orange electric

netnet

Well-known member
  • Oct 6, 2016
    9,359
    8,120
    113
    SCHNEIDER දැම්මොත් බ්‍රේකර් එකකට රු 150 -200ක් වගේ වැඩි වෙයි Orange Kevilton වලට වඩා.

    ලන්කාවේ ඔය බ්‍රෑන්ඩ් දැන් ඉන්දියන් වල හදන්නේ කියල
    සමහර අය කියනව බන්. මේඩ් ෆ්‍රැන්ස් තියෙනවද? :confused::confused:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,420
    6,572
    113
    Land of Lions
    ලන්කාවේ ඔය බ්‍රෑන්ඩ් දැන් ඉන්දියන් වල හදන්නේ කියල
    සමහර අය කියනව බන්. මේඩ් ෆ්‍රැන්ස් තියෙනවද? :confused::confused:

    Breaker India
    RCB Indonesia

    කිසි අව්ලක් නෑ, ස්ටැන්ඩර්ඩ් වලට හදන්නේ. නැත්තන් ඔය රේට් වලට දෙන්න බෑ.

    ලංකාවේ එජන්ට් ACL or Kelani.

    ACL and Kelani එකම ඔනර්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,359
    8,120
    113
    Breaker India
    RCB Indonesia

    කිසි අව්ලක් නෑ, ස්ටැන්ඩර්ඩ් වලට හදන්නේ. නැත්තන් ඔය රේට් වලට දෙන්න බෑ.

    ලංකාවේ එජන්ට් ACL or Kelani.

    ACL and Kelani එකම ඔනර්

    ආ එහමද මචන්. අවුලක් නෑ ගොඩක් හොද බ්‍රෑන්ඩ් එකක්.
    spd ekakuth danna onada ban
    ඒව දාන්නම්. සදුදා බඩු ටික ගන්න ඔන
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,359
    8,120
    113
    බොක්ස් එක අනිවා මෙටල් එකක් යුස් කරන්න

    වයරින් කලා මචන් කැලනි කේබල් වලින්. මෙටල් බොක්ස් දාල තියෙන්නෙ 8000 ක් ගියා ඒකට
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචන් ෆියුස් බොර්ඩ් එකට හේගර් බෑන්ඩ් එකෙන් දාන්න ඉන්නේ
    ස්විච් ප්ල්ග් කෙවිල්ටන් දානව. ඊ බේ එකේ යූකේ බ්‍රෑන්ඩ් තියෙනව ගන්නත් හිතෙනව ඒත් වොරන්ට් ගන්න බෑනේ. ඒ නිසා හෙගර්, සෙනිඩර් ලන්කාවේ හොයල ගන්නම්

    https://www.ebay.com/itm/274295699958

    MCCB , RCCB & Mcb මම නම් දැම්මේ Terasaki බ්‍රෑන්ඩ් එකෙන් තමයි , ගත්තේ ROTAX LIMITED , Colombo 04. ගණන් නම් වැඩියි එත් ඔක්කොටම වැඩිය ජිවිතේ වටිනවා නේ

    මෙන්න මේ ත්‍රෙඩ් එකත් බලපං , එකෙක් ඉන්නවා discount එකට බඩු විකුණන


    http://www.elakiri.com/forum/showthread.php?t=1773263
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,359
    8,120
    113
    MCCB , RCCB & Mcb මම නම් දැම්මේ Terasaki බ්‍රෑන්ඩ් එකෙන් තමයි , ගත්තේ ROTAX LIMITED , Colombo 04. ගණන් නම් වැඩියි එත් ඔක්කොටම වැඩිය ජිවිතේ වටිනවා නේ

    මෙන්න මේ ත්‍රෙඩ් එකත් බලපං , එකෙක් ඉන්නවා discount එකට බඩු විකුණන


    http://www.elakiri.com/forum/showthread.php?t=1773263

    මේ කර්ෆිව් අස්සේ යන්න බෑනේ බන්.
    එකයි ස්නයිඩර්, හේගර් ගන්න බලන්නේ ලගපාතින්.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Registered Company Address

    No.49,
    Sri Jinarathana Road,
    Colombo 02,
    Sri Lanka

    T : +9411 4792 100 | 166

    Factory and Admin Premises

    Orel Park,
    No. 76, Kandahena Estate, Artigala Road,Panaluwa,
    Watareka, Padukka,
    Sri Lanka.

    T : +9411 4792 100 | 166

    Headquarters

    Bay 12-13, Trace Expert City,
    Tripoli Square,
    Maradana Road,
    Colombo 10.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,359
    8,120
    113
    Registered Company Address

    No.49,
    Sri Jinarathana Road,
    Colombo 02,
    Sri Lanka

    T : +9411 4792 100 | 166

    Factory and Admin Premises

    Orel Park,
    No. 76, Kandahena Estate, Artigala Road,Panaluwa,
    Watareka, Padukka,
    Sri Lanka.

    T : +9411 4792 100 | 166

    Headquarters

    Bay 12-13, Trace Expert City,
    Tripoli Square,
    Maradana Road,
    Colombo 10.

    tnx