ඊශ්රායල් වලින් ඒවපන් බං ලෝබ වෙන්නේ නැතුව![]()


මුන්ගේ ප්ලග් ටයිප් එක අපිට හරියන්නෙ නෑ බන්
නැත්තම් යවනව.![]()
Orange electric aduwata gattata kamak ne RCCB Hager, Schneider dapan.
අපෝ ඔය බාල චයිනීස් පුකවල් දාන්න බෑ බන්
වොරන්ටි තියෙන තත්වෙන් උසස් එව දාන්න ඔන ගෙදරක්
හදද්දි .
එහෙනං orange නැතුව Schneider දාපන්
මචන් මේ බ්රෑන්ඩ් වලින් තමා දාන්න ඉන්නේ නමුත් මේවගේ
ඩුබ්ලිකේට් එනවලු නේද?
පුලුවන්නම් ඔරජිනල් ගන්න තැනක් දන්නවනම් කියපන් ලොකු දෙයක්
kotuwen aduwata ganna puluwan
curfew lift wenakan edapan hadissi nowi
rotax engineering
කොටුවේ ලාබෙට ගන්න පුළුවන් shops මොනාද මචන්
මචන් මේ බ්රෑන්ඩ් වලින් තමා දාන්න ඉන්නේ නමුත් මේවගේ
ඩුබ්ලිකේට් එනවලු නේද?
පුලුවන්නම් ඔරජිනල් ගන්න තැනක් දන්නවනම් කියපන් ලොකු දෙයක්
rotax engineering
කොටුවේ ලාබෙට ගන්න පුළුවන් shops මොනාද මචන්
Just check with Orange dealer in kurunagala If you give full list he will give big discount that best way. Any time you can buy additional and do any changers.if you buy from colombo price want be big difference.
මචන් ෆියුස් බොර්ඩ් එකට හේගර් බෑන්ඩ් එකෙන් දාන්න ඉන්නේ
ස්විච් ප්ල්ග් කෙවිල්ටන් දානව. ඊ බේ එකේ යූකේ බ්රෑන්ඩ් තියෙනව ගන්නත් හිතෙනව ඒත් වොරන්ට් ගන්න බෑනේ. ඒ නිසා හෙගර්, සෙනිඩර් ලන්කාවේ හොයල ගන්නම්
kevilton walata wada acl or orange danna
kevilton nam tawath tikak aduwata ganna puluwan
ඇයි මචන් ඔරේන්ච් කෙවිල්ටන් ලොකු
වෙනසක් නෑ නේද? මම ලාබ බඩු ගැන නෙම්යි
අදහස් කලේ