මම නම් අහු වෙලා නෑ බන්... හෑබෑයි ඔය සීන් එක හින්දා ඔර්ජිනල් මිනි ම්යිනර් එකක් මිස් වුනා. ඌ ඈත්තටම උගේ කාර් එක විකුණන්න දාපු එකෙක්. පුත්තලමේ. ඈඩ්වාන්ස් එකක් දාන්න හදලාත් ඔය සීන් එක හින්දා දෑම්මේ නෑ. පහුවදා උදේ කතා කරනකොට එකෙක් ඈඩ්වාන්ස් දාලා හවස අරන් ගිහින්. තාම ඔර්ජිනල් මිනි පොතක් හම්බවුනේ නෑ ඊට පස්සේකීදෙනෙක් විතර ෆෝන් ඔෆ් කරලා තියෙන වද?![]()



