Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    කොවිඩ්19 ආසාදිත බවට සැක 3ක් නෙගටිව්! වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැන ගැටලු මතු වූයේ මේ තිදෙනා ගැනයි.

    ඊයේ කොවිඩ්19 ආසාදිත බවට සැක කළ තිදෙනෙකු එසේ ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා .
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රාජගිරියේ ,කොලොන්නාවේ දෙදෙනකු සහ ජාතික රෝහලේ හෙදියක මෙලෙස සැක මත පරීක්ෂණ කළ බවයි.
    නමුත් ඔවුන් ආසාදිත නොවන බව වාර්තා වී තිබෙනවා.

    අද පෙරවරුවේ යුධහමුදාපති වරයා සදහන් කලේ කොළඹින් හමුවූ තිදෙනෙකුට වෛරසය ආසාදිත වූ ආකාරය සැක සහිත බවයි.
    ඒගැන පැවති සැකය ද මේලෙස ඔවුන් ආසාදිත නොවීම හරහා ඉවත් වෙනවා.

    මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් තිදෙනෙකු කොවිඩ්19 ආසාදිත බවත් අද තහවුරු වුණා.

    http://sinhala.newswire.lk/2020/05/06/kovid-new/

    Every complex problem has a simple solution. I think they found that solution for this complex problem. :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හරි කැඩෙනවනවමයි කියමුකො උබලගෙ විදිහට ඉතින් ප්‍රශ්නයක් නැනෙ මොකක්ද ප්‍රශ්නෙ???? :lol::lol:

    mama kiwwada mata eka prashnayak kiyala ..? :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    හරි කැඩෙනවනවමයි කියමුකො උබලගෙ විදිහට ඉතින් ප්‍රශ්නයක් නැනෙ මොකක්ද ප්‍රශ්නෙ???? :lol::lol:
    උබ මෙතන බොරුවට ගෝඨට ස්පෝට් කියල පෙන්නල සජියට චන්දෙ දුන්නට අපි ඇත්තටම ගෝඨට චන්දෙ දුන්නනෙ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25375473 said:

    Every complex problem has a simple solution. I think they found that solution for this complex problem. :rofl::rofl::rofl:

    yep...previously i had a complex problem, how could i get to colombo...after i got this news and finally come-up with a simple solution>>> i wont come colombo :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375483 said:

    උබ මෙතන බොරුවට ගෝඨට ස්පෝට් කියල පෙන්නල සජියට චන්දෙ දුන්නට අපි ඇත්තටම ගෝඨට චන්දෙ දුන්නනෙ. [/B]

    දැන් බලන් ගියාම සජියට චන්දෙ දීල තියෙනෙන් මම, අනිත් ඔක්කොම ගෝඨට :lol::lol:

    ඕව ඇත්තට අපේ දේශපාලන බාවිතයෙන් උබලට උරුමකරල දුන්න වේදනා, චන්දෙ දුන්නෙ මොකාටද කියල කියාගන්ඩ බැරි ලැජ්ජාවකින් උබලම හිර කරපු එක අපේ දක්ශ කම... :yes::yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හෙළයෙක්;25375473 said:

    Every complex problem has a simple solution. I think they found that solution for this complex problem. :rofl::rofl::rofl:

    This theory is known as Kim Jon Un.... Also known as 1-0 1-0 theory. Sri Lankans have further developed it as 3-0 3-0 theory
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ පොස්ට් එක පුරාම තියෙන්නෙ බන් හු ඇන් පි කාරයගෙ ඇග ඇතුලෙ තියෙන කුහකකම..වෙන කිසිම දෙයක් නෙමේ තියෙන්නෙ හද්ද කුහකකම..මොකටද ආමි කර්මාන්ඩර්ට බනින්නෙ මොන වරදක් කරාටද??? සෞඛය අධයක්ශකට බනින්නෙ ඇයි මොන වරදක් කරාටද???:dull:

    ..
    :lol::lol:

    අනේ පොන්නස්. තෝ මෝඩ ලොල්ලෙක් කියලා කියපු එක බොරුද? ආමි කමාන්ඩර් ගැනයි ජාසිංහ ගැනයි මින් කරපු දේ බොට තේරුනේ නැ කියන්නේ හද්දද ගොන් බයියෙක්.

    මෝඩයොත් එක්ක කතා කරලා වැඩක් නැ. ඉස්සෙල්ලා සිංහල ඉගෙන ගෙන වරෙන්.
     
