Covid19 - Salary Cut

onlyman2

Active member
  • Jul 4, 2018
    167
    59
    28

    අපි වැඩකරන ආයතනය තීරණය කරලා අපේ පඩිය කපන්න... මුලික පඩියෙන් 20%ක්-25% විතරයි ලු ගෙදර ඉන්න අයට ගෙවන්නේ.... වැඩට එන්න කියන අයට ආපු දින ගානට ඉතිරිය ගලපලා දෙනවා ලු..... අනිකුත් දීමනා, අතිකාල ගෙවන්නේ නැහැ ලු....

    • යාලුවනේ කොවිඩ් 19 කාල සීමාවේ stay home salary ලෙස පඩිය අඩු කරන්න පුළුවන් ද permanent employees ලා ගේ shop & Office category එකේ
    • එහෙම කපන්න පුළුවන් නීතිමය ලියවිල්ලක් මොනවා හරි ඇවිත් තියනවා ද?
    • කවදා හරි අයින් වෙනකොටත් ඒ කපපු ප්‍රමනේ අපහුනොගෙවාම ඉන්න මොකක් හරි නීතිමය අවසරයක් කොම්පැනි වලට ආවාද ?
     
    Last edited:
    • Like
    Reactions: netlife008

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    e kiyanne 75% kapalane :shocked:

    anemanda ban ohoma salary kapanna legal widiyak tiyanawada kiyala

    hama company ekama oka karanne layoff karana eka nawattanna kiyanawa
    minissuth iwasagena innawa
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    e kiyanne 75% kapalane :shocked:
    anemanda ban ohoma salary kapanna legal widiyak tiyanawada kiyala
    hama company ekama oka karanne layoff karana eka nawattanna kiyanawa
    minissuth iwasagena innawa

    මමත් අහල තියෙන්නේ ඕක පස්සේ ගෙවන්න ඕන කියලා.... එත් 25% ඇතිද රුපියල් ලක්ෂෙයක් පඩි තිබ්බත්...
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    1/3 ක් කපලා බන් මගෙත්. බේසික් විතරයි. 20ක් වැවිලා හිබුණා 😥
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,726
    1,480
    113
    Puluwan mm dann tharamin machan. Ai garment walin kamkaru department ekata kiyala thibba salary gewanmama wen na kiyala
    kiyala
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    company valata full salaray eka gevanna salli naha.un kohen dennada? okkoma bank role valin yanne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Ubala nodanama bageta company owner ge roll eka karanne dan :P

    Companyata kela unoth alabe ubala daraganna oni laaba labuwoth paaduwe idahalla ewwa denne na :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    අපි වැඩකරන ආයතනය තීරණය කරලා අපේ පඩිය කපන්න... මුලික පඩියෙන් 20%ක්-25% විතරයි ලු ගෙදර ඉන්න අයට ගෙවන්නේ.... වැඩට එන්න කියන අයට ආපු දින ගානට ඉතිරිය ගලපලා දෙනවා ලු..... අනිකුත් දීමනා, අතිකාල ගෙවන්නේ නැහැ ලු....

    • යාලුවනේ කොවිඩ් 19 කාල සීමාවේ stay home salary ලෙස පඩිය අඩු කරන්න පුළුවන් ද permanent employees ලා ගේ shop & Office category එකේ
    • එහෙම කපන්න පුළුවන් නීතිමය ලියවිල්ලක් මොනවා හරි ඇවිත් තියනවා ද?
    • කවදා හරි අයින් වෙනකොටත් ඒ කපපු ප්‍රමනේ අපහුනොගෙවාම ඉන්න මොකක් හරි නීතිමය අවසරයක් කොම්පැනි වලට ආවාද ?

    මාසෙකට වැඩ කරන්න පුළුවන් උපරිම දවස් ගාන වැඩ කරලා නම් කපන්න බෑ නේද :nerd:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    නිකන් ගෙදර ඉනවට ෆුල් පඩි ගෙවන්නෙ නැති එක නම් අවුලක් නැ. එත් 50% වගේ මේ මාසෙත් දුන්න නම් හොදයි ඔච්චර අඩු නොකර. උබල දැන ගන්න ඔනෙ ස්‍යිඩ් ඉන්කම් එකකුයි අරක්ශන හේතු මත සේවින්ග් තියාගන්න.