JVP support Islamic funeral COVID-19
ජය වේවා ජය වේවා AKD ට ජය වේවා
මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්
මෙරට මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් ලබා දීමට නොහැකි නම් ඔවුනට ගෞරවණීය අවමංගල්‍යයන් පැවත්වීමට ඉඩ දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන සිදු කරන කටයුතු බෞද්ධ ඉගැන්වීමට පවා විරුද්ධ යැයි ඔහු පවසයි.
එනිසා එම කටයුතු වහාම නවත්වා දමන්නැයි ඔහු තම ට්විටර් ගුණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටී.
කොරෝනා ආසාදිත වීමෙන් යයි තහවුරු කරන තහවුරු නොකරන ලද නමුත් ඒ සලකා අාදාහනය කරන ලද පුද්ගලයෙකුගේ අවසන් අවස්ථාව සදහා භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මේකේ ඉන්න ජෙප්පෝ මැරෙන්න යනවා මුස්ලිම් එවුන් වළලන්න දෙන්න එපා කියලා උන්ගේ මහ එවුන් කියනවා මුස්ලිම් එවුන් වළලන්න දෙන්න කියලා . මේකේ ඉන්න ජෙප්පෝ රෙදි නැතිව කඩේ යනවා
https://mobile.twitter.com/BimalRathnayake/status/1258094380935774208

AKD මහත්ය කැතැයි වැඩේ

Last edited: