Coronavirus (Covid19) Megathread #6

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ
    මචන් මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් විද්යාත්මකව පහදලා දීපල්ලකෝ, ඩොකා සහෝදරයෙක් හිටිය නේද >>>>>>> "කොරෝනා ඌණ ආසාදිතයන්"

    මේ කියන්නේ රෝග ලක්ශන පෙන්නන්නේ නැති අය ගැනද??
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේ කියන්නේ රෝග ලක්ශන පෙන්නන්නේ නැති අය ගැනද??

    corona una kianne nikan godey eken liyapu kenekne..

    covid19 kianne unakma nemei.

    meka monawa liyewwada danne nehe
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කලින් thread එක වගේ නෙමෙයි....මේක නම් ටිකක් දුවනවා වගේ ...thread එක දාපු එකාගේ අතේ තමයි ඉතින් :( :lol::lol:
     
    • Haha
    Reactions: Deleted

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,879
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…
    May 8, 2020 at 10:40 am | lanka C news
    කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…
    කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මීට පෙරද ඌන ආසාදිතයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එවැනි ඌන ආසාදිතයන් හමුවූ විට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නිරවද්‍යතාව තහවුරු කර ගන්නා බවත් අවශ්‍ය වුවහොත් නැවත නැවත පරීක්ෂණ සිදු කෙරෙන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටියි.

    එලෙස හමු වූ ඌන ආසාදිතයන්ගේ පරීක්ෂණ යළි සිදුකර මාධ්‍යයට පසුගිය කාලයේ නිවැරදි තොරතුරු ලබා දුන් බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

    කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය, බණ්ඩාරනායකපුර, කොලොන්නාවෙන් හමුවූ රෝගීන්ද ඌන ආසාදිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙරේදා (6) ප්‍රකාශ කළේය. කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී. රසායනාගාර පරීක්ෂණ වාර්තා මත පදනම්ව මෙවැනි නිගමනවලට එළැඹෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    – aruna

    ================================================================

    මචන් මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් විද්යාත්මකව පහදලා දීපල්ලකෝ, ඩොකා සහෝදරයෙක් හිටිය නේද >>>>>>> "කොරෝනා ඌණ ආසාදිතයන්"
    :(:(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    දැනගත් පරිදි ඌණ ආසාධිතයන් කියන්නනේ ෆෝල්ස් රිසල්ට් ආපු අය කියලා ඩොකෙක් කියලා තිබ්බා. එහොම ආපු හේතු තාම කන්ෆර්ම් කරගෙන යනවාලු.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..
    May 8, 2020 at 6:29 am | lanka C news
    කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..
    කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

    අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතායි.

    වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.

    රෝහලේ සමස්ත කාර්ය මාර්ගයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

    :oo::baffled::shocked::shocked::shocked:

    ස' ආවේ නම් සිංහල ජාතිය රකිනවා කියලා. තියලා අරිනවා සාපිව අල්ලගන්න උදව් කරපු එකාටම. පුක දිලා ඉවර උනාම ඉතින් අනිත් අයටත් වෙන්නනේ මේකම තමා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,879
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෑන්සුත් පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න හිට්යද දන්නේ නෑ. ලගදි කුරුණෑගල රෝහලේ දොස්තරලා වෙනුවෙන් නලීන් බණ්ඩාර ගෙයක් දීලා තිබ්බා නේ. ඒකට කුරුණෑගල පොහොට්ටුවේ නගරාධිපති ජල්ලියක් ඈදලා තිබ්බා. මෙයා ඒකටත් ගේම කෝල් කලා. අනිවා පොලිටික් ට්‍රෑක් වෙනස් වුනාද දන්නේ නෑ. [/SIZE]

    ඔව් චාන්ස් එක හම්බවුනේ නෑ සාෆි සීද්දිය නිසා. කැපුනු අනිත් කෙනා රතන හමුදුරුවෝ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,769
    113
    Home Sweet Home
    අපේ පැත්තේ දැනුත් cricket ගහනවා සෙට් පිටින් :angry::angry::angry:

    11 ඉන් පස්සේ තමා ඔක්කොම වෙනවා බලාගන්න පුළුවන් . වැඩට ගියත් කන්න තැනක් නැති නිසා , කෑම ගෙදරින් ගෙනිචේ නැති උන්ට කොරෝන සරණයි

    දැන් කියයි බඩජාරි කම කියල , එහෙනම් හාමතේ වැඩ කරපල්ලා , ඉවරනේ

    ehenam mokada ban cerfew dan inne :rolleyes::P

    සිංහලු Are Safe !!! :yes::yes::yes:

    සිංහලු Are Safe !!! :yes::yes::yes:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,369
    113
    මාලඹේ
    Monday idan okkoma back to normal da?

    කොළඹ ,ගම්පහ ,කළුතර නැහැ. හැබැයි Office වැඩ පටන් ගන්නවලු . බෙහෙත් ගන්න අත්‍යවශ්‍ය දේවල් වලට යන්න පුළුවන් ලූ එළියට අනිත් දිස්ත්‍රික්ක ඔක්කොම ෆුල් ඕපන් :nerd::nerd::nerd::nerd:

    ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ලබන සදුදා (11) සිට බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට අදාළ කටයුතු රජය මේ වනවිට සූදානම් කරමින් සිටිනවා.

