Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මන්නම් බලාන ඉන්නේ උසස් අද්‍යාපනය සදහා පිටරටට යන මුදල් නවත්තන්න ගන්න පියවර. එකට මොද වෙන්නේ කියලා. Slit එක එහෙම පටන් ගනිද. නැත්තම් ආන්ඩුවෙන්ම මොකක් හරි කර්‍යිද, එක්කෝ වචන ටිකක් විතරක් වෙයිද. Gmoa එක මොනවා කියයිද

    Danata dapu Task Force walin nam wada kala. Balamu.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවදද රනිල්ව අල්ලන්නේ ඕකට විරුද්ධව කියපං . අඩුම තරමේ චෝදනා වත් දාලද රනිල්ට විරුද්ධව ?

    රනිල්ව අල්ලනව තමයි ඒකට තමයි ජනාධිපති කොමිසම යන්නෙ, කාදිනල්තුමත් බොහොම සතුටින් ඉන්නෙ කොමිසමේ වැඩ ගැන..:yes:

    හෙළයෙක්;25376394 said:
    🤪🤪🤪🤪 මඩ නැති අවන්ක දේශපාලන භාවිතාවනේ ඔය.

    දැන් මොකක්ද ඒකෙ තියෙන මඩ???? සහරාන් බෝම්බ ගැස්සුවෙ රනිල්ගෙ පාන්ඩුව දැනුවත්ව නෙමේ කියල්ද කියන්නෙ???? 97 පාරක් අනතුරු ඇගෙවුවෙ මටද ???:dull::dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    කවදද රනිල්ව අල්ලන්නේ ඕකට විරුද්ධව කියපං . අඩුම තරමේ චෝදනා වත් දාලද රනිල්ට විරුද්ධව ?

    ඔව් එතකොට ඉබාරහිම් නානට උණත් චෝදනා නැහැ . මොකෝ ඌත් එතකොට බෝම්බ බැදගෙන ගිහිං මැරිලා නෑ නේ. එහෙම කීවොත් ඔය ලගදී අල්ලපු බදුර්දීන් ගේ මල්ලි උනත් වැරදි නැහැ.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඒකට තමයි මීහරකො ටෙස්ට් 3ක් කරන්නෙ :lol::lol:මොන මෝඩයොද බන් උබල, හු ඇන් පි නම් රියල් මීහරක් බන්,රනිල වගේම තමයි බෝම්බ කාලත් කලිසම උස්ස උස්ස ගොන්නු වගේ හිනාවෙන ජාතියක් බන් උබල..

    92476035-527770328114966-5419320821342535680-n.jpg


    චීන්නු වෙන රටවල් වලට යවපු 95% එහා faults තියන kit නම් පුතෙ කෙල වෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එතකොට ඉබාරහිම් නානට උණත් චෝදනා නැහැ . මොකෝ ඌත් එතකොට බෝම්බ බැදගෙන ගිහිං මැරිලා නෑ නේ. එහෙම කීවොත් ඔය ලගදී අල්ලපු බදුර්දීන් ගේ මල්ලි උනත් වැරදි නැහැ.

    පිස්සුද යකෝ ඉබ්‍රහිම් නාන කියන්නෙ බිස්නස්මන් කෙනෙක් උන්ද දන්නෙ නැ බෝම්බ ගහන කතා, බදුර්දින් පිස්සුද උන්ද නැති උනොත් මුස්ලිම් උන්ට නායකයෙක් නැති වෙනව-හු ඇන් පි අනුර කීවෙ...:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීන්නු වෙන රටවල් වලට යවපු 95% එහා faults තියන kit නම් පුතෙ කෙල වෙනවා.

