DJwathila uba innawda machan?
Uba ewapu corrupted ZIP eken passe mata mukuth awe na machan.
Uba live signal denne kohomada bro Telegram da?
Ube video eke samahapa points clear madi machan. A nisa live update one machan tread walata.
Reply ekak dapan kolla
Ube E-mail Eka Ewapan Mata Hoyaganna amarui
Oke Mama Video Eka Dannam


Ube E-mail Eka Ewapan Mata Hoyaganna amarui
Oke Mama Video Eka Dannam
අඩෝ වතිලය දැන් උබ 3 වැටුනමද මාර්කට් එක උඩ පහල යනව කියල තීරනය කරන්නෙ
ලැජ්ජ නැද්ද මිනිහො අහිසකයො රවට්ටල සල්ලි හොරා කන්ඩ![]()
මට හිතට දුක ගත්ත එවුන් හොදයි කියද්දි කොහෙවත් ඉන්න උඹට තියෙන අමාරුව
ඔකට කියන්නෙ මොකක්ද කියල මට හිතා ගන්නත් බෑ

උබේ ඉන්ඩිකේටර් වෙන්නෙ කොහොමද ඒව ඔක්කොම උබ ගුගල් කරල බාගත්ත ඒවනෙ බන්,
උබ වගේ පරන එකෙක් එක එකට බොරු කියල සල්ලි හොරා ගන්න තැනට වැටුන එක ගැන නම් කනගාටුයි..

ඔව් ඔව් ගත්ත උන් දෙතුන් දෙනෙක්ම දාල තිබ්බෙ අනිත් තෙර්ඩ් එකේ වැඩක් නැ කියල,උබේ ඉන්ඩිකේටර් වෙන්නෙ කොහොමද ඒව ඔක්කොම උබ ගුගල් කරල බාගත්ත ඒවනෙ බන්,
උබ වගේ පරන එකෙක් එක එකට බොරු කියල සල්ලි හොරා ගන්න තැනට වැටුන එක ගැන නම් කනගාටුයි..

subbed
මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.