:

    උබ නන් හැම එකටම හූ ඇන් පී ගාන නිසා උන්ගෙන් ගාන කපන් චන්ද කඩන්න දගලනවද කියල ශුවර් නෑ. :baffled::baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මපා ගියහං. ජා සිංහගේම පිහිටයි කිරි පුතේ

    අනේ මන්ද බන් එක එක වෙලාවට කියන එක එක විකාර වලට covid -19 infected count එකට වඩා බය හිතෙනවා...:(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113

    අනේ මන්ද බන් එක එක වෙලාවට කියන එක එක විකාර වලට covid -19 infected count එකට වඩා බය හිතෙනවා...:(:(:(

    Otchara baya wenna epa marenna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අනේ මන්ද බන් එක එක වෙලාවට කියන එක එක විකාර වලට covid -19 infected count එකට වඩා බය හිතෙනවා...:(:(:(

    the solution is to gain a detailed understanding of how the test is conducted :yes: dont rely on what authorities issue to the public :yes: y fear the unknown when u can fear it even more with a better understanding :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඒ උගත් පකාට කියපං හරියට විස්තරේ දෙන්න කියලා. ඊයේ එක්ක අද එකක් නොකියා. ලොක්කාගේ උවමනාවට චාට් බස්සන්න ගිහින් උගතුත් ලොල්ලෝ ගානට වැටිලා.

    ප.ලි.
    ඒවා සාදාරනිකරනය කරන්න ගිහින් උබ ලොල්ලන් අතර නායක ලොල්ලා වෙලා

    බොලාට මොකටද විස්තර දෙන්නෙ අහවල් දේ කොරන්ඩද බොලාල ගිහින් :lol::lol:

    කොරෝනා වගේ ලෙඩකදි චාට් බස්සන්ඩ බැ බොල ඕන ඕන විදිහට, බලපිය ඇමරිකාව දිහා 70000+ මැරිල දවසට දාස් ගානක් මැරෙනව, පුලුවන්ද චාට් වහන්ඩ බොරු කරල,???????????? මෝඩ කතා කිය කියා උපන් මෝඩකම් ප්‍රදර්ශනය නොකර ඉදපල්ල බන්...:lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375362 said:

    අපි චන්දෙ දීල පත් කරපු ගෝට යටතෙ වැඩ කරන ලොකු ඩොක්ට කිව්ව දේ තමා මම ඔය කිව්වෙ. :lol::lol:
    [/B]

    උබ නන් හැම එකටම හූ ඇන් පී ගාන නිසා උන්ගෙන් ගාන කපන් චන්ද කඩන්න දගලනවද කියල ශුවර් නෑ. :baffled::baffled::baffled:[/B]

    උබල හද්ද මෝඩයි බන් පස්ස එලියෙ තියාගෙන ඔලුව බිමට කොටාගෙන නිරුවතින් නෙමේ කියල කෑගහන එක උබල කරන්නෙ..:lol::lol:

    උබල හු ඇන් පි ද නැද්ද කියල බලන ඕනම කෙනෙක්ට පේනව උබල ඒක හoගන්ඩ හදනව :lol::lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    බොලාට මොකටද විස්තර දෙන්නෙ අහවල් දේ කොරන්ඩද බොලාල ගිහින් :lol::lol:

    කොරෝනා වගේ ලෙඩකදි චාට් බස්සන්ඩ බැ බොල ඕන ඕන විදිහට, බලපිය ඇමරිකාව දිහා 70000+ මැරිල දවසට දාස් ගානක් මැරෙනව, පුලුවන්ද චාට් වහන්ඩ බොරු කරල,???????????? මෝඩ කතා කිය කියා උපන් මෝඩකම් ප්‍රදර්ශනය නොකර ඉදපල්ල බන්...:lol::lol:

    නොදන්න නිසා අහන්නෙ. දැන් ඊයෙ ෆොල්ස් පොසිටිව් උන කට්ටිය ඊයෙ 772 ට එකතු උනා නේද. දැන් එයාලා නෙගටිව් නම් එකෙන් අඩු වෙනවද ටොටල් ගානෙන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    උබල හද්ද මෝඩයි බන් පස්ස එලියෙ තියාගෙන ඔලුව බිමට කොටාගෙන නිරුවතින් නෙමේ කියල කෑගහන එක උබල කරන්නෙ..:lol::lol:

    උබල හු ඇන් පි ද නැද්ද කියල බලන ඕනම කෙනෙක්ට පේනව උබල ඒක හoගන්ඩ හදනව :lol::lol:

    උබට පුළුවන්ද උබ මේ කරන්නෙ ඩීල් එකක් නෙවෙයි ගිය පාර චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරන්න. උබ මෙ පොහොට්ටුවෙ චන්ද කඩන්න දාපු

    පුතානෝගෙ කුක්කෙක්නෙ. :P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Ado hire inna eka kohoma epa wenawa adda.mae masa dekak gedara idan mehema pissu hedigena enawanan
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    the solution is to gain a detailed understanding of how the test is conducted :yes: dont rely on what authorities issue to the public :yes: y fear the unknown when u can fear it even more with a better understanding :baffled:

    so some one can give us proper understanding about these tests but we have to relay on authorities coz our company owners and managers point-out those things and they are taking decision upon those details...anyway this is not fair:(:(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    ඔව් බන් මමත් ගියා...අද ගත්තොත් දවස් දෙකයි වලංගු කියලා කොළඹ යන්න කලින් දවසේ එන්න කිව්වා.
    මොන රෙද්දක්ද කියලා මම ගෙදර ඇවිත් 18 ඉඳන් වැඩට එන්නම් කිව්වා

