මට හිතෙනව

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට මැත්ස් ගොඩක් අවුල්, ඒත් මට හිතෙනව මන් තව අවුරුදු දෙක තුනකින් The Special and the General Theory ් පෙතක් ලියයි කියල,ඒත් ඒක කරන්නෙ කෝමද කියල මන් දන්නෙත්න, උබලටත් ඒම දේවල් හිතෙනවද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට තියෙන්නෙ එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කුඩා කල සිටම මනසට ධනාත්මක චින්තනය කැවීමේ අයහපත් ප්‍රතිඵල :dull: