orange electric

netnet

Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    ගෙදරට අවස්ය සොක්ට්, බ්‍රෙකර්, ස්විච්, බල්බ්, හෝල්ඩර් ටික ගන්න ඔන
    ඔරෙන්ජ් කරන ඒජන්ට් කෙනෙක්ගේ
    කන්ටැක්ට් දාන්න දන්න කෙනෙක්. ( kurunegala )

    item-020200106151845.jpg

    item-020200106150734.jpg

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    ඊශ්‍රායල් වලින් ඒවපන් බං ලෝබ වෙන්නේ නැතුව:P:P

    මුන්ගේ ප්ලග් ටයිප් එක අපිට හරියන්නෙ නෑ බන්
    නැත්තම් යවනව. :(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    මුන්ගේ ප්ලග් ටයිප් එක අපිට හරියන්නෙ නෑ බන්
    නැත්තම් යවනව. :(:(

    විහිළුවට කිව්වේ Ali එකෙත් පට්ට ප්ලග් ටිකක් දැක්කා wifi තියෙන .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    අපෝ ඔය බාල චයිනීස් පුකවල් දාන්න බෑ බන්
    වොරන්ටි තියෙන තත්වෙන් උසස් එව දාන්න ඔන ගෙදරක්
    හදද්දි .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    Orange electric aduwata gattata kamak ne RCCB Hager, Schneider dapan.

    මචන් මේ බ්‍රෑන්ඩ් වලින් තමා දාන්න ඉන්නේ නමුත් මේවගේ
    ඩුබ්ලිකේට් එනවලු නේද?
    පුලුවන්නම් ඔරජිනල් ගන්න තැනක් දන්නවනම් කියපන් ලොකු දෙයක්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    අපෝ ඔය බාල චයිනීස් පුකවල් දාන්න බෑ බන්
    වොරන්ටි තියෙන තත්වෙන් උසස් එව දාන්න ඔන ගෙදරක්
    හදද්දි .

    එහෙනං orange නැතුව Schneider දාපන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචන් මේ බ්‍රෑන්ඩ් වලින් තමා දාන්න ඉන්නේ නමුත් මේවගේ
    ඩුබ්ලිකේට් එනවලු නේද?
    පුලුවන්නම් ඔරජිනල් ගන්න තැනක් දන්නවනම් කියපන් ලොකු දෙයක්

    rotax engineering

    kotuwen aduwata ganna puluwan
    curfew lift wenakan edapan hadissi nowi

    කොටුවේ ලාබෙට ගන්න පුළුවන් shops මොනාද මචන්
     
    Last edited:

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Just check with Orange dealer in kurunagala If you give full list he will give big discount that best way. Any time you can buy additional and do any changers.if you buy from colombo price want be big difference.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මචන් මේ බ්‍රෑන්ඩ් වලින් තමා දාන්න ඉන්නේ නමුත් මේවගේ
    ඩුබ්ලිකේට් එනවලු නේද?
    පුලුවන්නම් ඔරජිනල් ගන්න තැනක් දන්නවනම් කියපන් ලොකු දෙයක්

    Schneider RCCB enne Made in India,go to ebay/amazon if you want the euro quality product. Also consider German KOPP RCCB/RCBO on www.ebay.de.
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    rotax engineering

    කොටුවේ ලාබෙට ගන්න පුළුවන් shops මොනාද මචන්

    mehemai
    ubata one list ekak hadan one kadekata palayan
    eta passe quotation ekak ganin
    eta passe eka aran elaga kadeta palayan
    eka pennala ahapan me ganata wada aduwen denna puluwan da kiyala
    ewage shops tikakata gihin aduma eken ganin
    tikak kattak tama
    eth aniwa hoda price ekak set karaganna puluwan
    mama lagadi switch and socket tikak genawa
    gewal paththe ganata wada mara labai
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    Just check with Orange dealer in kurunagala If you give full list he will give big discount that best way. Any time you can buy additional and do any changers.if you buy from colombo price want be big difference.

    මචන් ෆියුස් බොර්ඩ් එකට හේගර් බෑන්ඩ් එකෙන් දාන්න ඉන්නේ
    ස්විච් ප්ල්ග් කෙවිල්ටන් දානව. ඊ බේ එකේ යූකේ බ්‍රෑන්ඩ් තියෙනව ගන්නත් හිතෙනව ඒත් වොරන්ට් ගන්න බෑනේ. ඒ නිසා හෙගර්, සෙනිඩර් ලන්කාවේ හොයල ගන්නම්

    https://www.ebay.com/itm/274295699958
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මචන් ෆියුස් බොර්ඩ් එකට හේගර් බෑන්ඩ් එකෙන් දාන්න ඉන්නේ
    ස්විච් ප්ල්ග් කෙවිල්ටන් දානව. ඊ බේ එකේ යූකේ බ්‍රෑන්ඩ් තියෙනව ගන්නත් හිතෙනව ඒත් වොරන්ට් ගන්න බෑනේ. ඒ නිසා හෙගර්, සෙනිඩර් ලන්කාවේ හොයල ගන්නම්

    kevilton walata wada acl or orange danna
    kevilton nam tawath tikak aduwata ganna puluwan
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,351
    8,111
    113
    kevilton walata wada acl or orange danna
    kevilton nam tawath tikak aduwata ganna puluwan

    ඇයි මචන් ඔරේන්ච් කෙවිල්ටන් ලොකු
    වෙනසක් නෑ නේද? මම ලාබ බඩු ගැන නෙම්යි
    අදහස් කලේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    SCHNEIDER දැම්මොත් බ්‍රේකර් එකකට රු 150 -200ක් වගේ වැඩි වෙයි Orange Kevilton වලට වඩා.

    Orange Alpha රු 300 වගේ
    Orange Sigma රු 400 වගේ

    RCB
    Orange Alpha 3100 වගේ
    Orange Sigma 3900 වගේ
     
    Last edited: