Coronavirus (Covid19) Megathread #6

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Please post only Covid-19 Related news/data. Stop fighting, no one cares about your Opinions Unless you are a Scientist.


    And Download this and watch it explains a lot of things


    http%3A%2F%2Fblogs.ft.com%2Fthe-world%2Ffiles%2F2020%2F02%2F2020-02-10T080443Z_1816662530_RC2KXE9X3J4W_RTRMADP_3_CHINA-HEALTH.jpeg


    Download-
    https://1337x.to/torrent/4413247/BBC-Horizon-2020-Coronavirus-Special-1080p-HDTV-HEVC-DDR-EtHD/
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83



    • 3 Ply and 3 layer ( everyone else supply 2 layers)
    • Without Glass Fiber
    • High Filtration Capacity
    • Adaptable Nose Bar
    • Hypoallergenic
    • Very Low Resistance to Breathing
    • Perfect Fitting

    Any Quantity We can supply PM me for more details

    Special Prices for Elakiri members :D
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    පඩි බාග කැපිල්ල අස්සේ වාහන ගේනවා.කොරොනා

    රජයේ අමාත්‍යංශ සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර පුවත්පත වාර්තා කරයි. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.

    කෙසේ වෙතත් එය බලයට පත් වූ විගස ජනතාව කුල්මත් කිරීම සඳහා කරන ලද හුදු ප්‍රකාශයක් පමණක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

    කැබිනට් අනුමැතිය යටතේ මෙම වාහන 28 මිලදී ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්‍ෂ 3000 ක් පමණ වේ.

    රජයට මුදල් නොමැති බව පවසමින් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉල්ලා සිටින මොහොතක වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 3000ක් වෙන් කිරීම කොතරම් කාලෝචිතද යන්න දේශපාලකයන් සිතා බැලිය යුතුය.


    https://www.slstory.com/?p=60004
     
    Last edited:
    • Wow
    • Haha
    Reactions: c2r and saja

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ රජයේ හා පුද්ගලික ආයතන විවෘත කරන ආකාරය පිළිබඳව රජයේ විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය.

    එම සාකච්ඡාව සදහා ආරක්ෂක සෞඛ්‍ය අංශ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එය හෙට හෝ අනිද්දා ප්‍රසිද්ධියට පත් කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    11 වැනි දා අදාල දිස්ත්‍රික්ක විවෘත කෙරුණු ද ඒවායේ ඇති හුදෙකලා ප‍්‍රදේශ සහ අවදානම් ප්‍රදේශ වලට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇත.

    බස්නාහිර පලාතේ හා පුත්තලම දිස්ත‍්‍රික්කයේ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇතත්් රජයේ හා පුද්ගලික ආයාතන වල කටයුතු පවත්වාගෙව යා යුතුය.

    11 වන දා රාජ්‍ය හා පුද්ගලික ආයතන විවෘත කල පසු සේවයට කැඳවිය හැක්කේ මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි.

    ඒ අනුව කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳෙන් නීතිය දිගටම ක්‍රියාත්මක වන අතර සෙසු දිස්ත්‍රික්ක නීතිය සදුදා අලුයම පහට ඉවත් කරයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    දඹුල්ල රාජමහා විහාරිය පූජාභුමියේ පිහිටි පැරණි උඩ වැව හෙවත් පංසලේ වැවේ තිබි නන්නාදුනන පිරිම් මල සිරුරක් අද (5/8) උදැසන සොගෙන ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

    මීට දින කිපයකට පෙර මිය යන්න ඇතැයි සැලකෙන මෙම මල සිරූර දින කිපයක් පැරණි වියහැකි බව පැවසේ

    දැනට කල පරික්ෂන අනුව ආර්ථික මධ්‍යෂ්ථානයේ කම්කරුවෙකුගේ විය හැකි බවට සැක කලද මල සිරුැ කිසිවෙකුට හදුනා ගත නොහැකි අන්දමට ඉදිමි ඇති අයුරු දැක ගත හැකිය.

    මරණය හා මළ සිරුර පිලිබදව වැඩි දුර පරික්ෂන දඹුල්ල පොලිසිය පවත්වන අතර මරණය පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකීරිමට දඹුල්ල දිසා මහේස්ත්‍රාත්වරයා පැමිණිමට නියමිතය

    මලසිරුර ඇති වැව ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර දඹුල්ල පොලිසිය බුද්ධි අංශ සිද්ධිය පිලිබදව පරික්ෂණ සිදු කරයි.

    – මහින්ද දඹුල්ල
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    පිටකොටුවේ අයෙක් නිවසේදී හදිසියේ මිය යයි.. කොරෝනා යයි සැක..

    පිටකොටුව ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ විසූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇත.

    29 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනයෙන්දැයි සැකයක් සෞඛ්‍ය අංශවලට මතුව තිබේ.