    • Like
    Reactions: nikdw

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama kiwwada mata eka prashnayak kiyala ..? :baffled:

    එහෙනම් කියවන්නෙ අහවල් දේටද :lol::lol:

    හෙළයෙක්;25375483 said:

    උබ මෙතන බොරුවට ගෝඨට ස්පෝට් කියල පෙන්නල සජියට චන්දෙ දුන්නට අපි ඇත්තටම ගෝඨට චන්දෙ දුන්නනෙ. [/B]

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පොන්නස්. තෝ මෝඩ ලොල්ලෙක් කියලා කියපු එක බොරුද? ආමි කමාන්ඩර් ගැනයි ජාසිංහ ගැනයි මින් කරපු දේ බොට තේරුනේ නැ කියන්නේ හද්දද ගොන් බයියෙක්.

    මෝඩයොත් එක්ක කතා කරලා වැඩක් නැ. ඉස්සෙල්ලා සිංහල ඉගෙන ගෙන වරෙන්.

    හු ඇන් පි උබල කියන ඔක්කොමට මට තේරෙනව බන්, ඒත් උබලගෙ කරුමය ආයෙ කවදාවත් රනිල දිනන්නෙ නැ සජියත් එහෙමයි, ඒක නිසා ළමයි ඉන්න සිoහල බෞද්ධයෙක් නායකය කරගෙන වරෙල්ලකො එදාට අපි සලකා බලමු.. :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    එහෙනම් කියවන්නෙ අහවල් දේටද :lol::lol:

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන් :lol::lol:

    මේවගෙ නන් ඉතින් උබත් ගෝඨට සපෝට් කියල සජියට කතිරෙ ගහන එකේ ඔව්ව එච්චර හිතන්න දේවල් නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    දැන් බලන් ගියාම සජියට චන්දෙ දීල තියෙනෙන් මම, අනිත් ඔක්කොම ගෝඨට :lol::lol:

    ඕව ඇත්තට අපේ දේශපාලන බාවිතයෙන් උබලට උරුමකරල දුන්න වේදනා, චන්දෙ දුන්නෙ මොකාටද කියල කියාගන්ඩ බැරි ලැජ්ජාවකින් උබලම හිර කරපු එක අපේ දක්ශ කම... :yes::yes:

    :rofl::rofl::rofl::rofl: සල්ලි වලට එක එකාට මඩ ගහන එක භාවිතාව නෙවෙයි බ්‍රෝ රස්සාව. :rofl::rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375562 said:

    මේවගෙ නන් ඉතින් උබත් ගෝඨට සපෝට් කියල සජියට කතිරෙ ගහන එකේ ඔව්ව එච්චර හිතන්න දේවල් නෙවෙයි. [/B]

    අදෝනා නැගුවට ඒව ඇත්ත නෙමේනෙ, ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375569 said:

    :rofl::rofl::rofl::rofl: සල්ලි වලට [/B]එක එකාට මඩ ගහන එක භාවිතාව නෙවෙයි බ්‍රෝ රස්සාව. :rofl::rofl:

    මම කාටද මඩ ගහල තියෙන්නෙ කියපන්කො බලන්ඩ, මම කියල තියෙන්නෙ ඔක්කොම ඇත්ත පුලුවන් නම් ඔප්පු කරපන් මම මඩ ගැහුව කියල.. :yes::yes:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    අදෝනා නැගුවට ඒව ඇත්ත නෙමේනෙ, ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන්

    යූ ඇන් පී උබ වගේ කැපුවත් කොළ නෙවෙයි මචන් ගෝඨගෙ සපෝටර්ස්ල.

    මල්ලිට චන්දෙ දුන්න කියල අයියටත් චන්දෙ දෙන්න කියල නියමයක් නෑනෙ. :lol::lol:

    අනික උබට හිතල චන්ද කවුන්ට් කරන්න පුළුවන් එකේ මැතිවරණ තියන්නෙ නැතුව උබෙන් අහන්න කියපන් මැකෝට. පුතානෝගෙ ලක්ෂණ එක එක එලියට එනව පොඩ්ඩ පොඩ්ඩ. :(:(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම කාටද මඩ ගහල තියෙන්නෙ කියපන්කො බලන්ඩ, මම කියල තියෙන්නෙ ඔක්කොම ඇත්ත පුලුවන් නම් ඔප්පු කරපන් මම මඩ ගැහුව කියල.. :yes::yes:
    eka ekata UNP JVP kade yanwa kiyala tho danne mokada eka athi apahasa naduwak unath danna. Uba hituwa uba wage hamoma kade yanawa kiyala. Man jivithetawath oya eka pakshaywakth sudda karala ne. Uba saha uba wage anith eun hitanne un wage anith eunth kiyala. Anduwata baninawa hamdama UNP unath ekai wena ekek awath ekai. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375591 said:

    යූ ඇන් පී උබ වගේ කැපුවත් කොළ නෙවෙයි මචන් ගෝඨගෙ සපෝටර්ස්ල.