    රැෆිඩ් ටෙස්ට් මෙහෙ කෙලින්නෙ නැ ඒව ආව ගමන් කුණු බක්කියට හලල ගොඩක් කල්,ඉන්දියාව තමයි රැෆිඩ් කොරල කෙලෝ ගත්තෙ..:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    සයිටම් කියන්නේ වෙන එකක්ද මාලබේ. මන් හිතාන හිටියේ එකක් කියලා 🤣🤣🤣

    සයිටම් එකට Slit කියලා කියනවා කියලා අපි නම් දන්නේ නැහැ .
    අද තමා දැන ගත්තේ:lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    උබල ගේ පවුල් වල එවුන් හතර වටේ අල්ලලා කුණුවෙලා ඇති .
    ආයේ දෙකක් නෑ බල්ලෙක් වත් අරින්නේ නැහැ කුණු හුතු ගද ට:lol::lol:

    ඉතින් උඹේ අම්මව පොහොට්ටුවේ මන්ත්‍රී නැත්තම් හම්බයෝ අල්ලන් යන එක ගැන ඇහුවම මනෝ පාරවල් ගහගෙන වෙන බයිලා කියනවා :lol:

    අඩෝ කලින් ආණ්ඩුව කාලේ අම්මා දිගටම හිටියේ හම්බයෝ ගාවද? :baffled:

    Slit එකේ මොනාද බන් අමුතුවෙන් පටන් ගන්ඩ තියෙන්නෙ :lol::lol::lol:

    SLIIT එක නම් දැනට වහලා තියෙන්නේ :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිටම් එකට Slit කියලා කියනවා කියලා අපි නම් දන්නේ නැහැ .
    අද තමා දැන ගත්තේ:lol:

    :rofl::rofl: පව් බන් උන් හු ඇන් පි කාරයො නානව නෑමක් අපිත් එක්ක කතා කරන්ඩ ආපු හැම දවසෙම හෙනම මෝඩයි උන් :lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    සයිටම් එකට Slit කියලා කියනවා කියලා අපි නම් දන්නේ නැහැ .
    අද තමා දැන ගත්තේ:lol:

    SLIT කියන්නේ අලුත් එකක්ද? SLIIT නම් දන්නවා :rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පසුගියදා ලන්ඩනයේ හිත්‍රො ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික පිරිස නිරෝධායනයට යාමට ප්‍රථම ගුවන් තොටුපළේදී කලහකළ බවට පැතිර ගිය ආරංචි සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු කිහිපයක්ම ලැබී ඇත.
    මෙම කලහකාරී තත්වය ඇති කරන ලද්දේ
    ඇමතිවරයෙකුගේ පුතෙකු විසින් බවට එක් පැත්තකින් කරුණු වාර්තාවූ අතර තවත් පැත්තකින් කියැවුනේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දරුවෙකු කලහ කළ බවයි. කබ්රාල් මහතා එම ආරංචිය ප්‍රතික්ෂේප කර තිබුණි. පෙර කී ඇමති පුතා කවුදැයි යන්න ගැනද කිසිවෙකු අදහස් දක්වා තිබුනේ නැත.


    කෙසේ වෙතත් සිදුවූ දෙය කුමක්දැයි හෙළිකරමින් මේ ගමනට සම්බන්ධවී දැනට නිරෝධායනය ‍වෙමින් සිටින කිහිප දෙනෙකු මුහුණු පොත ඔස්සේ සිදුවීම ගැන පැහැදිලි කිරීම් කර තිබේ.

    එම ආරංචි අනුව කටුනායකට ගොඩ බැස්ස පිරිසට සිංහලෙන් පැවසූ උපදෙස් ඉංග්‍රීසියෙන් කියැන්නැයි පළවූ ආරංචිය ගොතා පළකරන ලද්දක් බව හඳුනාගන්නට ලැබේ. එසේම එතැන 'කලහයක්' ලෙස සැලකිය හැකි විශේෂ දෙයක් සිදුව නැති අතර කිසියම් කාරනාවක් ගැන යම් පිරිසක් කලබලවී ප්‍රශ්න කරන ලද අවස්ථාවක් පමණක් වාර්තාවී ඇතිවා සේම එම ගැටලුව නිරාකරණයෙන් පසු පිරිස විසිර ගොස් ඇති බව හඳුනාගන්නට ලැබේ.