    ඒ හේතුවෙන් ඔහුගේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

    දැඩිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ තම සහෝදරිය පදිංචිව සිටින ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසක සිටියදී ය.

    මිය යෑමට පෙර මෙම පුද්ගලයාට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තිබී ඇති බවද සෞඛ්‍ය බලධාරීන් කියති.
    34,704 Viewers
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමගම මාසයකට වැඩි කාලයක් සෞඛ්‍යය උපදෙස් මත දිවයින පුරා ලොතරැයිපත් අලෙවි කිරිම තාවකාලිකව මේ වන විට නතර කර ඇත.

    දිවයින පුරා ලොතරැයිපත් අලෙවි කිරිමෙන් ලැබෙන කොමිස් මුදලින් විශාල පිරිසක් තම ජිවන උපාය සිදු කරගෙන ගිය අතර මාසයක පමණ කාලයක් ලොතරැයිපත් මුද්‍රණය නොකරන නිසා එම රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් මේ වන විට දැඩි අසරණ තත්ත්වයට පත් වි සිටි.

    හැටන් නගරයේ ලොතරැයිපත් අලෙවි කල කුටිවල වෙනත් සුළු ව්‍යාපාර සිදු කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

    ලොතරැයිපත් අලෙවි කර ලැබෙන නොමිස් මුදලට වඩා තමන්ට සුළු අදායමක් පමණක් මෙවැනි සුළු ව්‍යාපාර සිදු කිරිම නිසා ලැබෙන බවයි ලොතරැයිපත් අලෙවි කල අය පවසන්නේ.

    පවත්නා තත්ත්වය හමුවේ තමන් දැඩි ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවින උපාය සිදු කරගෙන යන බවයි හැටන් නගරයේ ලොතරැයිපත් අලෙවි කල අය පවසන්නේ.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා

    • Very Low Resistance to Breathing
    • Perfect Fitting


    පොඩි පැහැදිලි කිරීමක් කරපං සහෝදරයා... N95 මාස්ක් දාලා තියෙනවද?? N95 දැම්මම හුස්ම ගන්න අමාරුයි. මොකද ඒකෙන් 95%ක්ම ෆිල්ටර් වෙන නිසා.. 3200 Half Face Respirator එකත් මම පාවිච්චි කරනවා.. එවත් එහෙමයි.. හුස්ම ගන්න අමාරුයි.. එතකොට ඔයාගෙ එකේ එහෙම resistance එකක් නෑ කියන්නෙ filtering හරියට වෙනවද කියන එක ගැටළුසහගතයි නේද??


    ගාණත් මෙතන දාන්න..
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    පොඩි පැහැදිලි කිරීමක් කරපං සහෝදරයා... N95 මාස්ක් දාලා තියෙනවද?? N95 දැම්මම හුස්ම ගන්න අමාරුයි. මොකද ඒකෙන් 95%ක්ම ෆිල්ටර් වෙන නිසා.. 3200 Half Face Respirator එකත් මම පාවිච්චි කරනවා.. එවත් එහෙමයි.. හුස්ම ගන්න අමාරුයි.. එතකොට ඔයාගෙ එකේ එහෙම resistance එකක් නෑ කියන්නෙ filtering හරියට වෙනවද කියන එක ගැටළුසහගතයි නේද??


    ගාණත් මෙතන දාන්න..

    This is not N95 or any where close to it Google 'Surgical Masks' Bulk order's Only so If anyone is Genuinely interested can PM Me. :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,297
    113
    මාලඹේ
    අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

    එම කාලයේදී තවත් 08 දෙනකු සුවපත් වී රෝහල් වලින් බැහැර ගොස් තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාවේ මේ බව දැක්වෙයි.

    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 575කි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ යකෝ දේශපාලන මිඩියා කාරයෝ ඕවර ටයිම් කරනවා වගේ ? හොද වෙලාවට මේකේ නැත්තේ
    තනිකරම ගු ගොඩක් කරලා
    :lol::lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    පොඩි පැහැදිලි කිරීමක් කරපං සහෝදරයා... N95 මාස්ක් දාලා තියෙනවද?? N95 දැම්මම හුස්ම ගන්න අමාරුයි. මොකද ඒකෙන් 95%ක්ම ෆිල්ටර් වෙන නිසා.. 3200 Half Face Respirator එකත් මම පාවිච්චි කරනවා.. එවත් එහෙමයි.. හුස්ම ගන්න අමාරුයි.. එතකොට ඔයාගෙ එකේ එහෙම resistance එකක් නෑ කියන්නෙ filtering හරියට වෙනවද කියන එක ගැටළුසහගතයි නේද??


    ගාණත් මෙතන දාන්න..


    Mata nam danna gaththama mulma dawase Surgical mask eka dagena indalath amaru una. Dan nam awulak na.