ගොඩයමුද? වැලලෙමුද?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    DJwathila uba innawda machan?
    Uba ewapu corrupted ZIP eken passe mata mukuth awe na machan.

    Uba live signal denne kohomada bro Telegram da?
    Ube video eke samahapa points clear madi machan. A nisa live update one machan tread walata.

    Reply ekak dapan kolla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ වතිලය දැන් උබ 3 වැටුනමද මාර්කට් එක උඩ පහල යනව කියල තීරනය කරන්නෙ :lol::lol:

    ලැජ්ජ නැද්ද මිනිහො අහිසකයො රවට්ටල සල්ලි හොරා කන්ඩ :dull::dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ වතිලය දැන් උබ 3 වැටුනමද මාර්කට් එක උඩ පහල යනව කියල තීරනය කරන්නෙ :lol::lol:

    ලැජ්ජ නැද්ද මිනිහො අහිසකයො රවට්ටල සල්ලි හොරා කන්ඩ :dull::dull:

    මට හිතට දුක ගත්ත එවුන් හොදයි කියද්දි කොහෙවත් ඉන්න උඹට තියෙන අමාරුව
    ඔකට කියන්නෙ මොකක්ද කියල මට හිතා ගන්නත් බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හිතට දුක ගත්ත එවුන් හොදයි කියද්දි කොහෙවත් ඉන්න උඹට තියෙන අමාරුව
    ඔකට කියන්නෙ මොකක්ද කියල මට හිතා ගන්නත් බෑ

    ඔව් ඔව් ගත්ත උන් දෙතුන් දෙනෙක්ම දාල තිබ්බෙ අනිත් තෙර්ඩ් එකේ වැඩක් නැ කියල,:lol::lol: උබේ ඉන්ඩිකේටර් වෙන්නෙ කොහොමද ඒව ඔක්කොම උබ ගුගල් කරල බාගත්ත ඒවනෙ බන්, :dull: උබ වගේ පරන එකෙක් එක එකට බොරු කියල සල්ලි හොරා ගන්න තැනට වැටුන එක ගැන නම් කනගාටුයි..:yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔව් ඔව් ගත්ත උන් දෙතුන් දෙනෙක්ම දාල තිබ්බෙ අනිත් තෙර්ඩ් එකේ වැඩක් නැ කියල,:lol::lol: උබේ ඉන්ඩිකේටර් වෙන්නෙ කොහොමද ඒව ඔක්කොම උබ ගුගල් කරල බාගත්ත ඒවනෙ බන්, :dull: උබ වගේ පරන එකෙක් එක එකට බොරු කියල සල්ලි හොරා ගන්න තැනට වැටුන එක ගැන නම් කනගාටුයි..:yes::yes:

    Machan poddak iwasala idapan machan.

    1. DJ wathila old/active member kenek.
    2. U mita kalin kawadavath EK eke charter wela nane.
    3. U live support ekak denawa me vadeta indicators google eken gaththath.
    4. U nisa binary nokarapu kattiya try karavi hari vidiayata win karanna.
    5. Win karoth machan vale val nathi kollonta kiyak hari labenawa ne.
    6. Thama u indicators dila 3 days ne machan

    So poddak iwasala imu. Danma hora hora kiyanna epa.
    Mu jara wadak karoth ithin edata ohoma kiyamu machan.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    matath details pm karahan, iq options karanawa shape eke man. $10 daala patan gatte daapu gaana gatta. ube live scene eka karamu. habai man nam kiyanne telegram group ekak hadanna kiyala, live video yaddi signal aul yai. details ewanna maath in :D
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    3wheel.png
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.

    Goda yanna sub kare