JVP support Islamic funeral COVID-19

2osama

Well-known member
  • Oct 25, 2010
    81,219
    72,398
    113
    මාලඹේ
    JVP support Islamic funeral COVID-19
    ජය වේවා ජය වේවා AKD ට ජය වේවා
    මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

    මෙරට මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් ලබා දීමට නොහැකි නම් ඔවුනට ගෞරවණීය අවමංගල්‍යයන් පැවත්වීමට ඉඩ දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන සිදු කරන කටයුතු බෞද්ධ ඉගැන්වීමට පවා විරුද්ධ යැයි ඔහු පවසයි.

    එනිසා එම කටයුතු වහාම නවත්වා දමන්නැයි ඔහු තම ට්විටර් ගුණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.

    කොරෝනා ආසාදිත වීමෙන් යයි තහවුරු කරන තහවුරු නොකරන ලද නමුත් ඒ සලකා අාදාහනය කරන ලද පුද්ගලයෙකුගේ අවසන් අවස්ථාව සදහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
    EXWmJ6cUwAEsyP9

    EXWmKbvUEAUjBOi

    මේකේ ඉන්න ජෙප්පෝ මැරෙන්න යනවා මුස්ලිම් එවුන් වළලන්න දෙන්න එපා කියලා උන්ගේ මහ එවුන් කියනවා මුස්ලිම් එවුන් වළලන්න දෙන්න කියලා . මේකේ ඉන්න ජෙප්පෝ රෙදි නැතිව කඩේ යනවා

    https://mobile.twitter.com/BimalRathnayake/status/1258094380935774208

    AKD මහත්ය කැතැයි වැඩේ :angry::angry::angry::angry:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මටත් හිතෙනව පක්ෂයක් හදාගෙන මුස්ලිම් උන්ට දෙමළ උන්ට උක දෙන්න..සල්ලි මිටි ගණන් හෙව්වැහැකි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෝ වලලන්න එපා කියපු ජෙප්පෝ යි ටෝයියෝයි එන්න බලන්න පෝලිමේ .....

    වලලන්නද ? එපාද ? ලොක්කාගෙන් අහල කිව්වනම් හොඳයි නේ .....confuse වෙනවනේ
    :baffled:
     
    මුන් සල්ලි හොයන්නෙ රටම අමාරුවේ දාලා . මිනිසුන් අමාරුවේ දාගෙන . මිනිස්සු 10 000 මලත් අවුලක් නැහැ මුංට ඡන්ද 100 වැඩි වෙනවානම් :no::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කෝ වලලන්න එපා කියපු ජෙප්පෝ යි ටෝයියෝයි එන්න බලන්න පෝලිමේ .....

    වලලන්නද ? එපාද ? ලොක්කාගෙන් අහල කිව්වනම් හොඳයි නේ .....confuse වෙනවනේ
    :baffled:

    :rofl::rofl::rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන් සල්ලි හොයන්නෙ රටම අමාරුවේ දාලා . මිනිසුන් අමාරුවේ දාගෙන . මිනිස්සු 10 000 මලත් අවුලක් නැහැ මුංට ඡන්ද 100 වැඩි වෙනවානම් :no::no:

    සල්ලි මල්ලි සල්ලි..මුං කථා කරන වචනයක් පාසා මුන්ට ගාණක් ඵනවා කිසිම මහන්සියක් නැතුව..

    pkkXfxs.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කෝ වලලන්න එපා කියපු ජෙප්පෝ යි ටෝයියෝයි එන්න බලන්න පෝලිමේ .....

    වලලන්නද ? එපාද ? ලොක්කාගෙන් අහල කිව්වනම් හොඳයි නේ .....confuse වෙනවනේ
    :baffled:

    කෝහෙද වලලන්න කියලා තියෙන්නේ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,219
    72,398
    113
    මාලඹේ
    සල්ලි මල්ලි සල්ලි..මුං කථා කරන වචනයක් පාසා මුන්ට ගාණක් ඵනවා කිසිම මහන්සියක් නැතුව..

    pkkXfxs.jpg

    මුන් කරන්නේ මුන්ගේ අනිත් එවුන් මෝඩයා කරලා.කඩේ ඇරලා
    මුන් හොදට සල්ලි හොයනවා . බිමල් ගේ ගෑනි පදීන්නේ BMW එකක් ලූ:lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුස්ලිම් චාරිත්‍ර අනුව අවසන් කටයුතු කරන කොට පුච්චන වද බං:lol::lol:

    උෟට අපි කියන දේවල් බලන් ඉන්නම බැරි වෙලා කියන්න දෙයක් නැතිවට ඒක කිව්වෙ.ඒකත් හබක්.:lol:..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,624
    799
    113
    Hamilton, NZ
    බෝම්බ ගැහැවට ඉබ්‍රාහිම් සහොදරයා අපේම එකෙක්. බයියෝ ජාතිවාද අවුස්සලා 3/2 ගන්න හදන්නේ. :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,219
    72,398
    113
    මාලඹේ
    කොහෙද කියලා තියෙන්නේ මුස්ලිම් චාරිත්‍ර අනුව කරන්න කියලා ?

    එහෙනම් මොනවද කියලා තියෙන්නේ කියලා උබ ම කියපන් බලන්න. සරල සාරාංශය :lol::lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මුගේ හොද කියලා twitter එකේ හම්බයො පෝලිමට ඇවිත් කමෙන්ට් දානවා මෙකේ ඉන්නේ ගොන් ජෙප්පො බිමල් කාරයා කියපු එක සුද්ද කරන්න දගලනවා :lol::lol:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    JVP support Islamic funeral COVID-19
    ජය වේවා ජය වේවා AKD ට ජය වේවා
    මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

    මෙරට මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් ලබා දීමට නොහැකි නම් ඔවුනට ගෞරවණීය අවමංගල්‍යයන් පැවත්වීමට ඉඩ දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන සිදු කරන කටයුතු බෞද්ධ ඉගැන්වීමට පවා විරුද්ධ යැයි ඔහු පවසයි.

    එනිසා එම කටයුතු වහාම නවත්වා දමන්නැයි ඔහු තම ට්විටර් ගුණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.

    කොරෝනා ආසාදිත වීමෙන් යයි තහවුරු කරන තහවුරු නොකරන ලද නමුත් ඒ සලකා අාදාහනය කරන ලද පුද්ගලයෙකුගේ අවසන් අවස්ථාව සදහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
    EXWmJ6cUwAEsyP9

    EXWmKbvUEAUjBOi

    මේකේ ඉන්න ජෙප්පෝ මැරෙන්න යනවා මුස්ලිම් එවුන් වළලන්න දෙන්න එපා කියලා උන්ගේ මහ එවුන් කියනවා මුස්ලිම් එවුන් වළලන්න දෙන්න කියලා . මේකේ ඉන්න ජෙප්පෝ රෙදි නැතිව කඩේ යනවා

    https://mobile.twitter.com/BimalRathnayake/status/1258094380935774208

    AKD මහත්ය කැතැයි වැඩේ :angry::angry::angry::angry:

    උඹ දාපු පොස්ට් එකේම තියෙනව උත්තරේ හුකැස්
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18

    Seems like that 3% is too much for them.:lol::lol: Maybe they want it to go even lower?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කියලා නෑනේ පුති එහෙම දෙයක් ඔසාම එකෙන් වරෙන් බන්.

    ඇඟිල්ලෙන් අනිනකන් තේරෙන්නේ නැති එක ගැලපෙන්නේ සජියටම තමයි