    එම ගැටලුව වී ඇත්තේ නිරෝධායනය පිණිස මීගමුවේ ජෙට්වින් හෝටලයට යාමට කැමැත්ත දැක්වූ නමුත් එහි ඉඩකඩ සීමිතවීම නිසා වස්කඩුව සිට්‍රස් හා මීගමුවේ ඩොල්ෆින් හෝටල වලට යන්නට සිදුවී එයට අකමැත්ත පළ කළ කිහිපදෙනෙකු නිසාය. කටුනායකට ආසන්නයේම පිහිටි ජෙට්වින් හෝටලයට යාම වැඩි දෙනාට පහසුවක් වූ අතර කළුතර වස්කඩුවේ සිට්‍රස් වෙත යාම දුර නිසා තරමක දුෂ්කරතාවකි.

    ලන්ඩනයේ සිට යානය පිටත්වන්නටත් පෙර සිටම පෝරම වල පුරවා අදාළ හොටල වල නිරෝධායනය විය හැකි බවට පිරිසට අවස්තාව සලසා තිබී ඇති අතර එසේ ලියාපදිංචිවී අදාළ හෝටලයට යාමට කල් ඇතිව සූදාම්ව සිටි පිරිසෙන් කොටසකට අවස්ථාව අහිමිවී ඇති බව දැනුම් දී ඇත්තේ කටුනායකට පැමිණි පසුය.



    මෙයට හේතුවී ඇත්තේ රජයේ පෝරමයට එතෙරදී හෝටලයේ නම දෙනවාට අමතරව විදේශයේ සිට ලංකාවේ හෝටල අමතා එහි කාමර වෙන් කරගන්නට ඇතැමුන් කටයුතු කිරීමය. මේ නිසා එලෙස නම් දුන් අයට ප්‍රමුඛතාවය දීමට හෝටල් බලධාරීන් කටයුතු කර ඇති අතර ඉතිරිවූ කාමර ගණන සැලකීමේදී ඉල්ලුමට සරිලන පරිදි කාමර සපයන්නට අවකාශ නැති බව දැනුම් දී ඇත.
    ඒ නිසා මීගමුවේම ඩොල්ෆින් හෝටලය හෝ වස්කඩුවේ සිට්‍රස් වෙත යාමේ විකල්ප වෙත යාමට ඔවුනට සිදුව ඇත. කලහය ලෙස හඳුන්වා ඇත්තේ 'ඇයි අපට පොරොන්දු වෙච්ච හෝටලේ දෙන්න බැරි' යනුවෙන් මේ ගැන කළ සංවාදයන්ය. සාකච්ඡා කිරීමෙන් පසු මෙම ගැටලු නිරාකරණයවී ඇත.


    කෙසේ වෙතත් මෙම සිදුවීම ගැන විවිධ ආකාරයෙන් තවත් වැරදි ආරංචි පැතිර තිබූ අතර ඒ සියල්ල ගොනු කොට ලන්ඩනයේ සිට පැමිණ දැනට නිරෝධායනය වෙමින් සිටින වෛද්‍ය දීපාල් ජයමාන්න සිය මුහුණු පොත ඔස්සේ විස්තරයක් කර තිබුනේ පහත පරිදිය.


    20200506180659-d.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,102
    113
    කෑගල්ල
    සයිටම් එකට Slit කියලා කියනවා කියලා අපි නම් දන්නේ නැහැ .
    අද තමා දැන ගත්තේ:lol:

    ඒක තමා බන් කීවේ දන්නේ නෑ කියලා. දන්නවනම් කියපන්. 🤣🤣🤣
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    photo danna denne na ne:dull:
    uda news ekata more info ona ewun gossip lanka ekata gihin balanna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,746
    98,794
    113
    රනිල්ව අල්ලනව තමයි ඒකට තමයි ජනාධිපති කොමිසම යන්නෙ, කාදිනල්තුමත් බොහොම සතුටින් ඉන්නෙ කොමිසමේ වැඩ ගැන..:yes:



    දැන් මොකක්ද ඒකෙ තියෙන මඩ???? සහරාන් බෝම්බ ගැස්සුවෙ රනිල්ගෙ පාන්ඩුව දැනුවත්ව නෙමේ කියල්ද කියන්නෙ???? 97 පාරක් අනතුරු ඇගෙවුවෙ මටද ???:dull::dull:
    තජුඩීන් මැරුවෙ වගේ මඩක්නෙ ඕකත් කියවනව විතරයි සාක්ශී නෑ චන්දෙ ලන් උනාම එනව නැති උනාම යනව.
     