    ඔවු බන් මේ පාර දැනුම් දේන්නේ නැතිවම basic විතරක් දාලා. බලහන් loan වලට ඔක්කොම කැපිලා යනවා. දැන් මන් bank එකට request එකක් දැම්මා මොකක් වෙයිද දන්නේ නැ. අදනම් වැඩට යන ගාය සනීප උනා. වාහනයක් එවුවොත් යනවා. හිටපන්කෝ වැඩේ කරන්න 🤣🤣🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    හෙළයෙක්;25375385 said:

    උබට පුළුවන්ද උබ මේ කරන්නෙ ඩීල් එකක් නෙවෙයි ගිය පාර චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරන්න. උබ මෙ පොහොට්ටුවෙ චන්ද කඩන්න දාපු

    පුතානෝගෙ කුක්කෙක්නෙ. :P:P
    මුගෙ බූරු කතා බැලුවම එහෙම හිතෙන එක සාදාරනයි. ඇත්තටම සජිත්ගෙ කුක්කෙක් වගේ ගෝටාගෙ චන්ද කඩන්න දාපු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    මුගෙ බූරු කතා බැලුවම එහෙම හිතෙන එක සාදාරනයි. ඇත්තටම සජිත්ගෙ කුක්කෙක් වගේ ගෝටාගෙ චන්ද කඩන්න දාපු

    ඔව් යකෝ බලපන්කො කෙලින්ම යූ ඇන් පී එකෙන් දාපු ඩයල් එකක්. විමල්ගෙ ගෙදර ඉන්නව කිව්වට මූ මේ සාගලගෙ ගෙදරද කොහෙද ඉන්නෙ. :rofl::rofl::rofl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොලාට මොකටද විස්තර දෙන්නෙ අහවල් දේ කොරන්ඩද බොලාල ගිහින් :lol::lol:

    කොරෝනා වගේ ලෙඩකදි චාට් බස්සන්ඩ බැ බොල ඕන ඕන විදිහට, බලපිය ඇමරිකාව දිහා 70000+ මැරිල දවසට දාස් ගානක් මැරෙනව, පුලුවන්ද චාට් වහන්ඩ බොරු කරල,???????????? මෝඩ කතා කිය කියා උපන් මෝඩකම් ප්‍රදර්ශනය නොකර ඉදපල්ල බන්...:lol::lol:

    අනික

    එහෙම චාට් බස්සන්න බැ කියලා උබට තේරුන එකත් ලොකු දෙයක්. ඇමරිකාව අල්ලගෙන සුරංගනා කතා කියන්න එපා පුතා, තොපේම කොම්බුව නේ ලොවෙත් නැති චැට් ගහන්නේ. ඒක ස'ට තේරුම්කරපං.

    තොපි මෝඩයි කියලා හැමෝම මෝඩ නැ
    අනික අපිට විස්තර දෙන්නේ අහවල් දේ කට නම්, මොකටද ජාසිංහයාම ලෙටර් ගහන්නේ. උගේ පක කසනවාද? ආමි කමන්ඩර්ගේ ඇටේ කසනවාද?
    ජනතාවට විස්තර වැඩක් නැත්තම් ඇයි උන් මේවා කියනනේ. රටේ ජනතාව පත්කරපු ආන්ඩුවක් කරන දේවල් දැනගන්න අයිතියක් තියන නිසා. තොට ඒක දරාගන්න මොලයක් නැති වුනාට අනිත් උන්ටට තියනවා.
    අනේ ඔයි හැරෙන හැරෙන පැත්තට කතා නොකර ඉදහං.

    අර රත්තරංගේ කතාවක් අහලා හිත සනස ගනින්. උබලගේ මොල වලට ගැලපෙන්නේ ඒවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදන්න නිසා අහන්නෙ. දැන් ඊයෙ ෆොල්ස් පොසිටිව් උන කට්ටිය ඊයෙ 772 ට එකතු උනා නේද. දැන් එයාලා නෙගටිව් නම් එකෙන් අඩු වෙනවද ටොටල් ගානෙන්

    මම දන්නෙ නැ ඒව නම් :yes:

    හෙළයෙක්;25375385 said:

    උබට පුළුවන්ද උබ මේ කරන්නෙ ඩීල් එකක් නෙවෙයි ගිය පාර චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරන්න. උබ මෙ පොහොට්ටුවෙ චන්ද කඩන්න දාපු
    [/B]

    පුතානෝගෙ කුක්කෙක්නෙ. :P:P[/B]

    ඔව්චර අඩන්ඩ ඔනෙද බන්, දැන් බලපන් මම ගියපාර චන්දෙ දුන්නෙ අරයට අරයට අරයට කිය කියා අඩනවද නැනෙ නැනෙ, :rofl:

    චන්දෙ දීල හරියට මාස 6ක් නැතුව වෙනස් වෙනවද බන් චන්දෙ දුන්න උන් බයිලනෙ ඔයාල කියවන්නෙ..:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    හෙළයෙක්;25375400 said:
    ඔව් යකෝ බලපන්කො කෙලින්ම යූ ඇන් පී එකෙන් දාපු ඩයල් එකක්. විමල්ගෙ ගෙදර ඉන්නව කිව්වට මූ මේ සාගලගෙ ගෙදරද කොහෙද ඉන්නෙ. :rofl::rofl::rofl:

    Sagala ata dena polish karana gaman eponz online enne
     
    Status
    Not open for further replies.