මේ 4g router එක use කරන අය ඉන්නවද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේ 4g router එක use කරන අය ඉන්නවද

    2018-New-Unlocked-Alcatel-Link-Zone-MW40CJ.jpg

    මේ 4g router එක use කරන අය ඉන්නවද, කොහොමද 4G Speed එක

    Alcatel MW40CJ 4G/3G portable wifi Router

    https://www.dongle.lk/product/alcat...t-hotspot-wireless-mobile-wifi-router-unlock/

    bump එකක් හරි දාලා යන්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕකේ බැටරි එහෙම කොහොමද බන් දවසක්වත් තියෙනවාද?
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oka Ganna epa oya site eka karanne Roshan kiyala kenek ugen ganin Huawei Original ekak hari Reliance Wi-Pod ekak hari. oke machan battery stable na :no:

    Mama ugen gatta Reliance Brand New ekakui huwawei Original ekakaui kisi awlak na. Reliance eke Battery life eka maru :D
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144

    Machan...wi pod ekata signal ahuwenawa hodaida....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේක නෙවෙයි, මේකෙම කලින් වර්ෂන් එක වගේ එක පාවිච්චි කරනවා, ස්පීඩ් ලොකු අවුලක් නෑ, කනෙක්ට් වෙලා ඉන්න ඩිවයිස් අනුව ඉතින් වෙනස් වෙනවා, කවුරු හරි ලොකු බැන්ද්විත් එකක් පාවිච්චි කරනවානම් අනිත් අයට ස්ලෝව් වෙනවා.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144
    113
    මේක නෙවෙයි, මේකෙම කලින් වර්ෂන් එක වගේ එක පාවිච්චි කරනවා, ස්පීඩ් ලොකු අවුලක් නෑ, කනෙක්ට් වෙලා ඉන්න ඩිවයිස් අනුව ඉතින් වෙනස් වෙනවා, කවුරු හරි ලොකු බැන්ද්විත් එකක් පාවිච්චි කරනවානම් අනිත් අයට ස්ලෝව් වෙනවා.

    Machn.. signl router ekaka ganatama ahuwenawada okatath...
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Oka Ganna epa oya site eka karanne Roshan kiyala kenek ugen ganin Huawei Original ekak hari Reliance Wi-Pod ekak hari. oke machan battery stable na :no:

    Mama ugen gatta Reliance Brand New ekakui huwawei Original ekakaui kisi awlak na. Reliance eke Battery life eka maru :D

    uge contact no ekak thiyenawada?