    • Like
    Reactions: kasun090354t

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උබල ගේ පවුල් වල එවුන් හතර වටේ අල්ලලා කුණුවෙලා ඇති .
    ආයේ දෙකක් නෑ බල්ලෙක් වත් අරින්නේ නැහැ කුණු හුතු ගද ට:lol::lol:


    තරහ වෙන්න එපා broo .. ඇයි බන් මී ඉරොසන් එක්ක වලි දා ගන්නෙ? ඌ මෙතන කරන්නෙ උගෙ රස්සාව, sure එකටම කාගෙ හරි media team එකකින් මාසෙ ගානෙ පොරට හොදට ගෙවනවා.ඌ දවස තිස්සෙම මෙකෙ ලැගන් post දානවා අපෙ උන් නිකන් ලෙ රත් කර ගන්නවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,102
    113
    කෑගල්ල
    හෙළයෙක්;25376439 said:

    තජුඩීන් මැරුවෙ වගේ මඩක්නෙ ඕකත් කියවනව විතරයි සාක්ශී නෑ චන්දෙ ලන් උනාම එනව නැති උනාම යනව.

    මුන් මොන පොන්නයෝ ද බන් කෙලින් කතාකරන්න බැරි රෙප් කප කප යන්නේ 🤣🤣🤣.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    ඉතින් උඹේ අම්මව පොහොට්ටුවේ මන්ත්‍රී නැත්තම් හම්බයෝ අල්ලන් යන එක ගැන ඇහුවම මනෝ පාරවල් ගහගෙන වෙන බයිලා කියනවා :lol:

    අඩෝ කලින් ආණ්ඩුව කාලේ අම්මා දිගටම හිටියේ හම්බයෝ ගාවද? :baffled:




    SLIIT එක නම් දැනට වහලා තියෙන්නේ :rofl::rofl::rofl:
    හම්බයෝ අල්ලාගෙන යන එ ට උත්තර දුන්න ම තමා උබ නෝන්ඩි ය වහගන්න වෙන පිස්සු කියවන්නේ. මම එක මුලින්ම කොට් කරලා දාලා තියෙනවා කියල කොමෙන්ට් කරපං මන්ද මානසික මොංගල් පොරක් වගේ කොමෙට්න් කරන්නේ නැතුව
    උබ අනිත් එවුන්ගේ අම්මලා ගැන අහන්නේ උබ අම්මා හයාර් කරන එකෙක් නේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25376439 said:

    තජුඩීන් මැරුවෙ වගේ මඩක්නෙ ඕකත් කියවනව විතරයි සාක්ශී නෑ චන්දෙ ලන් උනාම එනව නැති උනාම යනව.

    තාඩුජීන් අදාල නැ ඒක තනි දෙයක්,

    මේක එහෙම දෙයක් නෙමේ 300ක් මරල දාපු, ඉන්දියාවෙන් ඉදන් ගහන දිනයයි, තැනයි, වෙලාවයි, ගහන උනුයි, ඔක්කොම තොරතුරු රනිලගෙ පාන්ඩුවට දීල තිබ්බ වෙලාවක උන මහා අපරාදයක් .. සාක්කි නැත්තෙ ඇයි සාක්කි තියෙනව.. අගමැති රනිල අනිව වග කියන්ඩ ඔනෙ ..:yes::yes:.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    ඒක තමා බන් කීවේ දන්නේ නෑ කියලා. දන්නවනම් කියපන්. 🤣🤣🤣

    එහෙනම් දැන ගන්න සයිතම් එකට කියන්නේ SLIT කියලා නෙවෙයි SAITM කියලා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.