    මල්ලිට චන්දෙ දුන්න කියල අයියටත් චන්දෙ දෙන්න කියල නියමයක් නෑනෙ. :lol::lol:
    [/B]

    අනික උබට හිතල චන්ද කවුන්ට් කරන්න පුළුවන් එකේ මැතිවරණ තියන්නෙ නැතුව උබෙන් අහන්න කියපන් මැකෝට.[/B] පුතානෝගෙ ලක්ෂණ එක එක එලියට එනව පොඩ්ඩ පොඩ්ඩ. :(:(

    මෝඩ කතානෙ බන්, උබ අයියගෙ මල්ලි කියල නොදැනද දුන්න නම් දුන්නෙ, අයිය අගමැති වෙනව කියල නොදැනද දුන්න නම් දුන්නෙ, ඕව ඔක්කොම උබල ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිලනෙ, :lol::lol:

    උබට වෙලා තියෙන්නෙ බන් සජියට චන්දෙ දුන්න කියන්ඩ තියෙන ලෑජ්ජාව , අපි දන්නවනෙ බන් හු ඇන් පි උබල ගැන කවද්ද කෙලින් වැඩක් කරේ ඔක්කොම විසිල් විතරයි බල්ටියක් ගහ ගන්ඩ බැනෙ බන් උබලට ..:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    මම කාටද මඩ ගහල තියෙන්නෙ කියපන්කො බලන්ඩ, මම කියල තියෙන්නෙ ඔක්කොම ඇත්ත පුලුවන් නම් ඔප්පු කරපන් මම මඩ ගැහුව කියල.. :yes::yes:
    :(:(:( උබ දාපු 2015-2019 අතරෙ නූල් ටික බැලුවම නන් කියන්නම බෑ උබ මඩ ගහලමයි කියල.:rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    මෝඩ කතානෙ බන්, උබ අයියගෙ මල්ලි කියල නොදැනද දුන්න නම් දුන්නෙ, අයිය අගමැති වෙනව කියල නොදැනද දුන්න නම් දුන්නෙ, ඕව ඔක්කොම උබල ලැජ්ජාව වහ ගන්ඩ කියන බයිලනෙ, :lol::lol:

    උබට වෙලා තියෙන්නෙ බන් සජියට චන්දෙ දුන්න කියන්ඩ තියෙන ලෑජ්ජාව , අපි දන්නවනෙ බන් හු ඇන් පි උබල ගැන කවද්ද කෙලින් වැඩක් කරේ ඔක්කොම විසිල් විතරයි බල්ටියක් ගහ ගන්ඩ බැනෙ බන් උබලට ..:lol::lol:
    තිබ්බෙ නන් ජනාධිපතිවරණයක් මහමැතිවරණය තමා ඉස්සරහට තියන්න තියෙන්නෙ ඒකෙන් තමා අගමැති තෝරන්නෙ.

    ලොක්ක උබට කිව්වෙ දෙකම එකට තිබ්බ කියලද?:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka ekata UNP JVP kade yanwa kiyala tho danne mokada eka athi apahasa naduwak unath danna. Uba hituwa uba wage hamoma kade yanawa kiyala. Man jivithetawath oya eka pakshaywakth sudda karala ne. Uba saha uba wage anith eun hitanne un wage anith eunth kiyala. Anduwata baninawa hamdama UNP unath ekai wena ekek awath ekai. :angry:

    ලොල් ජේවිපි, හු ඇන් පි කාරයෙක් කියන එක අපහාස නඩුවක් කාරනයක් විමම හොදයිනෙ බන් ..:lol::lol: ඒ කියන්නෙ අපේ දේශපාලන බාවිතය රට හමුවේ ඔප්පු කරල තියෙනව එකි පක්ශ වල ඉන්නෙ අන්තවාදින් කියන එක.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375602 said:

    තිබ්බෙ නන් ජනාධිපතිවරණයක් මහමැතිවරණය තමා ඉස්සරහට තියන්න තියෙන්නෙ ඒකෙන් තමා අගමැති තෝරන්නෙ.
    [/B]

    ලොක්ක උබට කිව්වෙ දෙකම එකට තිබ්බ කියලද?:(:([/B]

    ජනාධිපතිවරණෙදිම කිවනෙ අගමැති අයියයි කියල , උබ ඒකවත් නොදැනද උන්නෙ, සිගිති කතා කියන්ඩ එපා බන්, තේරුමක් නැ තවත්., :lol::lol:

    ගෝඨගෙ ආණ්ඩුවට 2/3 බලේ දෙන්ඩ අකමැති උබල ගෝඨට චන්දෙ දුන්න කියල හිතන්ඩ අමාරුයි බන්
     
    Status
    Not open for further replies.