    දිවයින පුරා මේ වනවිට කි‍්‍රයාත්මක ඇදිරි නීතිය ලබන සදුදා අළුයම 5.00 ට ලිහිල් කෙරෙනවා. කෙසේවෙතත් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද බස්නාහිර පළාතේ කටයුතු ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමටයි අවධානය යොමුවී ඇත්තේ.

    ඒ අනුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට ද නියමිතයි. ඒ, නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින්.

    පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද එහිදී රෙගුලාසි නිකුත් කරනු ඇති.

    රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද පවත්වාගෙන යායුතු ආකාරය පිළිබද එහිදී පැහැදිලි කිරීමක් සිදු කිරීමටයි රජය අපේක්‍ෂා කරන්නේ. පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10.00 ට විවෘත කළ යුතු බවට දැනටමත් දැනුම් දී අවසන්. සේවයට කැඳවන සේවක සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප‍්‍රධානීන්ට පවරා තිබෙනවා. අදාළ රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමටද නියමිතයි.

    පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ අදාළ ආයතනවලට කැදවන පුද්ගලයින්ට ගැටළුවකින් තොරව සේවා ස්ථාන සදහා පැමිණිය හැකි බවයි. කෙසේවෙතත් සෙසු පුද්ගලයින් නිවසින් බැහැර විය යුත්තේ ආහාර හෝ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි.

    ඒ සදහාද අවසර ලැබෙන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පාදක කර ගනිමින් කි‍්‍රයාත්මක ක‍්‍රමවේදයට අනුව බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ. ලබන සදුදා සිට රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

    මේ අතර ලබන සදුදා සිට සේවා සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීමේදී රියදුරා සහ සහයකයා මෙන්ම අදාළ ආයතන ද පිළිපැදිය යුතු රෙගුලාසි ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බවයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැනගත් පරිදි ඌණ ආසාධිතයන් කියන්නනේ ෆෝල්ස් රිසල්ට් ආපු අය කියලා ඩොකෙක් කියලා තිබ්බා. එහොම ආපු හේතු තාම කන්ෆර්ම් කරගෙන යනවාලු.

    Thanks machan thawa dewal hoyagaththoth daapanko...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,369
    113
    මාලඹේ
    මචන් මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් විද්යාත්මකව පහදලා දීපල්ලකෝ, ඩොකා සහෝදරයෙක් හිටිය නේද >>>>>>> "කොරෝනා ඌණ ආසාදිතයන්"
    ඌණ ආසාදිතයන් කියන්නේ පළමු පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යි කියලා පෙන්නලා දෙවෙනි තුන් වෙනි පාරවල් කොරෝනා ආසාදිත නැහැ කියලා පෙන්නන අයට ඌණ ආසාදිතයන් කියලා කියනවා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඌණ ආසාදිතයන් කියන්නේ පළමු පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යි කියලා පෙන්නලා දෙවෙනි තුන් වෙනි පාරවල් කොරෝනා ආසාදිත නැහැ කියලා පෙන්නන අයට ඌණ ආසාදිතයන් කියලා කියනවා

    මට හිතෙන්නේ අපිට තියන ලොකුම අ⁣බියෝගය අවධානම ගේනනේ ඔය අය. අනික ටෙස්ට් අවුල් නිසා ෆොල්ස් නෙගටිවු පෙන්නපු අය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,675
    113
    මට හිතෙන්නේ අපිට තියන ලොකුම අ⁣බියෝගය අවධානම ගේනනේ ඔය අය. අනික ටෙස්ට් අවුල් නිසා ෆොල්ස් නෙගටිවු පෙන්නපු අය.
    https://www.news18.com/news/india/t...rom-negative-in-subsequent-tests-2576869.html

    https://theconversation.com/coronav...lems-caused-by-small-errors-in-testing-136700

    ඒ විදියට මුලින් පොසිටිවෙ වෙලා පස්සෙ නෙගටිවි උනත් ඒ අය කවුන්ට් කරන්න කියන්නෙ නන් පොසිටිව් විදියටම තමා. මෙහෙ නන් කොහොම කරනවද දන්නෙ නෑ. :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    ඌණ ආසාදිතයන් කියන්නේ පළමු පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත යි කියලා පෙන්නලා දෙවෙනි තුන් වෙනි පාරවල් කොරෝනා ආසාදිත නැහැ කියලා පෙන්නන අයට ඌණ ආසාදිතයන් කියලා කියනවා

    එල එල 👍
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මට හිතෙන්නේ අපිට තියන ලොකුම අ⁣බියෝගය අවධානම ගේනනේ ඔය අය. අනික ටෙස්ට් අවුල් නිසා ෆොල්ස් නෙගටිවු පෙන්නපු අය.

    Nearly one in three can be false negatives. The main cause being improper sample collection. You need expertise for it. Nothing t do with the PCR itself.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,369
    113
    මාලඹේ
    මට හිතෙන්නේ අපිට තියන ලොකුම අ⁣බියෝගය අවධානම ගේනනේ ඔය අය. අනික ටෙස්ට් අවුල් නිසා ෆොල්ස් නෙගටිවු පෙන්නපු අය.

    මේ කට්ටිය කොහොමත් දවස් 14 නිරෝධායනය වෙන්න ඕනේ ගෙවල් වල .